පාසල් රග්බි කිරුල කාටද.?
රෝයල් , ත්‍රිත්ව , පීටර්ස් වගේ රගර් වලට ප්‍රසිද්ධ පාසල් අභිබවා යමින් නුවර ධර්මරාජය අන්තර් පාසල් පළමු පෙළ රග්බි තාරගාවලියේ පෙරමුණ අරන් තියනවා. ත්‍රිත්ව විද්‍යාලය දෙවැනි ස්ථානයේ පසුවෙන්නේ ධර්මරාජයට තියුණු අභියෝගයක් ගෙන දෙමින්. ගිය වර ලීග් කුසලානය දිනු ඉසිපතනය මෙවර පසුවන්නේ අවසාන ස්ථානයේ.
රගර් තමන්ගේ බුදලයක් කියල හිතාගන ඉන්න සමහර පාසල් වලට බෞද්ධ පාසලක් වන ධර්මරාජය මෙහෙම මුල්තැන ගන්න එක ඇහැට කටු අනිනවා වගේ වැඩක්. ගියවර හොදින් ක්‍රීඩා කරපු නුවර විද්‍යාර්ථය අසාධාරනව දෙවැනි පෙලට ඇදල දැම්ම වගේ මෙවරත් යටි කුමන්ත්‍රණ තිබෙන බවට ආරන්චියි. සමහර පාසල් මෙන් මිලියන ගණන් ගෙවා නවසීලන්ත පුහුණුකරුවන් ගෙන්වා නොගත්තත් අපරාජිතව ඉදිරියට එන්න ඔවුන්ට හැකිවී තිබීම සතුටට කාරණයක් . ඔවුන්ට සුභ පතනවා ලීග් කිරුල දිනාගන්න.