පාවිච්චි කරන AI tools මොනවද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,801
    9,919
    113
    AI tools තෝරගන්න හරි අමාරුයි options වැඩියි. ඒත් හරිම එක තෝරගන්නත් ඕනෙ try කර කර ඉන්නෙ නැතුව. දැනට කට්ටිය පාවිච්චි කරන tools ටික කියනවනම් තවත් අයට වැදගත් වෙයි. පහල තියන විදියට categories වලට දාන දානවනම් තවත් හොඳයි.

    Web design and development
    Research (business, ux and ui)
    UI design
    Development
    Copywriting

    Digital Marketing
    Research
    Copy writing
    Content creation (image and video generation)

    ඒ වගේම chatgpt plus එකේ තියන limits මොනවද? Image generations 50 යි පුලුවන් every 3 hour කියල තියෙන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    redde AI

    image.png
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,801
    9,919
    113
    chatgpt
    deepseek
    claude
    copilot
    Deepseek
    chatgpt

    ChatGPT තමා හැම එකටම (Plus)



    මොකක්ද මේ package එක?
    chatgpt
    claude
    copilot

    මොනවටද use කරන්නෙ කියලත් කිව්වනම්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,801
    9,919
    113
    Claude Pro එක ගැන කිව්වෙ

    ඕක හැරුනම supergrok, chat gpt plus, github copilot pro
    Account එක හදාගත්තා කොහොමද? මම දවසක් try කරා code එක ආවෙ නෑ වගේ මතක.