ඒකෙ කිසි තර්කයක් නෑ, ඒක එහෙම වෙන්න ඕනෙ
ඒත් බන් තමන් වැරද්දක් කරන ගමන් , අනුන්ට බන කියන එක කොච්චර දුරට එතිකල්ද කියල හිතන්න ඕනෙ
විසේසයෙන් ජා ජ බ වගේ ප්ලැට්ෆෝම් එහෙක ඉදගෙන ඒක කියනව නන්.
රාජය සේවකයෙකුට, ප්රසිද්ද දේසපාලනය කරන්න, දේසපාලන වේදිකා වලට නගින්න, මේ වගෙ කොන්ෆරන්ස් කරන්න බෑ මන් හිතන්නෙ ආයතන සන්ග්රහයෙ තියන විදියට ( වැරදි නන් නිවරදි කරන්න )
මෙයාට තිබුන, ජා ජ් බ නැතුව ස්වාදීනව මේ කතාව කියන්න.
නැද්ද මන් අහන්නෙ ඇහ්