උබලගේ පාසල් ප්‍රේමය මොන වගේද?මම නම් ඉස්කෝලෙදි එක කෙල්ලෙක් දිහා බලනව බලනව ඉවරයක් නැතුව.ඒකිත් මගේ දිහා බලනව.මම පන්තියේ එච්චර කැපිල පෙනුණු එකෙක් නෙමේ.නිකන් නොන්ජල් පෙනුමක් තිබුනේ ඒ කාලේ.ඉතින් හිතේ තිබුන ආසාවට එකී ගැන පුළුවන් විදිහට හොයල බැලුව.ඒකිගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු.ඉතින් වැඩේ අත ඇරියා.ඒත් උසස් පෙළ කාලේ ඒකි හිටියේ අල්ලපු පන්තියේ.ඉදහිට ගිහින් ඇහැ දාල එනවා.මොනවා කරන්නද බන්.අදටත් මම ඒ රූපයට ආදරෙයි.ඒ ගැහැණු ළමයට ලොකු ලස්සනක් නෑ.තලෙළුයි,ටිකක් මහතයි.අද පින්තූරයක් දැක්ක එතකොට එයාව මතක් වුණා.
මේ ඒ පින්තූරේ.
මේ ඒ පින්තූරේ.








ලස්සන මතක ගොඩක් තිබුන කාලයක් ඔය, OL කරලා නිවාඩු කාලෙ english course එකක් කරා Minco english academy එකේ, ඕක මාස 2යි school එක ඇතුලෙම නැවතිලා කරන්න තිබ්බෙ, ගෙදර එන්න දෙන්නෙ නෑ course එක එවර වෙනකම්, ඕකට ඉතින් රට වටෙන්ම කොල්ලො කෙල්ලො එනව
ඒකිත් අපේ වයසෙමයි. කොන්ඩෙ දිග ලස්සන සුදු ස්කිනී කෙල්ලෙක්. ලස්සනට නටන්න එහෙම පුලුවන්. මින්කො එකේ තිබ්බා minco mentor කියල program එකක්, ඕකෙදි වෙන්නෙ අලුතෙන් batch එකක් ආවම උන්ට දෙනවා පරන senior batch එකේ senior කෙනෙක් one day companion කෙනෙක් විදියට. අපිට හම්බෙන අලුතෙන් ආපු එකාට හෝ එකීට academy එකේ program එක වෙන හැටි සහ හොස්ටල් කොහෙද තියෙන්නෙ, කන්න එන්න ඕන වෙලාවල් එහෙම, study room එක කොහෙද තියෙන්නෙ වගේ ගයිඩ් එකක් දෙන්න තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන්
ටික වෙලාවක් යද්දි තමා මීටර් වුනේ මේකිත් මාතරමයි
ආයෙ දවසක එයාව කොහේදි හරි මගකදී මුන ගැහෙයි කියල හිතනවා