පාසල් දැරියක දූෂණය කළ කෝටිපති සල්ලාලයා

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පාසල් දැරියක දූෂණය කළ කෝටිපති සල්ලාලයා

    Rape.jpg

    පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණයකළ අනුරාධපුරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන පෙමතුංග හේවා කණ්ඩම්බිගේ පුත් අනුරාධපුර තුන්වන පියවර පදිංචි නුවන් ප්‍රසාද් කණ්ඩම්බි මාස හතරක් නිදහසේ සිටියේ අනුරාධපුර පොලීසියේ දූෂිත නිළධාරීන්ගේ පිහිටෙනි.

    නමුත් ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පසුගියදා සමත් වුණා.

    දැඩි දේශපාලන සම්බන්ධකම්ද ඇතිව ජීවත්වන ඒ ව්‍යාපාරිකයා සිය පුත්‍රයාගේ නිදහස වෙනුවෙන් දේශපාලනමය වශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් නොකළා යැයිද සඳහන් කළ නොහැකිය.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙහිදී ව්‍යාපාරික පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට පෙර අත්අඩංගුවට ගනුලබන්නේ කෝටිපති ව්‍යාපාරිකයාවය. ඒ ඔහු සිය පුත්‍රයා සඟවා තබාගැනීම හේතු කොටගෙනය.

    ඇලියොන් වර්ගයේ මෝටර් රථය ලමා ආරක්ෂණ නිළධාරීන් ට දීමට යයි
    එහිදී එම කෝටිපති ව්‍යාපාරිකයා තමාගේත්, පුතාගේත් ගැලවිල්ල සඳහා තුටු පඬුරක් ලබාදීමටද නොගත් උත්සාහයක් නැති තරම්ය. ඒ ඔහුගේ දියණියගේ විවාහයේ දෑවැද්ද ලෙස මනමාලයාට තෑගි කරන්නට ගෙනැවිත් තිබුණු, ලියාපදිංචි නොකළ අලුත්ම අලුත් ඇලියොන් වර්ගයේ මෝටර් රථයකි.

    රුපියල් ලක්ෂ හැත්තෑවක පමණ වටිනාකමක් ඇති ඒ මෝටර් රථයට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් වහ වැටුණේ නම් අදටත් එම ව්‍යාපාරිකයාත්, ඔහුගේ පුතුත් නිදහසේය. එසේම දූෂණයට ලක්වූ දැරියට සාධාරණයක් කවදා ඉටුවේදැයි සිතාගන්නවත් බැරිය.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ‍පොලිස් විමර්ශන අංශයේ සහ අනුරාධපුර ‍පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව මේ දැරිය දූෂණයට ලක්වන්නේ ඉකුත් ජනවාරි 12 වෙනිදාය. ඒ සිය බාල සහෝදරයා සමග පාසල නිම වී නිවස බලා යමින් සිටියදී පැහැරගෙන ගොසිනි.

    දැරිය පවසන ආකාරයට ඇය ව්‍යාපාරික පුත්‍රයාව ඊට පෙර දැක ඇත්තේ එක් වරක් පමණි. ඒ සිය ඥාතියෙකුගේ පිංකම් ගෙදරකදීය. ඔහුද ඒ ගෙදරට පැමිණ සිටි ආරාධිතයෙකි.

    නැවත ඔහු මේ දැරියව මුණගැසෙන්නේ ජනවාරි 12 වෙනිදාය. සුඛෝපභෝගී කැබ්රථයකින් ගමන් කළ ඔහු දැරිය අසල කැබ් රථය නතර කරන්නේ අඳුනන්න පුළුවන්දැයි විමසමිනි.

    දැරියට එහිදී ඒ තරුණයා හඳුනාගන්නට එතරම් අපහසු නොවන්නේ ඔහු නොදන්නා අයෙකු අනුරාධපුරයේ නොමැති බැවිනි. ඒතරමට ඔවුන් සල්ලිකාරයන් ලෙස අනුරාධපුරයේ ප්‍රසිද්ධය.

    මමත් යන්නේ ඔයාලගේ ගෙවල් පැත්තට යමු මම ඇරලවන්නම්. යනුවෙන්ද එහිදී පවසන ඔහු කැබ්රථයේ ඉදිරිපස දොර විවරකරනුයේ ඊට ගොඩවන ලෙසට ඇයට ආරාධනාවක්ද කරමිනි.

    ඇය සිටින්නේ තනිවම නොව සහෝදරයා සමග බව ඔහු දැනගන්නේ ඇය කැබ්රථයට ගොඩවීමත් සමග සහෝදරයාද කැබ්රථයට නැගිමට සූදානම් වූ අවස්ථාවේදීය.

    නුවරවැව ආසන්නයේ කැලෑබද ප්‍රදේශයකට දැරිය අරන් යයි
    එවිට දැරිය කැබ්රථය ඇතුළට ඇදගන්නා ඔහු විදුලිවේගයෙන් එය ඉදිරියට ධාවනය කරනුයේ ඇගේ සහෝදරයාට කැබ්රථයට ගොඩවන්නට ඉඩක් නොතබාය.

    එසේ පැහැර ගැනුණු දැරිය, ඔහු රැගෙන යන්නේ අනුරාධපුරයේ පාළු ප්‍රදේශකටය. නුවරවැව ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක්වූ එහිදී මේ දැරිය ඔහු දූෂණය කරනුයේ සිත්පිත් නැති සල්ලාලයෙකු ලෙසිනි.

    නොඉඳුල් මල්කැකුලක් තලා තම පහත් ආශාවන් ඉටුකරගත් ව්‍යාපාරික පුත්‍රයා අවසානයේ එම දැරිවියට තර්ජනය කරනුයේ ඒ ගැන කිසිවෙකුටත් පවසා තිබුණහොත් මරා දමන බව කියමිනි.

    එහිදී ඇතිවූ මරණ බිය නිසාම ඒ ගැන කිසිවෙකුටත් නොපැවසීමට ඔහුට ‍පොරොන්දු වූ ඇය ඔහුගෙන් මිදී කෙලින්ම දිව එන්නේ සිය නිවසටය. ඒත් ඇයට සිදුවූ දෑ රහසක් ලෙස තබාගන්නට ඉඩක් නොවීය. ඒ ඇගේ සුදු ගවුම මතවූ ‍ලේ පැල්ලම් නොකියා යමක් කී නිසාය.

    දැරියගේ මව ‍ලේ පැල්ලම් ගැන දිගින් දිගටම ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ නිහඬව සිටීමට නොහැකිවූ තැන ඇය සියල්ල මවට පවසන්නට වූයේ ඇය බදාගෙන හඬා වැළපෙමිනි.

    දූෂකයාගේ පියා දැඩි දේශපාලන ශක්තියකින් මෙන්ම මුදල් බලයෙන්ද සන්නද්ධව සිටි දැවැන්ත ව්‍යාපාරිකයෙකු වූ බැවින් ඔහුගේ පුතාට එරෙහිව යාම කළුග‍ලේ ඔළුව ගසා ගැනීමක් බව ඒ මව දැන සිටියාය. ඒත් සිය දියණියට සිදුවූ අපරාධය හමුවේ නිහඬව සිටීමට ඇගේ මවට සිතක් නොවීය. එබැවින් ඇය සිය දියණිය වෙනුවෙන්, ඇයට සාධාරණය පතා දියණියද කැටුව යන්නේ අනුරාධපුර මූලස්ථාන ‍පොලිසියටය. ඒ ඇය දූෂණයට ලක්වන විට හැඳ සිටි ‍ලේ තැවරුණු පාසල් නිල ඇඳුමින්මය.

    දූෂිත අනුරාධපුර පොලීසියෙන් අමුතුම උපදෙස්
    අනුරාධපුර මූලස්ථාන ‍පොලිසියේදී ඇගේ ඒ පැමිණිල්ල සටහන්වන්නේ ළමා හා කාන්තා කාර්යංශයේය. සාමාන්‍යයෙන් මෙවැනි පැමිණිල්ලක් ලද පසුව සිදුවිය යුතුවන්නේ වහාම දැරිය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත්කර දූෂකයා අත්අඩංගුවට ගැනීමය.

    ඒත් මේ දැරිවිය සම්බන්ධයෙන් නම් ‍පොලිසියේ හැසිරීම ඊට වඩා හාත්පසින්ම වෙනස්විණි. දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කිරීම වෙනුවට ඇයට ‍අනුරාධපුර පොලිසියෙන් උපදෙස් ලැබෙන්නේ නිවසට ගොස් සෝදා පිරිසිදුව පසුදින ‍ලේ තැවරුණු ඇඳුම්ද රැගෙන ‍පොලිසියට පැමිණෙන ලෙසය.

    මේ අතර ව්‍යාපාරික පුත්‍රයාද එහි කැඳවීමට අමතක නොකළ ‍පොලිසිය අඩුමතරමින් ඔහුගෙන් සිදුවූයේ කුමක්දැයිවත් ප්‍රශ්න කරන්නටවත් ඉදිරිපත්වී නැත්තේ ඔහුට ඇති බලපුළුවන්කාරකමට ‍පොලිසිය බියවී සිටි නිසා විය හැකිය.

    ‍පොලිසියේ ඒ නිද්‍රාශීලී හැසිරීම හමුවේ අසරණවෙන්නේ සාධාරණය පතා ‍පොලිසියට ගිය ඒ දැරිය සහ ඇගේ මවය. ඒ ‍පොලිසියේ විවිධාකාර ප්‍රශ්න කිරීම්වලට ඔවුන් ලක්වීමෙනි.

    ඔවුන් පසුදින ‍ලේ තැවරුණු ඇඳුම්. බෑගයක දමා ගෙන ‍පොලිසියට රැගෙනවිත් භාරදුන් අනතුරුව දැරිය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කෙරුණි. ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කළද ‍පොලිසිය කිසිවිටෙකත් ව්‍යාපාරික පුත්‍රයාට එරෙහිව පියවර ගැනීමට උනන්දුවී නැතිබව පැවසේ. දැරිය දූෂණය කිරීමේ පරීක්ෂණ සැබෑලෙසම ‍පොලිසිය කරගෙන යන්නට වූයේ සැකකරු අල්ලා අධිකරණයට ඉදිරිපත්කිරීමේ සැබෑ අරමුණ ඇතිවද නැතහොත් ව්‍යාපාරික පුත්‍රයා නිදහස්කරලීමේ වගකීම ඉටුකරලීමේ අපේක්ෂාවෙන්ද යන්න සැක සහිතය.

    ඒ අතර අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ව්‍යාපාරික පුත්‍රයා විදෙස්ගතවීම වළකාලමින් ආගමන විගමන සහ ගුවන්ගමන් පාලකවරයාට නියෝගයක් ලබාගන්නට කටයුතු කරනුයේ ඉහළ නිලධාරින්ගෙන් ලද උපදෙසකට අනුව යමිනි. ඒ ‍පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයෙන් දැරියට සාධාරණයක් ඉටුනොවන බවක් ඒ නිලධාරීන් වටහාගත් නිසා විය හැකිය.

    මේ අතර දූෂණයට ලක්වුණු දැරියගේ පියාගේ අත්සන යයි සඳහන් අත්සනක් සහිත යතුරු ලියනය කළ ලිපියක් අනුරාධපුර ‍පොලිසියට ලැබෙන්නේ දැරිය දූෂණයකිරීමේ පැමිණිල්ල බොරුවක් බව සඳහන් කරමිනි. එබැවින් එම පැමිණිල්ල ගැන විභාගයක් අනවශ්‍ය බවද ඒ ලිපියෙහි සටහන්ව තිබුණේය.

    එම ලිපිය ‍පොලිසියට ලැබෙනවාත් සමගම දැරියගේ මුළු පවුලම අනුරාධපුරයේ පිහිටි නිවසින් අතුරුදහන්වන්නේ ඔවුන් කොහේ ගියාදැයි කිසිවෙකුටත් සිතා ගන්නට නොහැකිවන ලෙසිනි. ඒ ගැන ඇය පදිංචිව සිටි ගම්මානයේ කටකතාවක් ලෙස පැතිරගොස් තිබුණේ ව්‍යාපාරිකයා සිය පුත්‍රයාගේ ආරක්ෂාව තකා එම දැරිය පවුල පිටින්ම පහරදී ගමෙන් පන්නා දමා ඇති බවය.

    ඒ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායකට ගම්වාසියෙකුගෙන් පෙත්සමක්ද ලැබුණි. කවුරුන් වුවත් ඒ ගම්වැසියා ව්‍යාපාරිකයා සම්බන්ධයෙන්ද, අනුරාධපුර ‍පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන්ද බොහෝ තොරතුරු ඒ පෙත්සමේ සටහන් කිරීමට අමතක කර නොතිබුණි. ඒ දැරියගේ පියාගේ ජංගම දුරකථන අංකයක්ද එහි සටහන් තබමිනි.

    එම පෙත්සම විභාග කිරීමේ කටයුත්ත අනෝමා දිසානායක විසින් පවරනු ලබන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ ‍පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක බුද්ධික බාලචන්ද්‍රටය. එම ‍පොලිස් ඒකකයේම සේවයේ නිරත ‍පොලිස් පරීක්ෂකවරුන් වන බි.ඩබ්ලිව්. බෝපිටිය, එන්. කදිර්ගාමර්. සැරයන් සේනානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමග මූලික විමර්ශන ඇරඹූ බුද්ධික බාලචන්ද්‍ර එම තොරතුරේ සත්‍ය අසත්‍යතාව පරීක්ෂාකිරීමට පියවර ගත්තේය.

    පෙත්සමේ තොරතුරු නිවැරදි බව එහිදී පෙනී ගියද දැරිය සියපවු‍ලේ සාමාජිකයන් සමග පදිංචිව සිටි තැනක් නම් ඔවුන්ටද එකවර සොයා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. එබැවින් බුද්ධික බාලචන්ද්‍ර ඇතුළු නිලධාරීන් ඒ සඳහා යොදාගනු ලබන්නේ පෙත්සමේ සඳහන් දැරියගේ පියාගේ ජංගම දුරකථන අංකයය. ඒ එම දුරකථන අංකය ජාල පරීක්ෂාවකට ලක්කිරීමෙනි.

    අනුරාධපුරයෙන් ඔවුන් අතුරුදන් වූ දා සිට එම දුරකථනය ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ඈත ගම්මානයක බව එහිදී අනාවරණය කරගත් බුද්ධික බාලචන්ද්‍ර ඇතුළු නිලධාරීන් ලවා අනතුරුව එම ප්‍රදේශයේ පිහිටි පාසල්වෙත ගොස් විමසා බලන්නට වූයේ අදාළ දැරියගේ නමින් යම් ශිෂ්‍යාවක් මෑතකදී ඇතුළත් වී ඇතිදැයි කියාය.

    යම් කාලයක් වැය කළ යුතු වූ ඒ විමර්ශනය අවසානයේ ඇය කළුතර දිස්ත්‍රික්කයේ පාසලකට ඇතුළත්ව සිටින බව හෙළිකරගත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනතුරුව ඇගේ නිවසේ ලිපිනය සොයාගත්තේ පාස‍ලේ ඇතුළත්වීමේ ලිපිගොනුවෙනි.

    සියල්ල සොයාගත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉකුත් දිනක ඒ නිවසට යන විට ඔවුන් එහිද නොවූයේ ‍පොලිසිය එනබව කල්තියා ඉව වැටී ඔවුන් එතැනින් ද පලා ගිය බවට සැකයක් ඇතිකරවමිනි.

    නමුත් ඔවුන් ගොස් ඇත්තේ නැවත අනුරාධපුරයට බව පැහැදිලිවන්නේ දුරකථන ජාල පරීක්ෂාවකට නැවත දැරියගේ පියාගේ ජංගම දුරකථන අංකය ලක්කිරීමේදීය. මෙහිදී බුද්ධික බාලචන්ද්‍ර අනුමාන කරනුයේ ඔවුන් අනුරාධපුරයේ නිවසට යන්නට ඇති බවය.

    ඒ අනුව වහාම අනුරාධපුරයට යන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ ‍පොලිස් ඒකකයේ නිලධාරීන් දූෂණයට ලක්වුණු දැරිය අනුරාධපුරයේ නිවසින් සොයාගන්නේ ඉකුත් මැයි 01 වෙනිදාය. ඒත් සමගම දැරියගේ මවුපියන්ද තමභාරයට ගැනීමට නිලධාරීන් පියවරගත්තේ දැරියට ඔවුන්ගෙන් බලපෑමක් නොවීමට වගබලා ගැනීමක් ලෙසිනි.

    එහිදී දැරිය ජාතික ළමාරක්ෂක අධිකාරියේ ‍පොලිස් නිලධාරීන් ඉදිරියේ තමාට සිදු වූ සියල්ල නොසඟවා හෙළිකරන අතරතුර දැරියගේ පියාද තමාට අඹු දරුවන් සමග කළුතරට පලා යාමට මුල් වූ හේතු අනාවරණය කරන්නට වූයේය.

    එම හෙළිදරව්වට අනුව ඔහුට සිය බිරිඳ සහ දරුවන් සමග අනුරාධපුරයෙන් යන්නට සිදුවන්නේ කෝටිපති ව්‍යාපාරිකයාගේ මැර තර්ජන හේතුවෙනි. එහිදී අනුරාධපුරය අතහැර යාමට නොහැකි බව පවසනවිට මරා දමන බවට ව්‍යාපාරිකයා තර්ජනය කළ බවද ඔහු පවසන්නේය.

    මම ඒ වෙලාවෙ කිව්වා මම අනුරාධපුරෙන් ගිහිල්ල ඉන්නෙ කොහේද, ගෑනිටයි දරුවන්ටයි කන්න දෙන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ එයා මගේ ළඟට සල්ලි මිටියක් විසිකරලා කිව්වා ගෙයක්, වාහනයක් අරගෙන බිස්නස් එකක් මේකෙන් කරපන්. හැබැයි මම කියන දේ අහන්නේ නැතිව මෙහෙ හිටියොත් පවුල පිටින් මරා දමනවා කියලා දැරියගේ පියා එතෙක් කලක් රහසක් ලෙස තබාගෙන සිටි ඒ කතාව හෙළි කළේ එසේය.

    එසේ දැරියගේ පියා වෙත විසිකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් විසි දෙලක්ෂ හැත්තෑ පන්දහසකි. ඒ මුදල් ලබා ගැනීමත් සමග ලියමනකටද අත්සන්ගෙන ඇති ව්‍යාපාරිකයා ඒ ලියමන ඔහු මගින් අනුරාධපුර ‍පොලිසියටද භාරදී තිබුණි. දැරිය දූෂණය කළා යැයි කී පැමිණිල්ල බොරුවක් යැයි සඳහන් කර ‍පොලිසියට ඉදිරිපත් කර තිබුණේ එම ලියමනය.

    සිය පුතාගේ නිදහස වෙනුවෙන් කෝටිපති ව්‍යාපාරිකයා දූෂණයට ලක්වුණු දැරියගේ පියාට ලබාදුන් ඒ මුදලින් ලක්ෂ හයක් ඔහු වැයකර ඇත්තේ කළුතරින් නිවසක් මිලදී ගැනීමටය. තවත් මුදල් කොටසක් වැයකරනුයේ කුඩා ප්‍රමාණයේ ලොරියක් මිලට ගන්නටය. එම ලොරියෙන් යම් ව්‍යාපාරික කටයුත්තක් කිරීමට තවත් රුපියල් ලක්ෂ හතරක් වැයකරන ඔහු ලක්ෂ 02 ක් මිලදීගත් නිවසේ වහලය අලුත්වැඩියා කර වැසිකිලියක් සකස්කර ගැනීමට වැයකර ඇත.

    කෝටිපති ව්‍යාපාරිකයා ලබාදුන් මුදල භාරගෙන ඒ විය පැහැදම් ඔහු විසින් කරනුයේ අනුරාධපුර ‍පොලිසියේ එතෙක් හැසිරීම දෙස බැලූ කල සිය දියණිය වෙනුවෙන් සාධාරණයක් ඉටු නොවන බවත්, තවදුරටත් නීතිය කෙරෙහි විශ්වාසය තබා සිටියහොත් සිදුවන්නේ පවුල පිටින්ම මැරුම්කෑමට බවත් දැන සිටි බැවිනි. ඔහු ඒ බව ළමා ආරක්ෂක අධිකාරියටද කීවේය.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම පරික්ෂණය සඳහා එදා අනුරාධපුරයට එන්නේද ඒ බව අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියටද නිල වශයෙන් දැනුම්දීය. ඒ නිල දැනුම්දීම අනුරාධපුර ‍පොලිසියේ යම් දූෂිත නිලධාරියෙක් කෝටිපතියාගේ කනෙහිද තබා තිබුණේය. ඒ වනවිට දැරිය ඇතුළු ඇගේ පවු‍ලේ සාමාජිකයන් අනුරාධපුරයේ සිටින බව දැන සිටි කෝටිපතියා දැරියගේ පියාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දෙමින් වහාම අනුරාධපුරයෙන් යන ලෙසට තර්ජනයක්ද කර ඇත.

    එම තර්ජනාත්මක ඇමතුම ලැබෙනවිට පියා සිටින්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් සමගය. එහිදී එම ඇමතුම ව්‍යාපාරිකයාට එරෙහිව ක්‍රියාත්මක වීමට ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට කදිම සාක්ෂියක් විණි.

    කෝටිපති ව්‍යාපාරික පියා, මැයි 01 වෙනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට පත්වන්නේ ඒ අනුවය. දැරියක් දූෂණය කළ සිය පුත්‍රයා සඟවා තැබිමේ චෝදනාවද එහිදී ඔහුට එල්ල කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔහු අනුරාධපුර අධිකරණයට රැගෙන යන විට දැරිය දූෂණය කළ ඔහුගේ පුත්‍රයාද අධිකරණයට භාරවීමට පැමිණ සිටියේය. ඒ සිය පියාගේ නිදහස වෙනුවෙනි. ඒත් විසි දෙහැවිරිදි පුත්‍රයාට සේම ඔහුගේ පියාටද සිදුවූයේ ඊයේ (15) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවීමටය.

    ඊයේ නැවත නඩුව කැඳවූ අවස්ථාවේ ලක්ෂ 22ක් දී එම අපරාධය වසන් කිරීමට තැන් කළ කෝටිපති ව්‍යාපාරික ඇප පිට නිදහස් කරන ලෙසට නීතීඥයන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

    අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාන් හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිට සැකකරුවන් මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස නියෝග කළාය.

    Source
     

    deen7777

    Member
    Dec 17, 2011
    21
    1
    0
    mokakda ban umba kiyanne,balen genichachama monawa karannada,macho umbata 8wasare nanngiyek nadda matath ahak gahanna,kata wahan indapan moda katha nokiya
     

    deen7777

    Member
    Dec 17, 2011
    21
    1
    0
    Grade 8 kello hena molen bun inne. Poddak ahak gahala balapn lassanata ena hati

    mokakda ban umba kiyanne :angry:,balen genichachama monawa karannada,macho umbata 8wasare nanngiyek nadda matath ahak gahanna,kata wahan indapan moda katha nokiya
     

    Zeion

    Banned
    Aug 25, 2013
    16
    1
    0
    mokakda ban umba kiyanne :angry:,balen genichachama monawa karannada,macho umbata 8wasare nanngiyek nadda matath ahak gahanna,kata wahan indapan moda katha nokiya

    Balen? machn othana aththa siddiya oka neme! Kotipathiyage Bday ekata putha oya kellawa laksha 30k deela aran thiyenne. Ubala kathawa nodana baninna epa.

    Menna video eka, balapan kella hina wewi inne

    mediafire.com/kotipathixxx.3gp
     
    Last edited:
  • Jul 6, 2012
    10,698
    2,922
    113
    ලංකාවෙ හරක්ටම තමයි බං ඕවගෙ වගකීමක් ගන්න වෙන්නෙ
    මොකද ඔය වගේ උන් ගැන දැන දැන උන්ව පත් කරන්නෙත් මේ හරක්ම නෙ:angry::angry:
    මොන පක්ෂෙ උනත් වැරදි එකා වැරදියි :growl:
    හොඳම ක්‍රමේ තමයි කරනව නම් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් පාට පක්ෂ මුකුත් නැතුව ඡන්දෙ තියන එක.එතකොට චන්දෙට ඉන්න උන්ගෙ කැරට්ටුව හැම එකාම හොඳට දන්නව නෙ?;)
     
    • Like
    Reactions: yasiru2k

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    Rata puraa Wal kama Sanwardanaya kiyala pennanakota

    Rata puraa wesa kan,,,Casino,,miss nude la bokaranakota mehema wenawa

    "Wapurana dewal thamai Aswennata labenne"
     

    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    Balen? machn othana aththa siddiya oka neme! Kotipathiyage Bday ekata putha oya kellawa laksha 30k deela aran thiyenne. Ubala kathawa nodana baninna epa.

    Menna video eka, balapan kella hina wewi inne

    mediafire.com/kotipathixxx.3gp

    boru links danna epa ban. ohoma mediafire link ekak naha :angry:

    mokakda umbe laksha 30 kathava. e kellage demavpiyo kellava vikunalada ?
    ehenam demavpiyantath nadu danna one :angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    පාසල නිමවී නිවස බලා ගමන්කරමින් සිටි දහතුන් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් දූෂණයකළ අනුරාධපුරයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික පුත්‍රයෙකු වන අනුරාධපුර තුන්වන පියවර පදිංචි Yasiru2K මාස හතරක් නිදහසේ සිටියේ අනුරාධපුර පොලීසියේ දූෂිත නිළධාරීන්ගේ පිහිටෙනි. :oo::oo: