පාසල් උපකරණවල මිලත් විශාල ලෙස ඉහළ යයි... Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    පාසල් උපකරණවල මිලත් ඉහළ යයි​

    රජය ගතයුතු ක්‍රියාමාර්ග නිසි වේලාවට නොගැනීම හේතුවෙන් පොත්පත් ඇතුලු පාසල් උපකරණ වල මිල ගණන් ඉහල ගොස් ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

    2025 නව වසරේ පාසල්, එළැඹෙන ජනවාරි 02 දා ආරම්භ වීමට නියමිතව තිබෙන අතර එවැනි පසුබිමක් තුළ ජනතාව තම දරුවන්ගේ පාසල් උපකරණ ලබා ගැනීම සඳහා මේ දිනවල දෙමව්පියන් තුළ පවතින්නේ දැඩි උනන්දුවක්. ඒ, එම පාසල් උපකරණවල මිල ගණන් ඉහළ ගොස් ඇති වාතාවරණයක් යටතේයි.

    නව රජය බලයට පත්වීමෙන් පසු ඉකුත් නොවැම්බර් 18 වැනිදා ජනාධීපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ සියලුම පාසල් දරුවන් සඳහා රුපියල් 6000ක පාසල් උපකරණ දීමනාවල් ලබා දෙන බවටයි.

    මේ වන විට අස්වැසුම ඇති පවුල් වලට පමනක් මෙම දීමනාව ලබා දෙන බවට දෙමාපියන් පවසනවා.

    ඇතැම් මව්පියන් පෙන්වා දෙන්නේ තොරාගත් පිරිසකට පමණක් පාසල් උපකරණ දීමනාව ලබා දීම අසාධාරණ බවයි.

    කෙසේ වෙතත්, සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සදහන් කළේ, අධ්‍යාපනය ලබන සිසුන් වර්ගීකරණයකට ලක් නොකරන ලෙසයි. සියලු සිසුන්ට රුපියල් 6000ක පාසල් උපකරණ දීමනාව ලබාදෙන ලෙසටයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න බලපන් දුර දක්නා නුවණ.. අනුරයියා ඕවාටත් පාලන මිලක් දානවා මිල වැඩි කරලා..

    සහන දෙනකොට දෙන්න ඕනේ ලොවෙත් නැති වෙන්න...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    200w.gif


    මෙච්චර සහන එක පාර..
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    vat එක කපනව කියලා කිව්වා නේ සඔද්රයා .
    මම හිතන්නේ Vat එකෙන් තමයි ඕක යටට අල්ලලා තියන් හිටියේ බැලුම වගේ . vat කැපුවම උඩ ගියා 🤡
    😀
     
    • Dislike
    Reactions: SLK_sri

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Baya wenna epa. 150ta dena book eka 350 karala Palana Mila grazzette karamu...kooo mey Wasanthaaa..Wasaa oya koheda..

    Kadakarayon ta jayawewaa..Thoga mudalalita jayawewa
    😁
    අන්න ඒකයි මුලින්ම නිෂ්පාදකයෝ ගැන හිතන්න ඕනේ ,පාරිභෝගිකයා දෙක
     
    • Haha
    Reactions: G Starlin