පාසල්වලට ප්‍රජනන සෞඛ්‍ය පාඩම එපා

Mar 29, 2012
410
26
0
පාසල්වලට ප්‍රජනන සෞඛ්‍ය පාඩම එපා

- පළාත් අටක් ප්‍රතික්‍ෂේප කරයි

- සබරගමු පළාත පමණක් එකඟයි

පාසල් ළමුන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත්භාවයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ වැඩසටහන පළාත් 8ක්ම ප්‍රතික්‍ෂේප කර ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවය පළකර ඇත්තේ සබරගමු පළාත් සභාව පමණක් බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. දැනට සමාජය තුළ ළමා දූෂණයන් සිදුවීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතරම සමාජ රෝගද ක්‍රමයෙන් ඉහළ යමින්

පවතින බැවින් ඒවා වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත් බවද දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම අධ්‍යාපන වැඩසටහන සඳහා රුපියල් දස ලක්ෂ 34ක මුදලක්ද මේ වන විටත් වෙන්කර ඇති අතර, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මේ සඳහා දායකත්වය ලබාදේ. ප්‍රජනන සෞඛ්‍ය යනු ලිංගික අධ්‍යාපනය නොවන බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. ලිංගික අධ්‍යාපනය පාසල් ළමුන්ට අවශ්‍ය නොවන බව එම පළාත්වල අදහස වී තිබේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති සුනිල් අමරතුංග මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීය. මේ ප්‍රකාශය සම්පූර්ණ බොරුවක්. එහෙම සිදුවීමක් ගැන මම දන්නෙ නැහැ. මධ්‍යම පළාතෙ පාසල් දරුවන් සම්බන්ධ කරගෙන වැඩ සටහන් කරගෙන යන මෙවන් අවස්ථාවක මේ වාගෙ අසත්‍ය ප්‍රචාර ගෙනයන්නෙ කවුද? පාසල් දරුවන්ගේ අධ්‍යාපන දැනුම සඳහා කෙරෙන ඕනෑම වැඩසටහනකට මම පූර්ණ සහාය දෙනවා.

Source - Lakbima
 
Last edited:
Mar 29, 2012
410
26
0
sex+ed-ignorance.jpg
 
Mar 29, 2012
410
26
0
28hg60g.gif

Srilankamirror – ගතවූ මාස දෙක තුළදී ශ්‍රී ලංකාව තුල HIVආසාධිත පුද්ගලයින් 32දෙනෙකු සොයා ගැනීමට හැකි වූ බවත්, ඉන් 08 දෙනෙකු මියගිය බවත් ඒඩ්ස් සහ ලිංගාශ්‍රීත රෝග මර්දනය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා පවසයි.
මෙම HIVආසාධිතයින් අතර වයස අවුරුදු 23ට අඩු පිරිමි ළමුන් 05දෙනෙකු සොයා ගැනීමට හැකි වු බව හෙතෙම කියා සිටියි.

එසේම HIVආසාධිතයන් වාර්තා වීම වර්ධනය වැඩී වි ඇති බවත්, මෙම තත්වය භයානක තත්වයක් බවත් වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,552
    6,037
    113
    Tht sucks.. ewa lamai ta kiyaa denna ona. nathanam oya school wala inna unata magic wage wenawa.. api podi kale indan porn baluwa.. api ewa baluwa kiyala ganun wa dushaanaya karanwada, ekko badu gahanwada.. na ne.. lin madiyo wenne nathuwa mewa lamai wa danuwath karala..mewala thiyana bararum kama kiyala denna ona

    aids hadunawa, adu wayasen pregnent unahama ewala thiyana wipaka pennan ona.. ewalin wenne sex kiyana dewal rakena eka thama.... sex arana ona eka kiyala dunnath nathath kohomath karanwa.. ane manda.. gon lin madiyo path unaham ohoma thama
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම නම් කියන්නේ ඔවා ගැන අද කාලේ ළමයි දැනගන්න ඕනේ:yes:.ඉස්කෝල වලින් කියලා දෙනඑක තමා හොදම වැඩේ:),මොකද ළමයි කියන්නේ අලුත් අලුත් දේවල් හොයාගෙන යන අය.මේගොල්ලන් සමාජයෙන් මේක දැනගන්න යන්නේ ඉස්කෝලෙන් කියලා දුන්නේ නැත්නම්:shocked:,ඒ සමාජයෙන් හරිදේ මොකක්ද වැරදි දේ මොනාද කියලා හරියට කියලා දුන්නොත් හොදයි:dull:,නැත්නම් වැරදි දේවල් කියලා දුන්නොත් ළමයා නොමගයනවා:no:.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    gon h***la bn. owa unema dewal. owa igena ganne nati hinda tama kela wagenne lankawe un..ilagta itin lamai parawal aine dala yanwa. owa podi kaale idala ugananna une.. oka wela tiyene loku unta taama mewa magic..un bayayi lajjai..
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඕක ගැන නිසි අධ්‍යාපනයක්‌ නැති නිසා තමය එහෙම දේවල් ගොඩක් සිද්ද වෙන්නේ..
    මෝඩ වැඩක් කරපු දේ නම් , :dull:
    ළමය්න්ත්ත් ඕක ගැන නිසි අධ්‍යාපනයක්‌ දෙන්න ඕන :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕක ගැන නිසි අධ්‍යාපනයක්‌ නැති නිසා තමය එහෙම දේවල් ගොඩක් සිද්ද වෙන්නේ..
    මෝඩ වැඩක් කරපු දේ නම් , :dull:
    ළමය්න්ත්ත් ඕක ගැන නිසි අධ්‍යාපනයක්‌ දෙන්න ඕන :yes:
    :yes::yes:
    හැබයි මේ වැඩේ ගුරුතුමෙකුට බාර දෙන්න ඕනේ.:rofl::rofl:
    අපේ එකා නම් මරුවටම කළා :yes::rolleyes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම නම් කියන්නේ ඔවා ගැන අද කාලේ ළමයි දැනගන්න ඕනේ:yes:.ඉස්කෝල වලින් කියලා දෙනඑක තමා හොදම වැඩේ:),මොකද ළමයි කියන්නේ අලුත් අලුත් දේවල් හොයාගෙන යන අය.මේගොල්ලන් සමාජයෙන් මේක දැනගන්න යන්නේ ඉස්කෝලෙන් කියලා දුන්නේ නැත්නම්:shocked:,ඒ සමාජයෙන් හරිදේ මොකක්ද වැරදි දේ මොනාද කියලා හරියට කියලා දුන්නොත් හොදයි:dull:,නැත්නම් වැරදි දේවල් කියලා දුන්නොත් ළමයා නොමගයනවා:no:.

    :yes: :yes:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මම නම් කියන්නේ ඔවා ගැන අද කාලේ ළමයි දැනගන්න ඕනේ:yes:.ඉස්කෝල වලින් කියලා දෙනඑක තමා හොදම වැඩේ:),මොකද ළමයි කියන්නේ අලුත් අලුත් දේවල් හොයාගෙන යන අය.මේගොල්ලන් සමාජයෙන් මේක දැනගන්න යන්නේ ඉස්කෝලෙන් කියලා දුන්නේ නැත්නම්:shocked:,ඒ සමාජයෙන් හරිදේ මොකක්ද වැරදි දේ මොනාද කියලා හරියට කියලා දුන්නොත් හොදයි:dull:,නැත්නම් වැරදි දේවල් කියලා දුන්නොත් ළමයා නොමගයනවා:no:.

    සහතික ඇත්ත මචන්.
     
    Similar threads