පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද? 🤔

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,801
    9,192
    113
    වැරදිකාරයො ඉතින් ආත්මාර්ථකාමි ඉස්ලාමීය අන්තවාදයම තමයි.
    un mokakahari demand karala thibbada?
    anika unta mokadda thiyena uwamanawa christian church ekakata gahanna?
    and why shangrila?
    මම එදත් අදත් කියන්නෙ වෙන උන්ගෙ පවුවලට රටේ ඉන්න (සාම්ප්‍රදායික අදහස් තිබුනත්) සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අල්ලගන්න එපා කියන එකයි.

    ඒත් වහාබිස්ම් හෝ ඉස්ලාමික් ඩොක්ට්‍රීන්ස් වල ප්‍රශ්නයක් මෙතන නෑ කියල හිත රවට්ට නොගෙන ඉමු නේ. මේ ප්‍රශ්නෙ ඔඩු දුවන්න ලංකාවෙ සිංහල ජාතිකවාදී දේශපාලනයෙ යම් යම් බලවේග හේතු වෙන්න පුලුවන්, හැබැයි ෆීල්ඩ් වර්ක් කරන්න මිනිස්සු නැතුව ජිහාද් එකක් කරන්න බෑ. ඒකට දායකත්වය ලැබෙන්නෙ ඉස්ලාමික් නරක ඇපල් වලින් කියන එක මං හිතන්නෙ ඔයත් දන්නව. මේක ඉතාම සාදාරණ විවේචනයක්, ආගමේ යම් යම් අහුමුලු වල තියෙන සිස්ටෙමික් අවුලක් සම්බන්ධයෙන් කරන. තවුහිද් ජමාත් කියන්නෙ ඒ අවුලෙ හොඳ නිරූපණයක්. මං හිතන්නෙ කාලෙකට කලින් තවුහිද් එක ගැන මුස්ලිම් අයම ඔත්තු දීල තිබුනෙත් ඔයනිසාම වෙන්න ඇති.
     
    Last edited:

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    වැරදිකාරයො ඉතින් ආත්මාර්ථකාමි ඉස්ලාමීය අන්තවාදයම තමයි. ඊළඟට අකාර්යක්ෂම පාලක පන්තිය සහ වැඩේ දැනගෙන සද්ද වහල හිටපු අනිත් සෙට් එක. ප්‍රශ්නෙ ඇතිකරපු අන්තවාදී න්‍යාචාර්‍යවරු සහ අසමත් නායකයො අමතක කරල නිකන් මුස්ලිම් සිංහල මිනිස්සු මේවට ගහ මරාගන්න එක තමා දැන් ඉතිරිවෙලා තියෙන්නෙ.


    I wouldn't go so far as to say that Rajapakshas plotted this. But it's highly probable that a number of upper echelon politicians knew about this beforehand.

    This is why I don't blame Harin too much, at least that fucker had the conscience to come clean after the attack. While in reality, the rest of them arguably got the same tip from military intelligence and they chose to act surprised afterwards, when they realised the security tip had been real.

    Complete negligence on Ranil and Maithree's part and strategic silence from the Rajapakshas. Just makes me sick machan.
    If MR planned,

    Will he let inteligence services to leak the plan to Ranil and MS?

    MR receives the letter from CID saying there is a possible attack as all other MPs does. Then he knows things have been revealed and leaked. Will he still allow to execute?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මම එදත් අදත් කියන්නෙ වෙන උන්ගෙ පවුවලට රටේ ඉන්න (සාම්ප්‍රදායික අදහස් තිබුනත්) සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අල්ලගන්න එපා කියන එකයි.

    හැබැයි පුතේ වහාබිස්ම් හෝ ඉස්ලාමික් ඩොක්ට්‍රීන්ස් වල ප්‍රශ්නයක් මෙතන නෑ කියල හිත රවට්ට නොගෙන ඉමු නේ. මේව මෝටිවේට් කෙන්න ලංකාවෙ ජාතිකවාදී දේශපාලනයෙ යම් යම් බලවේග හේතු වෙන්න පුලුවන්, හැබැයි ෆීල්ඩ් වර්ක් කරන්න මිනිස්සු නැතුව ජිහාද් එකක් කරන්න බෑ. ඒකට දායකත්වය ලැබෙන්නෙ ඉස්ලාමික් නරක ඇපල් වලින් කියන එක මං හිතන්නෙ ඔයත් දන්නව.
    රට කරන එකාගෙ දුර්වලත්වයෙන් උන් ප්‍රයෝජන ගත්ත, රජපස්ස වෙලාවට රොටිය පුච්ච ගත්ත.
    ඕක අන්තිම බෝම්බෙ නන් වෙන්නෙ නෑ කවදවත් මේ රට යන විදියට
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද?
    🤔




    පාස්කු ප්‍රහරයේ වරදකරුවන් කවුරුන් විය හැකිද?
    🤔


    ------ Post added on Feb 23, 2021 at 1:57 PM

    godak wita mahajanathawa wenna puluwani.. apariksha kari bawa nisa wage point ekak dala ehema kiyannath beri ne
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මේ යනවිදියට විද්වත් විනිසුරු කොමිසමේ සාමජිකයන් නොවුනොත් ඒ ඇති.

    උන්ට කොමිසමක් දාගන්න ඕනි නිසා ප්ලෑන් කරා කියල එහෙම ආවොත් කොහොමද දෙවනි කොමිසම් වාර්තාව.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මම එදත් අදත් කියන්නෙ වෙන උන්ගෙ පවුවලට රටේ ඉන්න (සාම්ප්‍රදායික අදහස් තිබුනත්) සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අල්ලගන්න එපා කියන එකයි.

    ඒත් වහාබිස්ම් හෝ ඉස්ලාමික් ඩොක්ට්‍රීන්ස් වල ප්‍රශ්නයක් මෙතන නෑ කියල හිත රවට්ට නොගෙන ඉමු නේ. මේ ප්‍රශ්නෙ ඔඩු දුවන්න ලංකාවෙ සිංහල ජාතිකවාදී දේශපාලනයෙ යම් යම් බලවේග හේතු වෙන්න පුලුවන්, හැබැයි ෆීල්ඩ් වර්ක් කරන්න මිනිස්සු නැතුව ජිහාද් එකක් කරන්න බෑ. ඒකට දායකත්වය ලැබෙන්නෙ ඉස්ලාමික් නරක ඇපල් වලින් කියන එක මං හිතන්නෙ ඔයත් දන්නව. මේක ඉතාම සාදාරණ විවේචනයක්, ආගමේ යම් යම් අහුමුලු වල තියෙන සිස්ටෙමික් අවුලක් සම්බන්ධයෙන් කරන. තවුහිද් ජමාත් කියන්නෙ ඒ අවුලෙ හොඳ නිරූපණයක්. මං හිතන්නෙ කාලෙකට කලින් තවුහිද් එක ගැන මුස්ලිම් අයම ඔත්තු දීල තිබුනෙත් ඔයනිසාම වෙන්න ඇති.
    As the general Muslim crowed,
    we /myself have no intention to hurt the majority or to gain power in anyway.
    We are just like you guys. Surviving, that's it.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    As the general Muslim crowed,
    we /myself have no intention to hurt the majority or to gain power in any way.
    We are just like you guys. Surviving, that's it.
    But the minority in your community leads the majority of you unintentionally towards that.
     
    • Like
    Reactions: Ragna_SL

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ලංකාවේ දේශපාලනයේ ලොකුම බල පෙරේත පවුල කවුද..පැරදුණාට පස්සෙ ජනේලේ ඵල්ලිලා හිටියේ කවුද...මරල හරි ගම්මු සෑර් කියල කිව්වෙ කවුද..පැරදිලා අවුරුදු හතරක් ඉන්න බැරුව ලැජ්ජාවක් නැතුව සිරිසේන ඵක්ක ඵකතු වෙලා සිරිසේන රනිල් කොටවල රනිල්ව ඵළවල අායෙත් අගමැති පට්ටමක් ගන්න හැදුවෙ කවුද..පැරදිලා වද කොත්තු,වද සැත්කම් ඩ්‍රාම පෙන්නුවේ කවුද.බුදු පිලිම වලට ගහලා ජාතිවාදය වපුරලා බලය ගන්න හැදුවේ කවුද.කතෝලික/ක්‍රිස්තියන් ජන්ද තමන්ට නොලැබේ යැයි බයෙන් හිටියේ කවුද.නඩු 35ක් තියන් කවදාහරි හිරේ යන්න වෙයි කියලා බයෙන් හිටියේ කවුද..ඒ නඩු වලට බයේ තමන්ට සපෝර්ට් කරන නීතියට සම්බන්ධ උන්ට වැඳ වැඳ උන්ට සල්ලි දිදී උසාවියට යන්න වත් බයේ හිටියේ කවුද..

    අන්න ඒවට උත්තර දන්නවනම් ජන්දෙට මාස කීපයකට කලින් පල්ලි වල බෝම්බ පිපිරීමට සම්බන්ධ කවුද කියලා හිතාගන්න පුළුවන්..:D

    View attachment 114166
    යකෝ.... ජයග්‍රහණයක් නම් ඒක තනියම ෆොන්සේකගේ.. 😁 විනාශයක් නම් ඒක තනියම රාජපක්ෂලාගේ... 😁😁 හොදා.. හොදා.. ඒකෙත් හැටි.
     
    • Haha
    Reactions: Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    වරද ආරක්ශක අංශ සහ නිළදාරී පිරිස ගෙ
    සුලුතර ජන කොටසකට වෙන්න යන හානියක් නිසා නොසලකා හැරීමක් තමා සිද්ද උනේ
    ඇත්තටම මේක ජාතිවාදී ප්‍රශ්නයක්
    නිලදාරීන් එකෙක් වත් උනන්දුවක් දක්වල නෑ
    හැමෝම බෝලෙ පාස් කරා ඇරෙන්න.
    ඕක දලදා මාලිගාවට වෙන ප්‍රහාරයක් කියල ඉන්ටෙල් එක ආවනං පැහැදිලිවම කතාව වෙනස් වෙනව.
    කොස්තාපල් ගෙ ඉඳල උනන්දු වෙනව
    මේක මම නං දකින්නෙ පැහැදිලිවම සුලුතර ජන කොට්ටසයකට කරපු ජාතිවාදී අපරාදයක් විදිහට
    ලොකු පුටු වල ඉන්න නිලදාරීංගෙ ඔලුව හැදිල තියෙන්නෙ සිංහල බෞද්ද එක රකින්න
    උං පලඳින ලාංචනේ ඉඳල ආකල්පමය වෙනසක් කරවන්න ඕන
    නැත්තං තවත් සුලු ජන කොටසකට මේ දේම වෙයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,511
    113
    Your guess is as good as mine... King Kekille fared way better in comparison with the current crooks & morons. :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    There was enough time for the previous government to find whether there was any involvement with Rajapakshe.
    If they found anything they would use those to burn entire Rajapakshe family to the ground.
    1. බුද්ධි අංශවල, පොලිසියේ, හමුදාවේ, උසාවිවල රාජපක්ෂලට හිතවාදී පිරිස් හිටිය කියල පැහැදිලි කාරණයක්.

    උන්ගෙ උදව් ඇතුව ( රාජකාරී නොකිරීම, අහක බලා ගැනීම ) මේ වගේ දෙයක් කරන්න පුලුවන්. අපි මේ කතා කරන්නෙ (රාජපක්සලා) 2005-2015 වෙනකල් අවුරුදු 10ක් මේ අංශ පාලනය කරපු උදවිය ගැන.

    2. මේ සිද්දිය කරා කියන සහරාන් ඇතුලු බෝම්බකරුවන්ට ලැබුන වාසියක් නැතිවීම.

    3. සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන එවුන් යවන්නෙ කවුරුහරි ලොක්කෙක්. ලොක්කෙක් වගකීම බාරගන්න එක මෙතනදි වෙලා නෑ. මෙතන එහෙම ලොක්කා කවුද කියල හොයන්නත් නෑ.

    4. ගෝටගෙ කොමිසමෙන් කරේ කලින් ආණ්ඩුවේ වගකීම් පැහැරහැරි අයව හොයන එක මිසක් ඕක ඇත්තටම මෙහෙයවපු එකා කවුද කියල හෙව්වෙ නෑ