පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,051
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Gjh4EuBY8UIc4GRzZdn8GirQwr3jPcrI.jpg



    සාරා ජැස්මින් තමා හරිම කතාව දන්නව ඇත්තෙ.​
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු ලෙස නවුෆර් මවුලවි හදුනාගෙන ඇත. ඔහු මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්‍ය සරත් වීරසේකර මහතා පැවසයි.

    මේකත් ඇග බේරගන්න කරන තවත් සෙල්ලමක් කියලයි මටනම් හිතෙන්නෙ.
    Minihage iranama ethanama visandennath puluvan.
     
    • Like
    Reactions: Tutu01

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    අර කටුගෙයි කඩු හොරකම් කරල අල්ලගත්ත කන්ගැට්ට වගේ මේකෙත් අහක යන පොරක්ගෙ නම මාර්කෙට් කරනවා නියම එකා නොඅල්ල..කැකිල්ලෙ රජ්ජුරුවො තාම ඉන්නවා

    අහක ඉන්න එවුන්ට කේස්දාල හිරේ දාන සීන් මේ රටේ යන්නෙ..එක්කෝ අහක ඉන්න එකෙක්ට නොවදිනා වැදුම් වැදල සල්ලිකුට්ටි දේපල දීල අනුන්ගෙ වැරැද්දක් බාර අරන් හිරේ පලයන් පස්සෙ එලියට ගන්නම් කියල කරන්වා...

    සරත් ලොක්කගෙ සුරාන්තය මේකද අන්තිමට
    අසාද් සාලි, බදුර්දීන් මුන් දෙන්නව නිදහස් කරයි වගේ... හිස්බුල්ල ගැන සද්දයක්වත් නෑ දැන්.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌ තමයි සහරාන්ගෙ නායකය ඔය උන්ව බබා කරන ගොන් බඩු කරන්නෙ එදා කරපු දේමයි ඒ තමයි හම්බයන්ගෙ පස්ස ලොවල සිහලුන්ට ගරහන එක..

    ආණ්ඩුව වැඩ පෙන්නයි- මුස්ලිම් මරණ පරීක්ශක නමින් අලුත් තනතුරක් ඇති කරයි . දැන් ශරීයා නීතිය අනුව මරණදන්ඩනය දෙන්න විතරයි තියෙන්නෙ . මරන පරීක්ශක කේස් එක ක්ලෝස් කරනව . ජය නියතයි ටොයියො කපෝති
     
    • Haha
    Reactions: shenat