සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100-250 අතර ගනනකින් ඉහලට
.
Thanks AKD
.
Thanks AKD
https://elakiri.com/threads/එළවළු-මිල-විශාල-ලෙස-ඉහළට-thanks-akdමනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබේ.
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත.
එහි සඳහන්ව තිබුණේ, අදාළ පුද්ගලයා රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවය.
ඒ අනුව විමර්ශ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (27) සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ල ප්‍රදේශයට ගිය ද ඔහු එහි නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.
අනතුරුව සැකකරුගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, ඔහු බිබිල ප්‍රදේශයේ රැඳී සිටින බවය.
ඒ අනුව සැකකරුව ඊයෙ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබීය.
සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරයි.
https://elakiri.com/threads/එළවළු-මිල-විශාල-ලෙස-ඉහළට-thanks-akd.2192223/
https://elakiri.com/threads/පොල්තෙල්-මිල-නොසිතන-ලෙස-ඉහළට-thanks-akd.2192222/
https://elakiri.com/threads/පාසල්-උපකරණවල-මිලත්-විශාල-ලෙස-ඉහළ-යයි-thanks-akd.2192221/
https://elakiri.com/threads/සිමෙන්ති-මිල-විශාල-ලෙස-ඉහල-යයි-thanks-akd.2192218/
Thanks AKDසිමෙන්ති ගොවියාට හොද් මිලක්-ස්වාධීනා
මොකටද එක එක එක්කෙනට ගෙවල් දෙකක් අපි වගේ පුංචි අම්ම සමග එක නිවසේ ඉමු..
2700යි, යනකොට 1700යිරනිල් එන්න කලින් සිමෙන්ති කීයද ?

රනිල් ඉන්න කාලේ සිමෙන්ති කීයට වැඩිවුනාද?2700යි, යනකොට 1700යි
අම්මපා වෙඩි වෙලාද මූ කියන විදිහට![]()
![]()
ඔය තියෙන්නේ වැඩි උන උපරිම ගානයි, ජෙප්පෝ බාර ගන්නකොට තිබ්බ ගානයි තව මොනවද අහන්නේ...රනිල් ඉන්න කාලේ සිමෙන්ති කීයට වැඩිවුනාද?