පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද?
පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද?
------ Post added on Feb 23, 2021 at 1:57 PM

පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද?

------ Post added on Feb 23, 2021 at 1:57 PM
There was enough time for the previous government to find whether there was any involvement with Rajapakshe.Decades-long Islamic extremism + Defence Minister & his deputies.
highly doubt Rajapassa's involvement in this. They could have won the election without the incident.
The attack just increased the margin.
I wouldn't go so far as to say that Rajapakshas plotted this. But it's highly probable that a number of upper echelon politicians knew about this beforehand.Decades-long Islamic extremism + Defence Minister & his deputies.
highly doubt Rajapassa's involvement in this. They could have won the election without the incident.
The attack just increased the margin.
Exactly my questionThere was enough time for the previous government to find whether there was any involvement with Rajapakshe.
If they found anything they would use those to burn entire Rajapakshe family to the ground.
උබ නේද master mindBUMPER
ලංකාවේ දේශපාලනයේ ලොකුම බල පෙරේත පවුල කවුද..පැරදුණාට පස්සෙ ජනේලේ ඵල්ලිලා හිටියේ කවුද...මරල හරි ගම්මු සෑර් කියල කිව්වෙ කවුද..පැරදිලා අවුරුදු හතරක් ඉන්න බැරුව ලැජ්ජාවක් නැතුව සිරිසේන ඵක්ක ඵකතු වෙලා සිරිසේන රනිල් කොටවල රනිල්ව ඵළවල අායෙත් අගමැති පට්ටමක් ගන්න හැදුවෙ කවුද..පැරදිලා වද කොත්තු,වද සැත්කම් ඩ්‍රාම පෙන්නුවේ කවුද.බුදු පිලිම වලට ගහලා ජාතිවාදය වපුරලා බලය ගන්න හැදුවේ කවුද.කතෝලික/ක්‍රිස්තියන් ජන්ද තමන්ට නොලැබේ යැයි බයෙන් හිටියේ කවුද.නඩු 35ක් තියන් කවදාහරි හිරේ යන්න වෙයි කියලා බයෙන් හිටියේ කවුද..ඒ නඩු වලට බයේ තමන්ට සපෝර්ට් කරන නීතියට සම්බන්ධ උන්ට වැඳ වැඳ උන්ට සල්ලි දිදී උසාවියට යන්න වත් බයේ හිටියේ කවුද..
අන්න ඒවට උත්තර දන්නවනම් ජන්දෙට මාස කීපයකට කලින් පල්ලි වල බෝම්බ පිපිරීමට සම්බන්ධ කවුද කියලා හිතාගන්න පුළුවන්..
View attachment 114166
Complete negligence on Ranil and Maithree's part and strategic silence from the RajapakshasI wouldn't go so far as to say that Rajapaksha's plotted this. But it's highly probable that a number of upper echelon politicians new about this beforehand.
This is why I don't blame Harin too much, at least that fucker had the conscience to come clean after the attack. While in reality, the rest of them got the same tip from military intelligence and they chose to act surprised afterwards, when they realised the security tip had been real.
Complete negligence on Ranil and Maithree's part and strategic silence from the Rajapakshas. Just makes me sick machan.
දැන් නම් හැම එකාම දන්නවා කවුද කියලා.... බලපෙරෙතයා....
ලංකා ඉතිහාසේ රනිල්ටත් වඩා බලපෙරෙතායාගේ වැඩක්....
උබල කවද්ද වැරද්දක් පිලි ගත්තේවැරදිකාරයො ඉතින් ආත්මාර්ථකාමි ඉස්ලාමීය අන්තවාදයම තමයි.
un mokakahari demand karala thibbada?
anika unta mokadda thiyena uwamanawa christian church ekakata gahanna?
and why shangrila?