පාස්කු චෝදනාවලින් පූජිත් නිදහස් වෙයිද?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    යකෝ මේක මාරම රටක්.
    ඔහොම ලේකන නැතිවෙන්න පුලුවන්ද .
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකුන් දෙන්නම නිදහස් වෙනවා ,ඕක තමයි උඩදාගෙන අල්ල ගත්තු උන්ටත් වෙන්නේ
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113

    නන්දෙගේ ජාතික ආරජ්ජාව තමයි​

    එහෙම කියන්න එපා ෆ්‍රෙන් .
    එක රටක් එක නීතියක් .
    පොල් ගෙඩියක් හොරකන් කරොත් අව්රුදු ගානක් හිරබත් කන්න වෙනවා .
    ඒත් බලේ තියෙන එකෙක්ට එහෙම වෙන්නේ නැහැ, නිදොස් කොට නිදහස් කරනවා .
    අන්න ඒ නීතිය රටේ හැමෝටම පොදුයි .
     
    • Haha
    Reactions: pathumputha

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    යකෝ ලේඛනයක් ආරක්ෂා සහිතව තියා ගන්න බැරි රටක ද ඉන්නේ අපි?

    පොඩි එකා ගේ නඩුවක් නම් ඉතින් අවුරුදු 35ක උනත් නඩු බාන්ඩ පරිස්සමට තියනවා