ගැහැනු රෙද්ද ගලවන්නෙ සෙක්ස් වුවමනාවට විතරමද ?
මනෝ උපදේශනය රස්සාව විදිහට කරන කෙනෙක් විදිහට මට මේ ගැන තියෙන්නෙ වෙනස් කථාවක් ,
විවාහයෙන් පිටදී ,පිරිමි ඉස්සරහ නිරුවත් වුනු බොහෝ ගැහැනු මට නිතරම මුණ ගැහෙනවා ,
ඒ බහුතරයක් ගැහැනු අය පිරිමි ඉස්සරහ නිරුවත් වෙලා තිබුනෙ
ව&ල් කමට වත් සෙක්ස් වුවමනාවටවත් නෙමෙයි ,
ඒ වෙනුවට ,
තියන ආසාව වෙනුවෙන් ,පිරිමි සන්තර්පණය කරපු ගැහැනු තමයි වැඩි!
ඒකෙ තේරුම ,ඒ ක්‍රියාව නිවැරදියි කියන එක නෙමෙයි ,
හැබැයි ,ගැහැනුකම එක්ක සොබාදහමෙන් ලැබෙන හැඟීම්බර ස්වාභාවය නිසා ඉතා ගැඹුරු පෞරුශ්ත්වයන් තියන බොහෝ උගත් ගැහැනුන් පවා ,තමාට කිසිම ගැලපීමක් නැති ,තේරුමක් නැති ,සම්බන්ධකම් වල හිරවෙලා තිබ්බෙ අඩුගානෙ අරමුණක් වත් නැතුව ,
ගැහැනුන්ගේ ඔය හැඟීම්බර භාවයට උගත්කම ,බුද්ධිමත්බව ,තනතුරු ,මේ කිසිම දෙයක් එච්චර අදාළ නැහැ ,
ගැහැනු ගැහැනුම තමයි ,ගෑනුන්ගේ ගෑනු කම් එහෙම්මම තමයි !
තමා දන්න සියලු ශිල්ප යොදා පිරිමි සතුටු කරලා අවසානයේ පුංචි හැඟීම් ටිකක් විතරක් විඳින්න පෙරුම් පුරණ ගැහැණු එදත් හිටියා ,අදත් ඉන්නවා ,හෙටත් ඉඳියි !
ගැහැනු හැඟීම් වලට වහල් වෙන එක සීමා කරන්න ඕනෙ ,
ගැහැනු ආදරයට තියන ලෝභ කම අවම කරගන්න ඕනෙ ,
අවසානයේ ,
ගැහැණු ඉගන ගන්න ඕනෙ එකම දේ නම් ,රැවටෙන එකේ සීමාවක් තියාගන්න ඕනෙ !!
අනිශා ජයකොඩි
Anisha Jayakody
(Psychological counselභාවයhඔයබරa
