පාසල් රග්බි කිරුල කාටද.?

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    පාසල් රග්බි කිරුල කාටද.?

    රෝයල් , ත්‍රිත්ව , පීටර්ස් වගේ රගර් වලට ප්‍රසිද්ධ පාසල් අභිබවා යමින් නුවර ධර්මරාජය අන්තර් පාසල් පළමු පෙළ රග්බි තාරගාවලියේ පෙරමුණ අරන් තියනවා. ත්‍රිත්ව විද්‍යාලය දෙවැනි ස්ථානයේ පසුවෙන්නේ ධර්මරාජයට තියුණු අභියෝගයක් ගෙන දෙමින්. ගිය වර ලීග් කුසලානය දිනු ඉසිපතනය මෙවර පසුවන්නේ අවසාන ස්ථානයේ.

    රගර් තමන්ගේ බුදලයක් කියල හිතාගන ඉන්න සමහර පාසල් වලට බෞද්ධ පාසලක් වන ධර්මරාජය මෙහෙම මුල්තැන ගන්න එක ඇහැට කටු අනිනවා වගේ වැඩක්. ගියවර හොදින් ක්‍රීඩා කරපු නුවර විද්‍යාර්ථය අසාධාරනව දෙවැනි පෙලට ඇදල දැම්ම වගේ මෙවරත් යටි කුමන්ත්‍රණ තිබෙන බවට ආරන්චියි. සමහර පාසල් මෙන් මිලියන ගණන් ගෙවා නවසීලන්ත පුහුණුකරුවන් ගෙන්වා නොගත්තත් අපරාජිතව ඉදිරියට එන්න ඔවුන්ට හැකිවී තිබීම සතුටට කාරණයක් . ඔවුන්ට සුභ පතනවා ලීග් කිරුල දිනාගන්න.

    23trz0k.jpg
     
    • Like
    Reactions: Garfield_

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Rajans Rulz & Rokzz

    නමුත් වලි සහ ගුටි කෙළි නැති තරග වාරයක් එන කං රග්බි සහ අපි පරාදයි....................
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    රෝයල් , ත්‍රිත්ව , පීටර්ස් වගේ රගර් වලට ප්‍රසිද්ධ පාසල් අභිබවා යමින් නුවර ධර්මරාජය අන්තර් පාසල් පළමු පෙළ රග්බි තාරගාවලියේ පෙරමුණ අරන් තියනවා. ත්‍රිත්ව විද්‍යාලය දෙවැනි ස්ථානයේ පසුවෙන්නේ ධර්මරාජයට තියුණු අභියෝගයක් ගෙන දෙමින්. ගිය වර ලීග් කුසලානය දිනු ඉසිපතනය මෙවර පසුවන්නේ අවසාන ස්ථානයේ.

    රගර් තමන්ගේ බුදලයක් කියල හිතාගන ඉන්න සමහර පාසල් වලට බෞද්ධ පාසලක් වන ධර්මරාජය මෙහෙම මුල්තැන ගන්න එක ඇහැට කටු අනිනවා වගේ වැඩක්. ගියවර හොදින් ක්‍රීඩා කරපු නුවර විද්‍යාර්ථය අසාධාරනව දෙවැනි පෙලට ඇදල දැම්ම වගේ මෙවරත් යටි කුමන්ත්‍රණ තිබෙන බවට ආරන්චියි. සමහර පාසල් මෙන් මිලියන ගණන් ගෙවා නවසීලන්ත පුහුණුකරුවන් ගෙන්වා නොගත්තත් අපරාජිතව ඉදිරියට එන්න ඔවුන්ට හැකිවී තිබීම සතුටට කාරණයක් . ඔවුන්ට සුභ පතනවා ලීග් කිරුල දිනාගන්න.

    23trz0k.jpg

    ane machan last year apath natuwa giya school1kak. anika owage awurudu ganakata passe ohoma unama ogolanta owage chun enawa. okata machan ahata katu aninne naha.. ubala gana dukai. ekai. mokoda ara nikam manusayekta nikam raja kama hambunawage tika dasakata anna ewage. kawuruth hora karala dinanne naha. e performance anuwa tamai enne. mekata buddist or catholic school kiyala naha. owage moda kata kiyala cha wenna epa. last year apath nati katiya now sinhauyo wage kiyane. okata tamai kiyane machan moda kama kiyala :D:D:D.

    points-table%239.jpg

    http://4.bp.blogspot.com/--N9CGg6i9tA/T-hTAxu3cqI/AAAAAAAALnE/o-qWuh80vlk/s1600/points-table#9.jpg
     
    Last edited:

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0

    අනේ මහත්තයෝ නොදන්නා කම ප්‍රදර්ශනය නොකර හිටියනම් තමයි හොඳ. රගර් ගැන උඹේ දැනීම පේනවා. අනික ගිය පාර ඇප නැතිවුන ඉස්කෝලයක් නෙමෙයි ධර්මරාජේ කියන්නේ. උඹ ගිය පාර තියා කවද හරි රගර් මැච් එකක් බලල තියෙනවද.නිකම් පම්පෝරි ගහල පොරක් වෙන්න හදන මෝඩයෙක් උඹ.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    අනේ මහත්තයෝ නොදන්නා කම ප්‍රදර්ශනය නොකර හිටියනම් තමයි හොඳ. රගර් ගැන උඹේ දැනීම පේනවා. අනික ගිය පාර ඇප නැතිවුන ඉස්කෝලයක් නෙමෙයි ධර්මරාජේ කියන්නේ. උඹ ගිය පාර තියා කවද හරි රගර් මැච් එකක් බලල තියෙනවද.නිකම් පම්පෝරි ගහල පොරක් වෙන්න හදන මෝඩයෙක් උඹ.

    giyapara darmaraja awila "B" division 1ke hitiye. ane uba hituwada man danne naha kiyala. me "A" divisin1kata kalekata passe awila first unama nikam uda paninawa. man A division 2012 damme ubala monawada ekata kiyane balana. okata tamai moda kama kiyane. uba puluwanam kiyana giyaparath a division1ke hitiye kiyala. machan mata b divison1ke points table1ka ganna bari una. gatama danam. :D. aparade last year B division first awama ai elakiri1ke mehema post damme natte? ai nikam cha welada etakota hitiye? :D

    p.s " machan pampori gahane man newi ubalama tamai "A" divison1kata first awama ohoma pampori dana moda set1kak dakkamai. machan api kawadawath first welath owage dala naha pampori. metana enna ona kenekta penawa ubala dana pamporia..
     
    ගිය පාර ගැහුවේ B division කියන එක හැමෝම දන්න එකක් එකේ first place අපු නිසා තමයි මේ පාර devision A එකට ප්‍රොමෝට් වුනේ. උඹ දන්නවද දන්නේ නෑ ලංකාවේ school rugby main tournements දෙකක් තියෙනවා .එකක් තමයි දැන් යන singer league එක අනික තමයි president tropy එක ගහනකොට devision කාතාවක් නෑ. ගිය පාර එකේ results බලපන් උඹට B division ගහපු එව්වා මදි නම්. නිකම් හරකෙක් වගේ කියවන්න එපා.
    නිකම් චෝර ඉසකෝල කියල පාසල් වලට අපහාස කරන්න එක්කෝ උඹට ලොකු හීන මානයක් තියෙනවා මේ වගේ ඉස්කෝලෙකට යන්න බැරි වෙච්ච එක ගැන නැත්නම් මන්දමානසික රෝගයක් තියෙනවා .ධර්මරජෙන් ලංකාවට බිහි කරපු රගර් ක්‍රීඩකයෝ ගැන දන්නා එකෙක් ඔය වගේ හරක් කතාවක් කියන්නේ නෑ .
    :P
     
    ane ubalata ai ochara cha max? ai giyapa singer rugby league b division first awama damme natte mewage pada post? ado president trophy aran tiyenawada ubala? nahane eka gatoth metana ada ubala post dai ambaneta. ubala wage moda set1kak metana ennawane. machan apei ubalagei tiyena wenasa tamai api mona divison singer rugby league awath mewage pada show danne naha. terunada. ubalata wela tiyene ara apu gaman amme mara satutui. kalekata passe awe kiyala. ewage awul tamai tiyene. machan man newi manda manasika ubama tamai. machan rugby baluwe manda ubada kiyala now hitaganna puluwan. last year isipatanata out una.matakatda 27 -15 neda. ane machan ubata wada man one taram owa baala tiyenawa. anika ubala rugby walata awa year1kawath matakada danne naha. nikam machan pada show one naha.

    menna president trophy gatta school mechara kal. ubata ekath onenam dannam. balana ubala ennawada kiyala.

    (1995) St.Peter's, (1996) Isipatana, (1997) Isipatana, (1998) Thurstan, (1999) Isipatana, (2000) Kingswood, (2001) Isipatana, (2002) Royal, (2003) Kingswood, (2004) Kingswood, (2005) Kingswood, (2006) St.Peter's, (2007) St.Peter's, (2008) St.Peter's, (2009) S.Thomas' (2010) Royal/St.Peter's, (2011) Trinity. (2012) Isipatana.

    p.s : machan hoda welawata ubalage school1kata awe natte. natnam ubala dan enna manda maniskatwaye tamai matah enna wenne. eka nisa man giya school 1ken owage pada show danna apata eganuwe naha. mokada one kenekta one year1kedi dinana puluwan. nxt year paradinna puluwan. ubala me dana show walinma penawa next year paradunoth ubala metana mewage post danne naha kiyala.
     
    Last edited: