පාසල් උපකරණ කට්ටල දානය දෙවන වරටත්

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    පාසල් උපකරණ කට්ටල දානය දෙවන වරටත්

    මචන්ලා.. අපි (අපි කියන්නේ ඉතින් උබල අපිම තමා) මේ මාසෙ (නොවැම්බර්) 27 වෙනිදා පු/ආණ/රඹකනයාගම ප්‍රාථමික විද්‍යාලයට පාසල් උපකරණ කට්ටල දානයක් දෙන්න සන්විදානය කරල තියනවා.
    එක ළමයෙකුට
    පිටු 120 තනි රූල් පොත් 5යි
    පිටු 120 කොටු රූල් පොත් 1යි
    පැන්සල් පෙට්ටියයි
    මකනයයි
    අඩි රූලයි
    චිත්‍ර පොතයි
    පැස්ටල් පෙට්ටියයි
    පැන්සල් 2 ගානෙ තමයි දෙන්නෙ.
    තව එයාලට අපි කෑම (ශෝර්ට් ඊට්ස්) එක්ක කිරි පැකට් එකකුත් දෙනවා.
    පිනක් කරගන්න මොනා හරි දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට කෝල් එකක් දෙන්න. 0702614174 නුවන්.
    දන්න කියන අයටත් කියන්න. අපි වෙනුවෙන් අපි.
    ජය වේවා!!

    https://m.facebook.com/story.php?story_fbid=936875456418249&id=100002874115161
     
    Last edited: