අකිලයා නම් මහ පිස්සෙක්. මූට තියෙන්නෙ හීන මානය. පොරගෙ ඇමතිකම ගැන කිසිම නිවුස් එකක් වත් යන්නෙ නෑනේ. වවුචර් දෙනවා ඇඳුම් වල පාට මාරු කරනව දැන් පුටු අල්ලගෙන. වෙලාවට පොත්ටික එන්නෙ නෑ. අවුවට වැස්සට මුවා වෙන්න ගොඩනැගිලි නැති ඉස්කෝල කොච්චර තියෙනවද. ගුරුවරු නැති ඉස්කෝල කොච්චර තියෙනවද. ටොයිලට් හරියකට නෑ. ටැප් නෑ. ඔවනෙ අඩු පාඩු. ඔව් ඉතින් ඕවා කරාම අතට කොමිස් එන්නෙත් නෑ. රටට නම යන්නෙත් නෑ.
swimming coaches la 4000 badawagannawa kiwwa eka neda mu


සිරාවටම කරනව නං හොඳයි අපි යන කාලෙ තිබ්බ පුටු මෙලෝ සැප පහසුවක් නෑ නිකං ඉඳගන්න ඕනෙවට හදල
2020දි රටේ ඉන්න උන් මේ කරන හැම හොඳ වැඩකටම කන්නංගරට සැලකුව වගේ ඡන්දෙන් පරද්දල ගෙදර අරින නිසා 2020 වෙන්න කලිං මේ වගේ දේවල් ඉක්මන් කල්ල කරනව නං හොඳයි 



එහෙම නම් ඉස්කෝල වලට පහසුකම් වැඩක්ම නෑ නෙ ?