පාස්කුවට යුක්තිය මන්ද පමා ?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඇත්තටම මාස 28ක් මදිද මේ ප්‍රශ්නය විසදන්න 🤔
    බෝම්බ කෙළපු උන්, උන්වම අල්ලයි කියලද හිතන්නේ..
    බොම්බේ කෙලියේ ආණ්ඩු බලය ගන්න..
    බලය ගත්තට වැඩක් නෑ මිනී උඩින්.. ආණ්ඩුව බොක වෙලා ගියා ඇවිත් මාස 6 න්..

    අන්තිමට කොහේ හරි ඉන්න තම්බියෙක් දෙන්නෙක් ඇතුලට දාල ආ මුං තමා බොම්බේ කෙළියේ කියලා නියම මිනීමරුවෝ ශේප් වෙනවා.
    දැනටම නාටක කීයක් රග පානවද..මිනිස්සු රවට්ටන්න.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113

    බෝම්බ කෙළපු උන්, උන්වම අල්ලයි කියලද හිතන්නේ..
    බොම්බේ කෙලියේ ආණ්ඩු බලය ගන්න..
    බලය ගත්තට වැඩක් නෑ මිනී උඩින්.. ආණ්ඩුව බොක වෙලා ගියා ඇවිත් මාස 6 න්..

    අන්තිමට කොහේ හරි ඉන්න තම්බියෙක් දෙන්නෙක් ඇතුලට දාල ආ මුං තමා බොම්බේ කෙළියේ කියලා නියම මිනීමරුවෝ ශේප් වෙනවා.
    දැනටම නාටක කීයක් රග පානවද..මිනිස්සු රවට්ටන්න.
    අනිවා පාස්කු ප්‍රහාරයනම් මුංගෙ වැඩක්.මුන්ට බලේ ගන්නකන් පුදුම අැම්මක්නේ තිබ්බෙ.මිනිස්සුත් මුන්ගෙ ගේම් වලට අහුවුනා..දැන් කරගන්න බැරුව මිනිස්සුන්ට දුක කියනවා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    අනිවා පාස්කු ප්‍රහාරයනම් මුංගෙ වැඩක්.මුන්ට බලේ ගන්නකන් පුදුම අැම්මක්නේ තිබ්බෙ.මිනිස්සුත් මුන්ගෙ ගේම් වලට අහුවුනා..දැන් කරගන්න බැරුව මිනිස්සුන්ට දුක කියනවා.
    ඇමරිකන් රූකඩ නන්දසේන ජනපති කිරීම හරහා කොළඹ වරාය, ත්‍රිකුණාමලය වරාය වගේ තැන් ලබාගෙන චීනය පරදවා කලාපීය බලය තහවුරු කරගන්න තමා ඇමරිකාවට ඕනේ උනේ ඇමරිකන් ගැති ඉන්දියාව හරහා..
    මේකට ඇමරිකාව + ඉන්දියාවත් සම්බන්ධයි..
    මොහොමඩ් හස්තුන් කියන කටුව පිටිය බෝම්බ කරුගේ බිරිඳ කාත්තන්කුඩි ඉඳන් මනනාරම හරහා ඉන්දියාවට ගෙනියපු එකෙන් ඒක තහවුරු වෙනවා..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බෝම්බ කෙළපු උන්, උන්වම අල්ලයි කියලද හිතන්නේ..
    බොම්බේ කෙලියේ ආණ්ඩු බලය ගන්න..
    බලය ගත්තට වැඩක් නෑ මිනී උඩින්.. ආණ්ඩුව බොක වෙලා ගියා ඇවිත් මාස 6 න්..

    අන්තිමට කොහේ හරි ඉන්න තම්බියෙක් දෙන්නෙක් ඇතුලට දාල ආ මුං තමා බොම්බේ කෙළියේ කියලා නියම මිනීමරුවෝ ශේප් වෙනවා.
    දැනටම නාටක කීයක් රග පානවද..මිනිස්සු රවට්ටන්න.
    ඔය එක එක මන්ත්‍රීලා කියන හැටියට නම් මේ පරීක්ෂණ වල ලොකු හිල් ගොඩක් තියෙනවා.

    ඇමරිකන් රූකඩ නන්දසේන ජනපති කිරීම හරහා කොළඹ වරාය, ත්‍රිකුණාමලය වරාය වගේ තැන් ලබාගෙන චීනය පරදවා කලාපීය බලය තහවුරු කරගන්න තමා ඇමරිකාවට ඕනේ උනේ ඇමරිකන් ගැති ඉන්දියාව හරහා..
    මේකට ඇමරිකාව + ඉන්දියාවත් සම්බන්ධයි..
    මොහොමඩ් හස්තුන් කියන කටුව පිටිය බෝම්බ කරුගේ බිරිඳ කාත්තන්කුඩි ඉඳන් මනනාරම හරහා ඉන්දියාවට ගෙනියපු එකෙන් ඒක තහවුරු වෙනවා..
    මොකක්ද බන් මේ ගෑණිගෙ සම්බන්ධය. ගෑණි ඉන්දියන් ඔත්තු කාරියක්ද? නැත්නම් වැඩේ ප්ලෑන් කළේ ගෑණිද?
    ------ Post added on Aug 28, 2021 at 6:08 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මොකක්ද බන් මේ ගෑණිගෙ සම්බන්ධය. ගෑණි ඉන්දියන් ඔත්තු කාරියක්ද? නැත්නම් වැඩේ ප්ලෑන් කළේ ගෑණිද?
    ------ Post added on Aug 28, 2021 at 6:08 AM
    ඔව් ඉන්දියන් ඔත්තු කාරියක්, වැඩේ යන අතරේ ඔක්කොම තොරතුරු එලියට දුන්නේ මේ ගෑනි.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    images (1).jpeg