පොහින්ද දිනන්නෙත් නෑ. ඕකට චන්දෙ දෙන්නෙත් නෑ.. පුදුම අඳෝනාවක්නෙ ඕයි මේක...

දෙමළ සන්ධානය, බදුර්දීන්, අසාත් සාලි, රාවුෆ් හකීම් ඇතුලු සිංහල ජාතියට වින කටින සෙට් එක යුන්පී එකෙන් ඉල්ලද්දි සිහලයින්ට පුලුවන්ද මේ ගොත සෙට් එක දිනවන්න චන්දෙ දෙන්න?.
හෘද සාක්ෂියෙන් විමසන්න.......
රට ගැන හිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න...
හෙළයෙක්;18690839 said:දෙමළ සන්ධානය, බදුර්දීන්, අසාත් සාලි, රාවුෆ් හකීම් ඇතුලු සිංහල ජාතියට වින කටින සෙට් එක යුන්පී එකෙන් ඉල්ලද්දි සිහලයින්ට පුලුවන්ද මේ ගොත සෙට් එක දිනවන්න චන්දෙ දෙන්න?.

රට ගැන හිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න

විල්පත්තුව අපේ අනාගත පරපුරට අහිමි කළ මහින්දට දෙන්නෙ කොහොමද බන්දෙමළ සන්ධානය, බදුර්දීන්, අසාත් සාලි, රාවුෆ් හකීම් ඇතුලු සිංහල ජාතියට වින කටින සෙට් එක යුන්පී එකෙන් ඉල්ලද්දි සිහලයින්ට පුලුවන්ද මේ ගොත සෙට් එක දිනවන්න චන්දෙ දෙන්න?.
හෘද සාක්ෂියෙන් විමසන්න.......
රට ගැන හිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න...

විල්පත්තුව අපේ අනාගත පරපුරට අහිමි කළ මහින්දට දෙන්නෙ කොහොමද බන්![]()
දෙකෙන් කෝකට දුන්නත් එකයි. ඕකා දිනන පැත්තට පනිනවා. මිනිහා මහින්දට කැමති කිව්වනෙ ළගදිඑහෙමනම් බදුයුදීන් දැන් ඉන්න UNP එකට දීපන්

දෙකෙන් කෝකට දුන්නත් එකයි. ඕකා දිනන පැත්තට පනිනවා. මිනිහා මහින්දට කැමති කිව්වනෙ ළගදි![]()
මහින්ද වැරදිලාහරි දින්නොත් අපි එදාට බලමුකෝ. කලින් උනා වගේම යූ.ඇන්.පී යෙන් ඉල්ලලා මහින්දට හේත්තු වෙන්නෙ නැද්ද බලපන්මාරයිනෙ බන්.. මිනිහ මහින්දට කැමතියි කියල රනිල්ගෙන් චන්දෙ ඉල්ලනව.
දිනූ දේශය අනතුරේ
මහින්ද සමග නැගිටිමු
මහින්ද සමග බුදියමු
මහින්ද සමග රෙමු
මහින්ද සමග කමු
මහින්ද සමග හුජ්ජ කරමු

හෙළයෙක්;18690839 said:දෙමළ සන්ධානය, බදුර්දීන්, අසාත් සාලි, රාවුෆ් හකීම් ඇතුලු සිංහල ජාතියට වින කටින සෙට් එක යුන්පී එකෙන් ඉල්ලද්දි සිහලයින්ට පුලුවන්ද මේ ගොත සෙට් එක දිනවන්න චන්දෙ දෙන්න?.
හෘද සාක්ෂියෙන් විමසන්න.......
රට ගැන හිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න...

ඒකනෙ ගියපාර මහින්දට මිනිස්සු චන්දෙ නොදුන්නෙ.oya set eka MR ekka innakota MR dinna ne nadda machan![]()

හෙළයෙක්;18692216 said:ඒකනෙ ගියපාර මහින්දට මිනිස්සු චන්දෙ නොදුන්නෙ.![]()