Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාවෙන අවි ගබාඩවේ ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙමටගොඩදී පෙරේදා (17) පොලිස් බාරයට ගත් වයඹ ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් බෝතල් 68,000ක තොගය නිත්යානුකූල ඒවා බව සුරාබදු නිලධාරීන් අද අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.

ඒ අනුව නීත්යානුකූල නොවන බව පවසමින් පොලිසිය විසින් බාරයට ගත් මත්පැන් තොගය මුදාහැරීමට මාළිගාකන්ද මහේස්ත්රාත් ජයකි ද අල්විස් මහත්මිය නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ පුද්ගලයන් අතුරින් එක් අයෙකු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා අනෙක් සැකකරුවන් 7දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප සහ රුපියල් 20,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැර තිබේ.

පිළියන්දල ප්රදේශයේ නිවසක ලැම්බෝගිනි මෝටර් රථයක් සඟවා තිබෙන බවට ඊයේ (18 වැනිදා) ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධව පිළියන්දල පොලිසිය සිදුකළ විමර්ශනයේදී එය ධාවන තරග සඳහා සූදානම් කළ රේසින් වර්ගයේ මෝටර් රථයක් බව අනාවරණයවී ඇත.

නිවසක් තුළ ලැම්බෝගිනි මෝටර් රථයක් සඟවාගෙන සිටින බවට ප්රදේශවාසීන් විසින් බස්නාහිර (එජාප) පළාත් සභා මන්ත්රීවරයකුට කරන ලද දැනුම්දීම මත ඔහු මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලිසිය එම නිවසට ගොස් වාහනය සිය භාරයට ගෙන එහි හිමිකරුවන් ගැන සොයා බැලීමේදී මිනුවන්ගොඩ ප්රදේශයේ වාහන අමතර කොටස් ගෙන්වන ව්යාපාරිකයකුට අයත් එකක් බව හෙළි වී ඇත.

එම ව්යාපාරිකයාගෙන් ප්රශ්න කිරීමේදී වාහනයේ චැසි අංකය, එන්ජින් අංකය නිවැරදි බවත් ඒවා නියමාකාරයෙන් බදු මුදල් ගෙවා මෙරටට ගෙන්වා ඇති බවට ලිපි ලේඛන ඔහු පොලිසියට ඉදිරිපත් කර ඇත.

ගල්කිස්ස ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්ර කරවිට, සහකාර පොලිස් අධිකාරී රොෂාන් ප්රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්ථානාධිපති විජයමුනි සෝමරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

[QUOTE="radiax, post: 17763523, member: 63803"] [SIZE=3]දෙමටගොඩදී පෙරේදා (17) පොලිස් බාරයට ගත් වයඹ ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් බෝතල් 68,000ක තොගය නිත්යානුකූල ඒවා බව සුරාබදු නිලධාරීන් අද අධිකරණය හමුවේ පිළිගෙන තිබේ. ඒ අනුව නීත්යානුකූල නොවන බව පවසමින් පොලිසිය විසින් බාරයට ගත් මත්පැන් තොගය මුදාහැරීමට මාළිගාකන්ද මහේස්ත්රාත් ජයකි ද අල්විස් මහත්මිය නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ පුද්ගලයන් අතුරින් එක් අයෙකු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා අනෙක් සැකකරුවන් 7දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප සහ රුපියල් 20,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැර තිබේ. ----------- [/SIZE] [SIZE=4]පිළියන්දල ප්රදේශයේ නිවසක ලැම්බෝගිනි මෝටර් රථයක් සඟවා තිබෙන බවට ඊයේ (18 වැනිදා) ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධව පිළියන්දල පොලිසිය සිදුකළ විමර්ශනයේදී එය ධාවන තරග සඳහා සූදානම් කළ රේසින් වර්ගයේ මෝටර් රථයක් බව අනාවරණයවී ඇත. නිවසක් තුළ ලැම්බෝගිනි මෝටර් රථයක් සඟවාගෙන සිටින බවට ප්රදේශවාසීන් විසින් බස්නාහිර (එජාප) පළාත් සභා මන්ත්රීවරයකුට කරන ලද දැනුම්දීම මත ඔහු මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිසිය එම නිවසට ගොස් වාහනය සිය භාරයට ගෙන එහි හිමිකරුවන් ගැන සොයා බැලීමේදී මිනුවන්ගොඩ ප්රදේශයේ වාහන අමතර කොටස් ගෙන්වන ව්යාපාරිකයකුට අයත් එකක් බව හෙළි වී ඇත. එම ව්යාපාරිකයාගෙන් ප්රශ්න කිරීමේදී වාහනයේ චැසි අංකය, එන්ජින් අංකය නිවැරදි බවත් ඒවා නියමාකාරයෙන් බදු මුදල් ගෙවා මෙරටට ගෙන්වා ඇති බවට ලිපි ලේඛන ඔහු පොලිසියට ඉදිරිපත් කර ඇත. ගල්කිස්ස ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්ර කරවිට, සහකාර පොලිස් අධිකාරී රොෂාන් ප්රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්ථානාධිපති විජයමුනි සෝමරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom