පාවෙන අවි ගබාඩවේ ඇත්ත
ඊයේ දිනයේ ගාලූ වරායේ නැංගුරම්ලා තිබූ ‘මහනුවර’ නෞකාවේ පොලීසිය විසින් සොයා ගත් ආයුධ තොගය ගැන අලූත්ම තොරතුරු හෙළිදරවු වෙමින් තිබේ.
මෙම පාවෙන අවි ගබඩාවේ මෙහෙයුම් කටයුතු කල ඇවන්ගාඞ් මැරිටයිම් ආයතනයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා පවසන්නේ අවි ගබඩාවේ පරිපාලන කටයුතු පමණක් තම ආයතනය විසින් සිදු කරන බවත් එය ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා එක්ව සිදු කරන පුර්ණ නීත්‍යනුකූල ව්‍යාපාරයක් බවත්ය.
මෙම නෞකා ආරක්‍ෂක සේවය ආරම්භ වූයේ ඉන්දීය සගරයේ සෝමාලියා මුහුදු කොල්ල කරුවන් මැඞීමේ අරමුණින් වන අතර මේ හේතුවෙන් වානිජ නැවු ආරක්‍ෂා සහිතව ලංකාව අවට මුහුදේ ගමන් කරමින් සිටී.
ඇවන්ගාඞ් සමාගමේ වෙබ් අඩවිය මෙතනින්
http://avantmaritime.com/