පාසල් අත්‍යවශ්‍යය සේවාවක් කිරීමට යයි

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    Thursday, 23 March 2023 - 11:03

    පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) ප්‍රකාශ කළා.

    ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ , කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිලේ පාසල් පෙළපොත් සහ නිල ඇදුම් බෙදාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමින්.

    එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගනිමින් කටයුතු කිරීමට කිසිවෙකුට ඉඩ ලබානොදෙන බවයි.

    - https://www.hirunews.lk/330694/පාසල්-අත්‍යවශ්‍යය-සේවාවක්-කිරීමට-යයි

    නියමයි. අවුරුදු 23ක් පින් පඩි ගන්න ගමන් ඉස්කෝල වස්සන NPP අපේක්ෂක මහින්ද ජයසිංහ JVP කලකන්නියටයි ස්ටාලින් පිස්සටයි ඕන විදියට නටන්න දීලා බැහැ :lol:

     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    ඕකුන් විනාසයක්.. වඳ කරලා දාන්න ඕනේ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Seren sere gazzette gahanne mokada ban. Eka paara gazzete ekak ganna kiyapanko Rajya sewaye okkoma athyawasha sewawak karala.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    Jaya wewa..hoda dewal hodai kiyapalla ...

    Me yaka chande goda da gani wage lesatama..me yana widiyata mage palaweni chande Ranil seeyata denawa...

    Chanda 5-6k awa ekakata wath mama chande dala na
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    හැමදාම යන්න ඕනද එතකොට රෙද්ද ගෙදර වැඩ කරෙත් නෑ
    බය වෙන්න එපා පුතේ
    කැම්රියෝ ගහන්න ආවොත් අනිත් පැත්තට ගහන්න
    කෙලින්ම human rights යන්න; Gen Z bro 🤏
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    බය වෙන්න එපා පුතේ
    කැම්රියෝ ගහන්න ආවොත් අනිත් පැත්තට ගහන්න
    කෙලින්ම human rights යන්න; Gen Z bro 🤏
    අනිවා අයියා දෙනවා හොම්බ රිවට් වෙන්න 👊
     
    • Love
    Reactions: avjayarathne