පාවෙන මාලිගාව

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    සවුදි වල අල්-වලීඩ් බින් ටලාල් කුමාරයා රුපියල් බිලියන් 65ක් ගෙවලා එයාබස් ඒ380 ප්ලේන් එකක් ඕඩර් කරලා.
    prince-alwaleed.jpg

    මේ ප්ලේන් එකේ ගොඩක් දේවල් කුමාරයාටම ෆිට් කරලා. එයාගේ රෝල්ස් රොයිස් එක ප්ලේන් එක අතුලේ පාක් කරන්න පුලුවන්. මියුසික් හෝල් එකකුත් තියෙනවා. ඒකේ ලොකු පියානෝ එකකුයි, ස්ටේජ එකකුයි මිනිස්සු දහ දෙනෙක්ට සීට්ස් තියනවා. ප්ලේන් එකේ කාමර විසිපහක් තියනවා.

    33.jpg


    https://www.youtube.com/watch?v=_MhYkc1EuR4

    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P
     
    Last edited:
    • Like
    Reactions: Mr Krrish

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අපිට මරුටියක් ගන්න බැරුව බන් ඉන්නේ........ දුක හිතෙනව බන් අපේ ජීවිත ගැන දුකම විදල මැරිල යයි.....
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    අපිට මරුටියක් ගන්න බැරුව බන් ඉන්නේ........ දුක හිතෙනව බන් අපේ ජීවිත ගැන දුකම විදල මැරිල යයි.....
    අන්න මචන් උබ වැරැද්ද ගත්ත තැන ජිවත් වෙන එකත් ලොකු දෙයක් ඔය ලබ්බේ රෙද්දවල් අපිට වැඩක් නැනේ බන් උත්සහ කරපන් අනිවා හැමදාම දනත්මකව හිතන්න