පාස්කුව සහ මිනීමරු යහපලුවෝ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අද පාර්ලිමේන්තුවේ රංජිත් මද්දුමබණ්ඩාර විසින් පාස්කුව සම්බන්ධ අයවලුන් ගැන පරීක්ෂණ පවත්වන ලෙස සරත් වීරසේකර අමාත්‍යවරයාට අභියෝග කරන ලදී.
    පහතින් දක්වා ඇත්තේ එවකට රාජ්‍ය බුද්ධි අංශය විසින් එවකට රාජ්‍ය ආරක්ශාව භාරව සිටි අමාත්‍යවරයා වූ රංජිත් මද්දුමබණ්ඩාරට සියලු නම් ගම් සහිතව ලබා දුන් රහස්‍ය වාර්තාවයි. එම වාර්තාව ලබා දී තිබුණේ 2018 වසරේදීයි. නමුත් ස හ රා න් ව අත්තඩංගුවට ගැනීමට තබා ප්‍රශ්න කිරීමකට හෝ ගෙන්වීමට මද්දුමබණ්ඩාර පියවර ගෙන නොතිබුණි.
    එදා රංජිත් මද්දුමබණ්ඩාර මේ දැනුම්දීම ගැන අවධානයක් යොමු කළානම් අද අපිට පාස්කුව මිහිරි මතකයක් පමණක්ම විය හැකිව තිබුණි. මේ සියලු තොරතුරු පැහැර හැරීමෙන් පසු, 300 ක පිරිසකගේ ම ර ණ ව ල ට වගකිවයුතු මද්දුමබණ්ඩාර විළි ලැජ්ජාවකින් තොරව පාර්ලිමේන්තුවේ කතා කරන ආකාරය ඉතාමත් පිළිකුල්සහගතය.
    #සුහාරා

    257434878_442006744107891_658952636780503776_n.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    ලියුම් එහෙම ගහලා හරිම ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා වගේ... :P
     
    • Like
    Reactions: hirugalbandara

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    උන් සන්විදනත්මකයි?පල්ලියෙන් කියන දේ අහනවා.
    අපේ එහෙම නෑනේ,සල්ලි තියෙන මිනිස්සු නැති යට උදව් කරනවා (මුස්ලිම් අයට විතරයි)
    සිංහල එකෙක් මුස්ලිම් කෙල්ලෙක් බැන්දොත් ඌව ආගමට ගන්න මාර ගේමක් දේනවා,කේස් දානවා නෙමෙයි සල්ලි,ඉඩම් එහෙම පල්ලියෙන් සෙට් කරලා දෙනවා.මන් දැකල තියෙනවා එහෙම ගිහිල්ල හොදට ඉන්න උන්,පුද්ගලිකව දන්නවා.ඔය සින් එක තමයි.
    හැබැයි එහෙම බැදලා දෙන්නා තම තමන්ගේ ආගම අදහගෙන ඉන්න අයත් ඉන්නවා,දැකලත් තියෙනවා,දන්නවත් එක්ක.
    ඒ ඇරෙන්න වෙන දෙයක් නම් මන් මේ කාලෙට දැකල නැ.
     
    • Like
    Reactions: Solo Rider