පාසල්වල “සමලිංගික”

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    සමානාත්ම තාවයක් ඇති වෙන්න ඕන තමයි.ඒත් ලංකාව වගේ රටකට තව කොච්චර ආර්තික දේශපාලනික නීති පැත්ත හැදෙන්න ඕනද..නරක නැද්ද අත්‍යාවශ්‍ය දේවල් කරල හිටියොත් කලින්...

    සමානාත්මතාවය ඇති කරන්න ඕනෙ තමයි.. නමුත් ඒකට ඉස්සෙල්ලා රටේ ආර්තික ප්‍රශ්න ගැන බලන්න ඔනෙ. ඕක රටේ මිනිස්සුන්ගේ රජය පිලිබඳ අප්‍රසාදය වැඩිවෙලා තියන කාලෙක කරන එකෙන් රජයට තවත් කෙලවෙන එක තමයි වෙන්නෙ. මගේ අදහස. අනික ඕක හැම ජාතියකම ඉස්කෝල වල ප්‍රචාරය කරන්න ඔනෙ.:yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    සමානාත්ම තාවයක් ඇති වෙන්න ඕන තමයි.ඒත් ලංකාව වගේ රටකට තව කොච්චර ආර්තික දේශපාලනික නීති පැත්ත හැදෙන්න ඕනද..නරක නැද්ද අත්‍යාවශ්‍ය දේවල් කරල හිටියොත් කලින්...
    සමානාත්මේ කියල අවරුදු 7, 8 උන්ගේ ඔලුවට සමලින්ගික , trangender අදහස් දැම්මම හරියනවද . අපේ අයගේ තියෙන්නේ දකුණු ආසියාවේ මානසිකත්වේ. ඊට පස්සේ ඕව අත්හදා බලන්න ගිහින් රටෙන් බාගෙකට std හැදිලා ඉතුරු පිරිම ටික ගව්ම් ඇදගෙන නතර වෙන්නේ. :dull:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සමලිංගිකත්වය ගැන තියන දුර්මත ගැන අනිවාර්යයෙන්ම රටේ මිනිස්සු දැනුවත් කෙරෙන්න ඕනේ. ඒත් අවුරුදු 3-7 වයසේ අය ඒකට සුදුසු නෑ.
    ලිංගික සෞඛ්‍ය පාඩම උගන්වන්නෙත් ළමයින් ලිංගිකව පරිණත වන කාලේ :confused: අඩු ගානේ ඒකවත් හරියට උගන්නනවද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    සමලිංගිකත්වය ගැන තියන දුර්මත ගැන අනිවාර්යයෙන්ම රටේ මිනිස්සු දැනුවත් කෙරෙන්න ඕනේ. ඒත් අවුරුදු 3-7 වයසේ අය ඒකට සුදුසු නෑ.
    ලිංගික සෞඛ්‍ය පාඩම උගන්වන්නෙත් ළමයින් ලිංගිකව පරිණත වන කාලේ :confused: අඩු ගානේ ඒකවත් හරියට උගන්නනවද?

    ඒ වුනාට සමහර රටවල ඕක කෙරෙනවා බන්.. හිතහන්කෝ අවුරුදු 6 ක 7 ක ට්‍රාන්ස්ජෙන්ඩෙර් ලමයෙක් නිසා ඉස්කෝලෙ ඇති වෙන්න පුලුහන් ප්‍රශ්න.. ඒ වගේ වෙලාවට මන් හිතන්නෙ.. ඒගැන ඒ ඉස්කෝලෙ ලමයි දැනුවත් කරනවා.. පොදුවේ ඒක කරනවද කියලා නම් දන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමලිoගික වද රනිල රටේ අගමැති උනාම ඕව නොවුනොත් තමයි පුදුමෙ....ඕන්න වද *න්න රනිල රටට උදා කරල දෙන වෙනස...පෙර පාසල් ලමයට සමලිoගිකත්වය උගන්නඩයි යන්නෙ....එච්චරයි අඩුවෙලා තිබ්බෙ..
     
    • Like
    Reactions: sithija.h
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒ වුනාට සමහර රටවල ඕක කෙරෙනවා බන්.. හිතහන්කෝ අවුරුදු 6 ක 7 ක ට්‍රාන්ස්ජෙන්ඩෙර් ලමයෙක් නිසා ඉස්කෝලෙ ඇති වෙන්න පුලුහන් ප්‍රශ්න.. ඒ වගේ වෙලාවට මන් හිතන්නෙ.. ඒගැන ඒ ඉස්කෝලෙ ලමයි දැනුවත් කරනවා.. පොදුවේ ඒක කරනවද කියලා නම් දන්නෙ නෑ

    හරි බං මේ මොන්ටිසෝරි උන් නේ අවුරුදු 3 කියන්නේ.

    අවුරුදු 6-7 දි transgender ලමයි ඉන්න බෑ නේද ලිංගික හැගිම් එන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණ එද්දි නේ.(අවුරුදු 10-16 කාලේ) Transgender surgery කරන්නත් අවුරුදු 18 ට වැඩි වෙන්න ඕනේ
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සමානාත්මතාවය ඇති කරන්න ඕනෙ තමයි.. නමුත් ඒකට ඉස්සෙල්ලා රටේ ආර්තික ප්‍රශ්න ගැන බලන්න ඔනෙ. ඕක රටේ මිනිස්සුන්ගේ රජය පිලිබඳ අප්‍රසාදය වැඩිවෙලා තියන කාලෙක කරන එකෙන් රජයට තවත් කෙලවෙන එක තමයි වෙන්නෙ. මගේ අදහස. අනික ඕක හැම ජාතියකම ඉස්කෝල වල ප්‍රචාරය කරන්න ඔනෙ.:yes::yes:

    ඔව් කතාව ඇත්ත...මේ ආන්ඩුවනම් අනාගෙන.ඉවරයි..
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    29133377_2053935864934830_2412328848189289733_n.jpg
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සමානාත්මේ කියල අවරුදු 7, 8 උන්ගේ ඔලුවට සමලින්ගික , trangender අදහස් දැම්මම හරියනවද . අපේ අයගේ තියෙන්නේ දකුණු ආසියාවේ මානසිකත්වේ. ඊට පස්සේ ඕව අත්හදා බලන්න ගිහින් රටෙන් බාගෙකට std හැදිලා ඉතුරු පිරිම ටික ගව්ම් ඇදගෙන නතර වෙන්නේ. :dull:

    නෝර්ඩික් රටවල් දැනටමත් ඔය වගේ වැඩ කරනවනෙ.මමනම් කියන්නෙ ළමයින්ට වැඩිවියට පත්වෙන කාලයටත් එක්කම හොද ලිංගික අද්‍යාපනයක් දුන්නම් හොදයි මුලින්ම,ඒ එක්කම ලිංගික විශමතාවයන් ගැනත් කියල දුන්නාම් හොදයි.ඒවගේ දේවල්.වලින් ඕනනෙ මුලින්ම කරන්න..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සමලිංගිකත්වය ගැන තියන දුර්මත ගැන අනිවාර්යයෙන්ම රටේ මිනිස්සු දැනුවත් කෙරෙන්න ඕනේ. ඒත් අවුරුදු 3-7 වයසේ අය ඒකට සුදුසු නෑ.
    ලිංගික සෞඛ්‍ය පාඩම උගන්වන්නෙත් ළමයින් ලිංගිකව පරිණත වන කාලේ :confused: අඩු ගානේ ඒකවත් හරියට උගන්නනවද?

    ඒක තමයි.මුලින් සාමන්‍ය ලිංගික අද්‍යාපනයක් හරියට දීලා ඉන්න එපැයි..මේ කරන්න හදන්නේ වැඩිහිටියන් වත් හරියට දැනුවත් නැති දේවල් පොඩි ලමයින්‍ට කියලා වෙන රටවල්වල වගේ කෙලින්ම කරන්න.මම.හිතන්නෙ ඒකට ලංකාව තාම පරිනත මදී..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි.මුලින් සාමන්‍ය ලිංගික අද්‍යාපනයක් හරියට දීලා ඉන්න එපැයි..මේ කරන්න හදන්නේ වැඩිහිටියන් වත් හරියට දැනුවත් නැති දේවල් පොඩි ලමයින්‍ට කියලා වෙන රටවල්වල වගේ කෙලින්ම කරන්න.මම.හිතන්නෙ ඒකට ලංකාව තාම පරිනත මදී..

    ඔවට බේත් තියෙනව.... ඊලග චන්දෙට දින ආසන්නයි...පෙර පාසල් ලමයින්ට සමලිoගිකත්වය උනන්නන්ඩනෙ රනිලගෙ සූදානම....දෙයි දරුවන්ගෙ දෙමාපියො රනිලට *කේ අමාරුව හොද වෙන්ඩම...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හරි බං මේ මොන්ටිසෝරි උන් නේ අවුරුදු 3 කියන්නේ.

    අවුරුදු 6-7 දි transgender ලමයි ඉන්න බෑ නේද ලිංගික හැගිම් එන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණ එද්දි නේ.(අවුරුදු 10-16 කාලේ) Transgender surgery කරන්නත් අවුරුදු 18 ට වැඩි වෙන්න ඕනේ

    ඉන්නවා මන් හිතන්නෙ.. ජෙන්ඩෙර් ඉඩෙන්ටිටි එක වෙනම දෙයක් මම හිතන්නේ..මාත් හරියටම දන්නෙ නෑ

    you can find a ton of videos
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔවට බේත් තියෙනව.... ඊලග චන්දෙට දින ආසන්නයි...පෙර පාසල් ලමයින්ට සමලිoගිකත්වය උනන්නන්ඩනෙ රනිලගෙ සූදානම....දෙයි දරුවන්ගෙ දෙමාපියො රනිලට *කේ අමාරුව හොද වෙන්ඩම...

    මට පේන්නේ මේ ආන්ඩුව කොහොමත් ඉවරයි 2020 වෙනකොට.බලමු බලමු..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඉන්නවා මන් හිතන්නෙ.. ජෙන්ඩෙර් ඉඩෙන්ටිටි එක වෙනම දෙයක් මම හිතන්නේ..මාත් හරියටම දන්නෙ නෑ

    you can find a ton of videos

    ගොඩක් වෙනස් වීම් සැලකියයුතු ලෙස කොටසකට වර්ග කරන්න පුලුවන් උනාට වෙන්න පුලුවන් විදි එක එක්කෙනාට වෙනස්.වෙන කාලය පවා වෙනස්..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ලංකාවේ සාමාන්‍ය විදිහට වෙන ලිංගික දේවල් ගැන කියල දෙද්දීත් ටිචර්ලයි අම්මලා තාත්තලයි හතර අතේ ඇඹරෙනවා... ඕවා පොඩි ළමයින්ට කියල දෙන්න ගියොත් සිංහලු ඉස්කෝල සමතලා කරයි ගිහින්. තාම කිසිම ලිංගික අධ්‍යාපනයක් ලැබෙන් නෑනේ ඉස්කෝලෙන් හරියට.. :dull: මුස්ලින් ඉස්කෝල වලට දැම්මොත් උනුත් එයි අපිට ආයුධ අතට ගන්න ඉඩ තියන්න එපා කියාගෙන... :rofl: තාම ළමා විවාහවත් නීතියෙන් නතර කර ගන්න බැරි රටකනේ ඉන්නේ ඉතින්.. :dull:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඔය කරන දේවල් සමලිංගික අය වෙනුවෙන් සානුකම්පිතව කරන දේවල් නෙවෙයි. අනෙක් රටවලින් සල්ලි දීලා කරන දේවල්. ඒ සල්ලි වලින් යැපෙන අය තමයි මේවා කරගෙන යන්නේ. ඒකයි ඇත්ත :yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පොන්න ආණ්ඩුව. :angry::angry::angry: 2020දි පුකට පයින් ගහල පන්නමු. :yes::yes::yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සමානාත්ම තාවයක් ඇති වෙන්න ඕන තමයි.ඒත් ලංකාව වගේ රටකට තව කොච්චර ආර්තික දේශපාලනික නීති පැත්ත හැදෙන්න ඕනද..නරක නැද්ද අත්‍යාවශ්‍ය දේවල් කරල හිටියොත් කලින්...

    මටත් කියන්න තියෙන්නේ කලිසම අදින්න කලින් -ක හොදගෙන හිටපිය කියලා.
    එච්චරයි මෙහෙ මිනිස්සුන්ට අඩුවට තිබ්බේ.
    මහින්දගේ කාලේ ලින්ගික අධාපනය පොතට ඇතුල් කිරීම පලාත්සභා 8කින් පැඇරදිලා එක පලාත් සභාවයි ඒක පිලිගත්තේ.ඒ අපේ ජන සමාජයේ පිලිබිබුව එලියට ආවේ. ඒ කොරලා හුලගෙන් ඒඩ්ස් හැදුනා කිව්ව,කොස්සට කොන්ඩම් දැම්ම, ගෑනුන්ගේ පෑඩ් ඇඩ්වලට ඉස්සර බනින්න ගත්ත. කැම්පස් එකේ උන්ටත් උපත් පාලනය බැරිවුනා, අනික් උන් ගැන කවර කතාද.

    කොල්ලෙක්ට කඩෙන් කොන්ඩම් එකක් ගන්න එක උදේ රැස්වීමේ පිරිස ඉස්සරහා අතේ වියදම හොයනවාට වඩා අපහසුයි. .එහෙව් තත්වෙට මිනිස්සුයි, අමන දේසපාලුවෝයි ඇදලා දාපු රට මේක.
    දැන් මුන්ට රටේ ප්‍රශ්න මතක නෑ දන්නේත් නෑ, ප_යවල් , හු_වල් වලට මාරුකරගත්ත ඒවා පොඩි උන් දන්නැති එක තමා දැන් රටේ දැවෙන අර්බුදය.
     
    Last edited: