-පාසල් නිළ ඇඳුම් කෙලිය

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -පාසල් නිළ ඇඳුම් කෙලිය

    පාසල සිසුන්ට නිළ ඇඳුම් බෙදා දීමට අදාළව ඊට අදාළ පාර්ශවයකින් මා දැන ගත් තොරතුරු මෙසේය.
    නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා පිරිමි ළමුන්ට වවුචර දෙකක්ද, ගැහැනු ළමුන්ට වවුචරයක්ද හිමි වේ. මේවා බෙදා හැරීමේ ක්‍රමවේදයේදී සෘජු ලෙස වැයවෙන මුදල හා නිළධාරීන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ශ්‍රමය සඳහා මිල ගණනය කළ විට නිළ ඇඳුම් සඳහා දෙන සොච්චම් මුදල මෙන් කීප ගුණයක් බව පැහැදිලිය.
    ඒ මෙසේය:
    * වවුචර් මුද්‍රණය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින පුරා පාසල් වලට බෙදා දීම.
    * පංති භාර ගුරුවරුන් වෙත වවුචර් බෙදා දීම.
    * පංති භාර ගුරුවරුන් සියලුම වවුචර් අංක ලේඛන ගත කිරීම.
    * සෑම වවුචරයකටම විදුහල්පති හා උප විදුහල්පතිගේ අත්සන යෙදීම හා මුද්‍රා දෙකක් යෙදීම. (ළමුන් දාස් ගණනක් සිටින පාසලක මේ සඳහා ගතවන කාලය සිතා ගැනීම ඔබට බාරය.)
    * එකිනෙක වවුචර් පංති භාර ගුරුවරයා මගින් දෙමාපියන්ට ලබා දීම. ( මේ සඳහා දෙමාපියෙකු පැමිණිය යුතු අතර නොපැමිණි අය දුරකථන ඇමතුම් දී ගෙන්වා ගත් අවස්ථාද ඇත)
    * මීළඟ වාරය පටන් ගත් පසු මිලදී ගත් බව සහතික කොට වවුචර් කොටස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යැවීම.
    * බෙදා දුන් වවුචර් නිසි පරිදි, අක්‍රමිකතාවකින් තොරව ප්‍රයෝජනයට ගෙන ඇත්දැයි විගණනය කිරීම. (දෙපාර්තමේන්තුවට මේ සඳහා කොපමණ කාලයක් හා ශ්‍රමයක් වැය වෙනු ඇත්ද?)
    * කිසියම් දොසක් සිදු වී නම් විදුහල්පතිවරයාටත්, පංති භාර ගුරුවරයාටත් චෝදනා පත්‍ර ගොනු කිරීම හා නිසි පරීක්ෂණ මැවැත්වීම.
    * වරදකරුවන් වෙතොත් දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම හා අදාළ මුදල් අය කොට ගැනීම.
    මීට අමතරව දැන ගන්නට ලැබුණේ ග්‍රාමීය පෙදෙස් වල සමහර නූගත් පියවරුන් එදිනම සුළු ගණනකට වවුචර් උගස් කොට කසිප්පු පානය කොට ඇති බවය. මට එකවරම අදහා ගත නොහැකි වුවත් ඇත්ත තත්ත්වය මේ ආකාරය.

    මේ වවුචර් බෙදා හැරීම එහැම පිටින්ම අසාර්ථක වැඩකි. මොන්ටිසෝරි තීරණයකි. එක්කෝ ඇඳුම් දීම නවතා දැමිය යුතුය. නැත්නම් නිකරුණේ මුදල් හා ශ්‍රමය කා දැමීමේ තීරණ නොගත යුතුය.
    "අපි ලබන පාරෙත් මේ විදිහටම වවුචර් දෙනවාය" කියා විෂය භාර ඇමැත්තා පාර්ලිමේන්තුවේදී බිරුසන් දෙන විට ප්‍රශ්නයක් කළමනාකරණය කොට ගැනීමට ඇති නොහැකියාව පෙනේ.

    අඛිල විරාජ් වැනි අධ්‍යාපනය ගැන මෙලෝ හසරක් නොදන්නා කෙනෙකුට අධ්‍යාපන ඇමතිකම ලබාදීමත්..
    සතොස විනාස කල පුද්ගලයෙකුට රටක ආර්ථිකය බාර දීමේ අපමණ අගය දැන් මිනිසුන්ට ලැබී ඇත...

    ..............................................

    • Like
    Reactions: 3rdEye

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමත් අකිලට බාරදෙන්න ඕන මොන්ටිසෝරියක් මිසක් අධ්‍යාපන අමාත්‍යංශයක් නොවේ....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    mewa nan hukana wada sirawatama machn
    :(

    me kastiyat wadi kalak adinne na
    2017 wenna kalin lowet down yanawa aaanndywa

    මේ පිස්සු යක්කු තියාගෙන වැඩේ කරන්න බෑ බන්...
    පාසල් නිල ඇඳුම් වලින් ලොක්කො කොමිස් ගහනවා නම් බන් ආණ්ඩුව දැනගන්න ඕන එකට කෙලින්ම මැදිහත් වෙලා නිසි ක්‍රියාමාර්ග ගන්න.. එහෙම නැතුව මේ සලාක ක්‍රමේ වගේ මරිමෝඩ වැඩ කරලා හරි යන්නේ නැහැ...
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වවුචර් දෙන එක නම් මොකක් හරි යටි අරමුනක් තියන වැඩක්. ඒ වගේම රජයට මේකෙන් විශාල පාඩුවක් වෙනව. එක එක රෙද්ද මිලට ගන්නවට වඩා සෑහෙන්න ලාබයි තොග විදියට එක පාරට ගන්න එක. එහෙම ගනිද්දි අක්‍රමික තා වෙනව නම් ඒවා සොයා බලන එක ඇමති තුමා ගෙ වගකීම. ගබඩා නැත්තම් ඒවා සපයා ගන්න එක ඇමති තුමා ගෙ වගකීම. ටෙන්ඩර් දාල හරි සැපයුම් කරුවන් හොයන එකත් ඇමති තුමා ගෙ වගකීම. එහෙම නැතුව අවුරුදු ගානක් කරන් ආපු එක දැන් බෑ කියල ලිස්සල යන එක නෙවෙයි වගකීමක් ඇති ඇමති කෙනෙක් විදියට කරන්න ඕන.
     
    සිරාවට වැඩක් නෑ කතා කරලා.. තව මෝඩයෙක් වගේ පාර්ලිමන්ට් ගිහින් කෑගහනවා.. තමන්ගේ නොහැකියාව රටම දන්නවා කියලවත් තේරෙන්නේ නැත්තේ තියෙන මෝඩ කම නෙවෙයි ගොබ්බකම..:oo:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    akilayage mole tharama thama
    kuli wada karana minihek dawask padu karagena oka ganna awama minihage dawase kuliyane nathiwenne
    anika teacher thiyena wagakima wadi
    receipt hariyata dunne nathi unoth teacherge padiyen kapanne
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    akilayage mole tharama thama
    kuli wada karana minihek dawask padu karagena oka ganna awama minihage dawase kuliyane nathiwenne
    anika teacher thiyena wagakima wadi
    receipt hariyata dunne nathi unoth teacherge padiyen kapanne

    සැලැස්මක් නැති විකාරයක් බන්.. මේවට මැදිහත් වෙන්න අර නළුවෙක් නෙවෙයි මොලයක් කියපු අයත් නෑනේ.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ...... අන්තිමට ඕක නිල ඈදුම් නොදෙන තැනටම වැඩේ සිද්ද වෙයි වගේ..... :( :dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    සැලැස්මක් නැති විකාරයක් බන්.. මේවට මැදිහත් වෙන්න අර නළුවෙක් නෙවෙයි මොලයක් කියපු අයත් නෑනේ.. :dull:

    syllabus book tiketh price gahala ewala thiyenne
    ekatath lagadima baba hambawewi
    ranilta anduwa digatama geniyanna one nam akila,ravi,rajitha gana mita wada hithanna wewi
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    මිනිස්සුව වාත කරල ඕක දුන්නාම ඊ ලඟ පාර එන මිනිස්සු ගාන අඩු වෙනව ඕක ගන්න එන. දැනුත් ගොඩක් අය කරන්නෙ රෙඩි මේඩ් ඇදුම් අරන් දෙන එකනෙ ලමයින්ට. මිනිස්සු අඩු උනාම මුන් තව මොනාහරි බයිලයක් කියල නිල ඇදුම් දෙන එක නවත්තල දාන්න ප්ලැනක් ද කොහෙද. අන්ත් දුප්පත් මනුස්සයට තමයි කොහොමත් ඕකෙන් පාර වදින්නෙ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    syllabus book tiketh price gahala ewala thiyenne
    ekatath lagadima baba hambawewi
    ranilta anduwa digatama geniyanna one nam akila,ravi,rajitha gana mita wada hithanna wewi

    මේක අච්චාරුවක් නේ බන්.. හිතන එක කෙසේ වෙතත් කරගන්න දෙයක් නැතුව ඉන්නෙ...
     
    :yes: