පාවිච්චි කරපු ලෝහ ලියනමේස ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    පාවිච්චි කරපු ලෝහ ලියනමේස ??

    t_OP9jO163829.jpg
    t_OP9jO163829.jpg

    මචo, පාවිච්චි කරපු ලෝහ ලියන මේස විකුණන තියන තැනක් දන්නවද රාජගිරිය - මාලබේ අවට ?
    අලුත් ඒවා පට්ට ගන්නේ , පාවිච්චිකරපු යකඩබඩු එකතුකරන තැන්වල තියනවා නේද ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොල්වත්ත පාරෙ තැනක් තිබුන. 174 පාරෙන් හැරිල යනකොට වෙලක් තියෙනව. ඒක පහුවෙනකොට තිබුනෙ. තාම තියෙනවද දන්නෙ නෑ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    පොල්වත්ත පාරෙ තැනක් තිබුන. 174 පාරෙන් හැරිල යනකොට වෙලක් තියෙනව. ඒක පහුවෙනකොට තිබුනෙ. තාම තියෙනවද දන්නෙ නෑ.

    තැන්ක්ස් මචං, පොල්වත්ත පාර තියෙන්නේ කොහෙද බන් ? තලවතුගොඩ පැත්තට වෙන්නද ?