පාසල් අරිනවා...සූදානම් වන්න...

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    යවන්නෙ නැ කියන එවුන්ට මාසයක් ඇතුලත යවන්න වෙනව බල්ලො වගේ. නැත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගනී
    ane unge neethiya.. ape daruwan gena wena unta tiyena kekkuma mokadda..... api yawanne ne. one nam school eken as karai. itin..... gedara tiyagena uganwanawa. online krama tiyenne one tharam.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ane unge neethiya.. ape daruwan gena wena unta tiyena kekkuma mokadda..... api yawanne ne. one nam school eken as karai. itin..... gedara tiyagena uganwanawa. online krama tiyenne one tharam.

    ස්කූල් නොයවා ඉන්න බැ ලන්කාවෙ නීතියෙ හැටියට ලමයෙක්ව.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ස්කූල් නොයවා ඉන්න බැ ලන්කාවෙ නීතියෙ හැටියට ලමයෙක්ව.
    මිනිස්සු ඵකමුතු වුනානම් මොනාද බං කරන්න බැරි..වැඩේ පක්ෂ පාට ජාති අාගම් හින්දා මිනිස්සු බෙදිල ඉන්න ඵක..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි පොන්ස් කියන්නෙ Taste of your own medicine කියල.. ගූ ඇන් පී පාණ්ඩුව කාලෙ තෝයි අනිත් බයි පකයි ටිකත් මේකම තමයි කලේ.. දැන් ටොයි පකයි ටික ඒකම කරනව. එතකොට හරි අමාරුයි නේද හිතට ? ඒක තමා පොන්ස් කියන්නෙ දේසපාලුවන්ට කඩේ යන්නැතිව ඉන්න කියල.. කොහෙද ඉතින් අහනවයැයි.
    ලොල් අපි නම් කවදාවත් මේ මහ රෑ නැකිටගෙන උදේ පාන්දර ඉදන් රෑ වෙනකන් නටල නැ,, උබල මේ මානසික රෝගියො වගේනෙ අනික මේ බිරුවට දිනන්ඩද බන් ලොල් දිනයි සජිය මේන් කියල
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතිං අැයි අැරිය ගමන් බයේ වැහුවේ??😀😀
    ඒක තමා බං අරින්න කියන්නෙ. මම ආණ්ඩුව නෙමෙයිනෙ. ඉස්කෝල ඇරියොත් හොඳයි කියල මගේ අදහස. ළමයි ගෙදර තියන් ඉස්කෝල ඩේ කෙයර් නැතුව රස්සාවකට වැඩකට යාගන්න බැරුව කොටසක් අනාත වෙලා ඉන්නෙ