පාවෙන_චන්ද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    දෙමළ සන්ධානය, බදුර්දීන්, අසාත් සාලි, රාවුෆ් හකීම් ඇතුලු සිංහල ජාතියට වින කටින සෙට් එක යුන්පී එකෙන් ඉල්ලද්දි සිහලයින්ට පුලුවන්ද මේ ගොත සෙට් එක දිනවන්න චන්දෙ දෙන්න?.
    හෘද සාක්ෂියෙන් විමසන්න.......
    රට ගැන හිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න...
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    පොහින්ද දිනන්නෙත් නෑ. ඕකට චන්දෙ දෙන්නෙත් නෑ.. පුදුම අඳෝනාවක්නෙ ඕයි මේක.. උබේ එකට job කෙළවෙන scene එකක්ද? පන්දමකින්ද ගියේ?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දෙමළ සන්ධානය, බදුර්දීන්, අසාත් සාලි, රාවුෆ් හකීම් ඇතුලු සිංහල ජාතියට වින කටින සෙට් එක යුන්පී එකෙන් ඉල්ලද්දි සිහලයින්ට පුලුවන්ද මේ ගොත සෙට් එක දිනවන්න චන්දෙ දෙන්න?.
    හෘද සාක්ෂියෙන් විමසන්න.......
    රට ගැන හිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න
     
    • Like
    Reactions: toi
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙමළ සන්ධානය, බදුර්දීන්, අසාත් සාලි, රාවුෆ් හකීම් ඇතුලු සිංහල ජාතියට වින කටින සෙට් එක යුන්පී එකෙන් ඉල්ලද්දි සිහලයින්ට පුලුවන්ද මේ ගොත සෙට් එක දිනවන්න චන්දෙ දෙන්න?.
    හෘද සාක්ෂියෙන් විමසන්න.......
    රට ගැන හිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න...

    හෙළයෙක්;18690839 said:

    අන්තිමට ජාතිවාදය විතරයි ඉතුරු වුනේ මාකට් කරන්න :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දෙමළ සන්ධානය, බදුර්දීන්, අසාත් සාලි, රාවුෆ් හකීම් ඇතුලු සිංහල ජාතියට වින කටින සෙට් එක යුන්පී එකෙන් ඉල්ලද්දි සිහලයින්ට පුලුවන්ද මේ ගොත සෙට් එක දිනවන්න චන්දෙ දෙන්න?.
    හෘද සාක්ෂියෙන් විමසන්න.......
    රට ගැන හිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න...
    විල්පත්තුව අපේ අනාගත පරපුරට අහිමි කළ මහින්දට දෙන්නෙ කොහොමද බන්:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    විල්පත්තුව අපේ අනාගත පරපුරට අහිමි කළ මහින්දට දෙන්නෙ කොහොමද බන්:lol:

    එහෙමනම් බදුයුදීන් දැන් ඉන්න UNP එකට දීපන්
     
    • Like
    Reactions: fakerandi

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙමනම් බදුයුදීන් දැන් ඉන්න UNP එකට දීපන්
    දෙකෙන් කෝකට දුන්නත් එකයි. ඕකා දිනන පැත්තට පනිනවා. මිනිහා මහින්දට කැමති කිව්වනෙ ළගදි ;)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දෙකෙන් කෝකට දුන්නත් එකයි. ඕකා දිනන පැත්තට පනිනවා. මිනිහා මහින්දට කැමති කිව්වනෙ ළගදි ;)

    මාරයිනෙ බන්.. මිනිහ මහින්දට කැමතියි කියල රනිල්ගෙන් චන්දෙ ඉල්ලනව.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මාරයිනෙ බන්.. මිනිහ මහින්දට කැමතියි කියල රනිල්ගෙන් චන්දෙ ඉල්ලනව.
    මහින්ද වැරදිලාහරි දින්නොත් අපි එදාට බලමුකෝ. කලින් උනා වගේම යූ.ඇන්.පී යෙන් ඉල්ලලා මහින්දට හේත්තු වෙන්නෙ නැද්ද බලපන්
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මල කරුමයක්නේ යකෝ...!:growl: 'මහින්ද හොරාට' දෙන්නේ නැහැ ඕයි :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    දිනූ දේශය අනතුරේ
    මහින්ද සමග නැගිටිමු
    මහින්ද සමග බුදියමු
    මහින්ද සමග රෙමු
    මහින්ද සමග කමු
    මහින්ද සමග හුජ්ජ කරමු
    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    22025_642529829181637_275438135413826286_n.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෙළයෙක්;18690839 said:
    දෙමළ සන්ධානය, බදුර්දීන්, අසාත් සාලි, රාවුෆ් හකීම් ඇතුලු සිංහල ජාතියට වින කටින සෙට් එක යුන්පී එකෙන් ඉල්ලද්දි සිහලයින්ට පුලුවන්ද මේ ගොත සෙට් එක දිනවන්න චන්දෙ දෙන්න?.
    හෘද සාක්ෂියෙන් විමසන්න.......
    රට ගැන හිතා ඔබේ චන්දය පාවිච්චි කරන්න...

    oya set eka MR ekka innakota MR dinna ne nadda machan :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෙළයෙක්;18692216 said:
    ඒකනෙ ගියපාර මහින්දට මිනිස්සු චන්දෙ නොදුන්නෙ.;)

    eeta kalin chanda walath hitiya ne. anith eka eh pakshath me lankawe ayage ewane. oya agam, jathi wage dewal walin karanne pradana prashne amathaka karawana eka. hari nam minissu bedenna ona duppath pohosath kiala. duppath eka koheth thalenawa.

    umba hithana widihatama muslim demala minissuth hithanawa athi. ethakota hamadama bedila mara gannai thiyenne.