පාවෙන අවි ගබාඩාවක් හමුවෙයි
පාවෙන අවි ගබාඩාවක් හමුවෙයි ,
ලොකුවට ඔක්කොම කියලා ,
අවි ආයුධ 3000 ට ආසන්න ප්‍රමාණයක් හා , සියළු අවි ආයුධ වර්ගද පැවසූ අතර
.
.
පොඩියට කියනවා ,
ඒක එක්සත්ජාතින්ගේ සංවිධානාය , පෞද්ගලික ආරක්ශක සේවයක් ඇතුළු රාජ්‍යය ආරක්ශක අමාත්‍යශය හා නාවික හමුදාවේ අධීක්ශනය යටතේ පවතාවගෙන යන්නක් ලු , මුහුදු මංකොල්ල කරුවන්ගෙන් බෝට්ටු වල ආරක්ශාව සඳහා ඇති දෙයක් ලු
යකෝ දැන් එච්චර ආරක්ශක කාරණා මාධ්‍යයට අනාවරණය කිරීම ?
ඒකේ ඇත්ත නැත්ත මුල ප්‍රවෘත්තියේ තරම් ස්වරයකින් නොපැවසීම ?
මොනාද බන් මුන් බලාපොරොත්තු වෙන්නේ ....
ප්‍රශ්ණ සෑදිය හැක්කේ හා ,
ප්‍රශ්ණ මතු කිරිය හැක්කේ
මාධ්‍යය තුලිනි