පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ ස්ථාවරය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මේ දොස්තරය මොකද මෙතන කරන්නෙ, රාජය සේවකයන්ට දේශපාලනය කරන්නෙ බෑනෙ.
    මුන් වගෙ එවුන් නිසා තමයි කොරෝන වැඩි වෙන්නෙ.
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    මේ දොස්තරය මොකද මෙතන කරන්නෙ, රාජය සේවකයන්ට දේශපාලනය කරන්නෙ බෑනෙ.
    මුන් වගෙ එවුන් නිසා තමයි කොරෝන වැඩි වෙන්නෙ.
    ai ban mehema kade yanne
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    that hurts

    මන් කියපු එකෙක් වැරැද්ද මොකද්ද් සහොදරයා
    රාජය සේවකයෙකුට දේශපාලනය කරන්න බෑ නේද
    දේශපාලනය කියන්නෙ මොකක්ද, ඒක අපි හැමෝම කරනව වැරැද්දට වැරැද්ද කියන එකේ මොකක්ද වැරැද්ද,
    අපි බලන්න ඕන ඒ කියන කතාවේ ඇත්ත නැත්තයි , හමුදාපති මේ මොහොතේ මොකක්ද කරන්නේ දේශපාලනේ අපිට ඒක අදාල නෑ එය කියන දේ හරිද නැද්ද කියන එකයි වැදගත්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දේශපාලනය කියන්නෙ මොකක්ද, ඒක අපි හැමෝම කරනව වැරැද්දට වැරැද්ද කියන එකේ මොකක්ද වැරැද්ද,

    ඒකෙ කිසි තර්කයක් නෑ, ඒක එහෙම වෙන්න ඕනෙ

    ඒත් බන් තමන් වැරද්දක් කරන ගමන් , අනුන්ට බන කියන එක කොච්චර දුරට එතිකල්ද කියල හිතන්න ඕනෙ
    විසේසයෙන් ජා ජ බ වගේ ප්ලැට්ෆෝම් එහෙක ඉදගෙන ඒක කියනව නන්.

    රාජය සේවකයෙකුට, ප්‍රසිද්ද දේසපාලනය කරන්න, දේසපාලන වේදිකා වලට නගින්න, මේ වගෙ කොන්ෆරන්ස් කරන්න බෑ මන් හිතන්නෙ ආයතන සන්ග්‍රහයෙ තියන විදියට ( වැරදි නන් නිවරදි කරන්න )
    මෙයාට තිබුන, ජා ජ් බ නැතුව ස්වාදීනව මේ කතාව කියන්න.

    නැද්ද මන් අහන්නෙ ඇහ්
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ඒකෙ කිසි තර්කයක් නෑ, ඒක එහෙම වෙන්න ඕනෙ

    ඒත් බන් තමන් වැරද්දක් කරන ගමන් , අනුන්ට බන කියන එක කොච්චර දුරට එතිකල්ද කියල හිතන්න ඕනෙ
    විසේසයෙන් ජා ජ බ වගේ ප්ලැට්ෆෝම් එහෙක ඉදගෙන ඒක කියනව නන්.

    රාජය සේවකයෙකුට, ප්‍රසිද්ද දේසපාලනය කරන්න, දේසපාලන වේදිකා වලට නගින්න, මේ වගෙ කොන්ෆරන්ස් කරන්න බෑ මන් හිතන්නෙ ආයතන සන්ග්‍රහයෙ තියන විදියට ( වැරදි නන් නිවරදි කරන්න )
    මෙයාට තිබුන, ජා ජ් බ නැතුව ස්වාදීනව මේ කතාව කියන්න.

    නැද්ද මන් අහන්නෙ ඇහ්
    කොන්ද පන තියන පාලකයෙක් නම් එහෙනම් අතඩන්ගුවට ගන්න ඕන, පාලකයගෙ වගෙ කීම පලනය කරන එක , එපි හෙමොට වෙන වෙන වගකීම් තියන්ව, අපි අපිව පාලනය කරනවට පාලකයිට ගෙවනව, හරි විදියට පාලනය කරන් නැත්තන් බනිනව , අපේ ඔෆිස් වල අපිට අපේ වගකීම කලේ නැත්තන් බනිනව වගේ