පාසල්_ප්‍රේමය

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබලගේ පාසල් ප්‍රේමය මොන වගේද?මම නම් ඉස්කෝලෙදි එක කෙල්ලෙක් දිහා බලනව බලනව ඉවරයක් නැතුව.ඒකිත් මගේ දිහා බලනව.මම පන්තියේ එච්චර කැපිල පෙනුණු එකෙක් නෙමේ.නිකන් නොන්ජල් පෙනුමක් තිබුනේ ඒ කාලේ.ඉතින් හිතේ තිබුන ආසාවට එකී ගැන පුළුවන් විදිහට හොයල බැලුව.ඒකිගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු.ඉතින් වැඩේ අත ඇරියා.ඒත් උසස් පෙළ කාලේ ඒකි හිටියේ අල්ලපු පන්තියේ.ඉදහිට ගිහින් ඇහැ දාල එනවා.මොනවා කරන්නද බන්.අදටත් මම ඒ රූපයට ආදරෙයි.ඒ ගැහැණු ළමයට ලොකු ලස්සනක් නෑ.තලෙළුයි,ටිකක් මහතයි.අද පින්තූරයක් දැක්ක එතකොට එයාව මතක් වුණා.
    මේ ඒ පින්තූරේ.:love:
    samadhi-arunachaya-cb2a08c6-58d1-41b6-8384-d3bf7366296-resize-750.jpeg

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    බල බලා හිටියා අවුරුදු ගාණක් , ඉස්කෝලේ අවුට් වෙලා පස්සේ හොයාගෙන යද්දී එයා වෙන කැම්පස් එකක. කොල්ලෙකුත් සෙට් වෙලා , පස්සේ ඌම බැන්දා.කොහේදී හම්බුනත් මං වටේම තමා කැරකෙන්නේ...හිනා වෙලා ඉන්නවා, ....වෙන මොනවා කරන්න ද? තියෙන ගෞරවය තියන් ඉන්න වෙනවා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පොඩිකාලේ ඉදන් දන්නවා. ගොඩක් ලගින් ආශ්‍රය කරා. ඒත් කැමැත්ත අහන්න බැරි උනා. :nerd:
    ඕං ඔහොමයි පාසල් කාලේ පටන්ගත්ත පළමු පෙමේ ස්වාභාවය.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    Bota wage ekak matath tibuna usaspela kaale. Ekige piyaa teacher, aiya engineer.
    Mama higanna. E kale mama ende ape uda batch eke ekekgen illa gatta uniform ekak. Eka mata hena lokui. Itin mama ekita muna denda giye ne, lejjai wage.
    Mamath engineer kenek velama ekigen kematiyda kiyala ahanawa kiyala unna.
     
    Last edited:

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    10 දි තමා සෙට් උනේ. එතකන් එක එක එවට ඇහ දදා හිටියට අහන්ඩ ගියේ නැ. 10දි අහුවම මුලින් කැමති නැ කිව. අත ඇරියේ නැ.පස්සෙන්ම ගියා. පස්සේ මගෙ වදේට කැමති උනා.එයා වෙන ස්කොලෙක එකම ටවුන් එකේ. අපි දෙන්නම යන්නේ එකම කොච්චියෙ.එකම ටියුසන් වලට ගියේ. ඒ ල් කරෙත් එකට. ඖරුඩු 10ක් ලව් කරා.දැන් මගේ වයිෆ් අපි දෙන්නට පොඩි කොල්ලෙකුත් ඉන්නව දැන්.

    කතාවේ සරශය කිවේ. ඔයිට වඩා ගොඩක් කෙස් උනා. ඔක්කොම ලියන්ඩ කම්මලි:P
     
    :love:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    ක්ලාස් එකේ කෙල්ල්ක්ට බල්මට් එක ද දා හිටිය 10වසරේදී කොහොමහරි යාලුවෝ සෙට් එක එකතුවෙලා වැඩේ කෙරෙන තැනට වෙනකන්ම ඇදගෙන ගිය

    කොහොම කොහොම හරි සෙට් කරගත්ත ඔය ඉතින් සෙට් කරගත්ත කිව්වට අතින් අල්ලන්නෙත් දවස් දෙකතුනකට සැරයක් කෝල් එකක්වත් ගහන්න ඒකාලේ ෆොනුත් නෑ නොවැ සතියක් විතර යද්දී සෙට් එකක් ඉන්නවා ක්ලාස් එක ගාව මට තඩි බාන්න:angry::angry: . බැලින්නම් ඔයි මන් යාළුවෙලා තියෙන්නේ අනික් ඉස්කෝලේ සෙක්ෂන් එකේ මැරයාගේ පරණ කැච් එක :baffled::baffled:එක්ක ආයි ඉතින් මට ඌ එක්ක ගහගෙන අතපය කඩාගන්න බෑනේ උගේ සෙට් එකෙන් එනිසා උඹම තියාගනින් උඹේ එකී කියල පැත්තකට උනා:rolleyes::rolleyes: අන්තිමට උටත් නැ මටත් නැ..:yes::yes:
     
    matath ohoma cn 1k una ban. math ape wifewa set karaganna kalema eyata town eke saloon eheka wada karana dial ekakuth try. u town eke tikak pora. api kiyanne dial ekak kiyala.a wage. kohoma hari meya mata set una. aruth try dan. kohoma hari porawa adurana yaluwek hitiya mata. guti kanda hari hithan gihin aruth ekka katha kala. hamme pora yanthan shape awlak na. passe mata patta fit una pora. ubatai nangitai monawa hari kiwoth mata kiyapan kiwa :P
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඒකා⁣ලෙ ඉදල අද වෙනකන් තාම එකක් සෙට් වෙලා නෑ බන්.insta වලින් හිත ගිය එකට hi දාල අවුරැද්දකට වැඩි no reply .ඒකි දාන 4to බල බල ඉන්නව..මන් මේක කිරියේ කලින් කියලත් ඇති.මට ඒකි දකිද්දී කොහෙදි හරි වගේ දැකල පුරැදු ෆීල් එකක් එනව...වෙලාවකට මට හිතෙනව මන් ලෙඩෙක් නියල:baffled:
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    matath ohoma cn 1k una ban. math ape wifewa set karaganna kalema eyata town eke saloon eheka wada karana dial ekakuth try. u town eke tikak pora. api kiyanne dial ekak kiyala.a wage. kohoma hari meya mata set una. aruth try dan. kohoma hari porawa adurana yaluwek hitiya mata. guti kanda hari hithan gihin aruth ekka katha kala. hamme pora yanthan shape awlak na. passe mata patta fit una pora. ubatai nangitai monawa hari kiwoth mata kiyapan kiwa :P

    ammo ekenma maath dan bandala podi ekekkuth innawa ban dan wife wa set uneth pattama seen ekakin wadakma naa kathakrala athal nam ewa thama eekathawa passe daannam:P:P
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Bota wage ekak matath tibuna usaspela kaale. Ekige piyaa teacher, aiya engineer.
    Mama higanna. E kale mama ende ape uda batch eke ekekgen illa gatta uniform ekak. Eka mata hena lokui. Itin mama ekita muna denda giye ne, lejjai wage.
    Mamath engineer kenek velama ekigen kematiyda kiyala ahanawa kiyala unna.

    පස්සේ මොකද උනේ?
    ඒ ටිකත් කියමු.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඒකා⁣ලෙ ඉදල අද වෙනකන් තාම එකක් සෙට් වෙලා නෑ බන්.insta වලින් හිත ගිය එකට hi දාල අවුරැද්දකට වැඩි no reply .ඒකි දාන 4to බල බල ඉන්නව..මන් මේක කිරියේ කලින් කියලත් ඇති.මට ඒකි දකිද්දී කොහෙදි හරි වගේ දැකල පුරැදු ෆීල් එකක් එනව...වෙලාවකට මට හිතෙනව මන් ලෙඩෙක් නියල:baffled:

    මටත් හිතුනේ ඒ ගැහැණු ළමය දැක්කහම පෙර ආත්මයක හම්බ වුන කෙනෙක් වගේ.:rofl:

    අම්මේ බන් කටහඬ.:love:මට හොදට හුරුපුරුදු වගේ.කනට සනීපයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකා⁣ලෙ ඉදල අද වෙනකන් තාම එකක් සෙට් වෙලා නෑ බන්.insta වලින් හිත ගිය එකට hi දාල අවුරැද්දකට වැඩි no reply .ඒකි දාන 4to බල බල ඉන්නව..මන් මේක කිරියේ කලින් කියලත් ඇති.මට ඒකි දකිද්දී කොහෙදි හරි වගේ දැකල පුරැදු ෆීල් එකක් එනව...වෙලාවකට මට හිතෙනව මන් ලෙඩෙක් නියල:baffled:
    ඔව් බ්රො ඕක ලෙඩක්
    කෙල්ල මෙකප් නැතිව දැක්කොත් ඕක හොදවෙයි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;) ලස්සන මතක ගොඩක් තිබුන කාලයක් ඔය, OL කරලා නිවාඩු කාලෙ english course එකක් කරා Minco english academy එකේ, ඕක මාස 2යි school එක ඇතුලෙම නැවතිලා කරන්න තිබ්බෙ, ගෙදර එන්න දෙන්නෙ නෑ course එක එවර වෙනකම්, ඕකට ඉතින් රට වටෙන්ම කොල්ලො කෙල්ලො එනව :yes: මගේ batch එකේ හිටියෙ ඔක්කොම අක්කලා විතරයි, ඒ එක්කම junior batch එකක් ගත්තා, :love: ඒකෙදි තමයි ඔය කෙල්ල සෙට් වුනේ :D ඒකිත් අපේ වයසෙමයි. කොන්ඩෙ දිග ලස්සන සුදු ස්කිනී කෙල්ලෙක්. ලස්සනට නටන්න එහෙම පුලුවන්. මින්කො එකේ තිබ්බා minco mentor කියල program එකක්, ඕකෙදි වෙන්නෙ අලුතෙන් batch එකක් ආවම උන්ට දෙනවා පරන senior batch එකේ senior කෙනෙක් one day companion කෙනෙක් විදියට. අපිට හම්බෙන අලුතෙන් ආපු එකාට හෝ එකීට academy එකේ program එක වෙන හැටි සහ හොස්ටල් කොහෙද තියෙන්නෙ, කන්න එන්න ඕන වෙලාවල් එහෙම, study room එක කොහෙද තියෙන්නෙ වගේ ගයිඩ් එකක් දෙන්න තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන් :D මට සෙට් වුනේ ඔය කෙල්ල. :D මම ඉතින් ලස්සන හිනාවක් දාලා හේයි අයි ඈම් කසුන් කියල පටන් අරගෙන ඒකිව mentor tour එක එක්කරගෙන ගියා academy එක වටේ :lol: ටික වෙලාවක් යද්දි තමා මීටර් වුනේ මේකිත් මාතරමයි :lol: අපේ සහෝදර පාසලේ :D මම රාහුලේ මේකි සුජාතේ :rofl: අම්මෙහ් එතන ඉදන් මං එක්ක මේකි පුදුම විදියට සෙට් වුනා(යාලු ෆිට් එකට) :yes: කොහොමහරි ඉතින් මගේ අන්තිම මාසෙනෙහ්, ලස්සන මතක ගොඩක් එක්ක මගේ course එක එවර වෙලා මට එන්නවුනා ඒකි එහෙ දාලා, එන්න ටික දවසකට කලින් මගේ auto එක දුන්නා ඒකිටත් ලියන්න(autography bookඑක), මේකි ඒක හොස්ටල් එකේ රැයක් තියාගෙන ලස්සන ගොඩාක් දේවල් ලියල තිබ්බා :love: ගෙදර ඇවිත් කියවද්දි පට්ට දුකයි ඉතින් :love: assignments එහෙම කරද්දි මං ඒකිට දුන්න සප් එක ගැන, එක පිගානේ ලන්ච් එක ගත්තු දේවල් ගැන :D දවසක් රෑ minco එකේ තාප්පෙන් හොරාට මමයි මගේ යාලුවෙකුයි එලියට පැනලා ආප්ප ගෙනත් ඔක්කොම එක්ක බෙදන් කාපු සීන් ගැන එහෙම :D:love: තව ගොඩක් ගොඩක් දේවල් ලස්සනට ලියල තිබ්බා, ඒ එක්කම ඒකිගෙ ගෙදර ඇඩ්‍රස් එකත් එක්ක ලෑන්ඩ් ලයින් number එකත් යටින් පොඩියට ලියල තිබ්බා අනිවා අමතක නොකර කෝල් කරන්න කියල :D:love: මොකද ඔය කාලෙ handphone එහෙම තිබ්බෙ නෑ නෙහ් අපිට දැන් ඉන්න OL පොඩි උන්ට වගේ :yes: කොහොමහරි ඔය යාලුකම තිබ්බා සෑහෙන කලක්, අන්තිමේ මම SLIIT ගියා, එයාව ඉදල හිටලා අම්මා එක්ක town එකේදි එහෙම හම්බෙලා කතාබහ කරල තියෙනවා :yes: දැන්නම් කොයි ලෝකෙක ඉනන්වද දන්නෙ නෑ :no: ආයෙ දවසක එයාව කොහේදි හරි මගකදී මුන ගැහෙයි කියල හිතනවා :yes::love:
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    යාළුවෙලා නම් නෑ.. ට්‍රයි කරලා නම් තියෙනවා හැට හුටහමාරක්.. එකක්වත් කැමති වුනේ නෑ... 5 ශිෂයත්වේ ..(බලනවා විතරයි)..
    ඉස්කෝලේ ගිය වෑන් එකේ.. ඔ/ල අ/ල පන්තිවල ..ඊටපස්සේ වැඩට යනකොට බස් එකේ කෝච්චියේ... අනේ මන්ද..හීන මැව්වා.. එකක්වත් හරි ගියේ නෑ..
    ලියනවනම් පොතක් ලියන්න පුළුවන්.. අන්තිමේදී යහළුවෙක්ගේ මුහුණු පොතේ හිටපු කෙල්ලෙක් නිකන්ම සෙට් වෙලා.. මාස 06 ආශ්‍රය කරලා.. බැන්දා.. අවුලක් නම් නෑ.. හැබැයි එහෙමට කියල දේකුත් නෑ.. දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.. ජීවිතය ගගක් වගේ ගලාගෙන යනවා. ගල් මුල් වල හැපී හැපී ..පෙන නැගී නැගී ..බොර වේවි... ඔහොම තමයි.. අර කලින් කිව්ව කැලිවල(නම් දන්න අය) අදටත් මුහුනුපොතේ හොයාගෙන ඉදල හිටලා බලනවා. :yes:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63

    :yes::yes: