සමානාත්ම තාවයක් ඇති වෙන්න ඕන තමයි.ඒත් ලංකාව වගේ රටකට තව කොච්චර ආර්තික දේශපාලනික නීති පැත්ත හැදෙන්න ඕනද..නරක නැද්ද අත්‍යාවශ්‍ය දේවල් කරල හිටියොත් කලින්...
සමානාත්මතාවය ඇති කරන්න ඕනෙ තමයි.. නමුත් ඒකට ඉස්සෙල්ලා රටේ ආර්තික ප්‍රශ්න ගැන බලන්න ඔනෙ. ඕක රටේ මිනිස්සුන්ගේ රජය පිලිබඳ අප්‍රසාදය වැඩිවෙලා තියන කාලෙක කරන එකෙන් රජයට තවත් කෙලවෙන එක තමයි වෙන්නෙ. මගේ අදහස. අනික ඕක හැම ජාතියකම ඉස්කෝල වල ප්‍රචාරය කරන්න ඔනෙ.



අඩු ගානේ ඒකවත් හරියට උගන්නනවද?

තාම ළමා විවාහවත් නීතියෙන් නතර කර ගන්න බැරි රටකනේ ඉන්නේ ඉතින්.. 