පාස්කු ප්‍රහාරය කල අය අනුර කියයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    පාස්කු දිනට පෙර කියන්නට නියමිතව සිටි හෙළි කිරීම අනුර හෙළි කරයි

    හම්බයෝ දෙකොනින් හිනා

    Go-BO40bQAA9Jwz

    Go6MWUwb0AACUXz

    Go--N9KbwAA_70e
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    අපි හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් කියල. ඒක දවසක උසාවියෙදි ඔප්පු කරයි අන්රයිය
    එතකොට JVP ඊබ්‍රහිම් නානා 😁
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    අපි හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් කියල. ඒක දවසක උසාවියෙදි ඔප්පු කරයි අන්රයිය
    උඹට ටොප් කොල්ලෙක් කියල නෙමේ දාගන්න තිබ්බේ
    ටොපේ කොල්ලා කියල

    බෝම්බ පුපුරවපු එවුන් ඇල්ලුවා , ඉබ්‍රහිම් නාන කියන්නේ ජවිපෙ පළාත් සභා චන්දෙ ඉල්ලපු එකෙක්
    උගේ ගෙදර ඉන්දෙද්දී බෝම්බත් පුපුරවාගත්තා
    එතකොට මහින්ද මාම ඉබ්‍රහිම් නානට සල්ලි දීල වෙන්න ඇති කරවාගෙන ඇත්තේ
     
    • Like
    Reactions: weer 11

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඉබ්‍රහිම් ඕකට ආධාර අනුබල දුන්නද කියල හොයල බැලුව නේද රනිල්ගෙ කොමිසමයි, සිරිසේනගේ කොමිසමයි, ගොටාබයගේ කොමිසමයි කියන තුනෙන්ම?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    ඉබ්‍රහිම් ඕකට ආධාර අනුබල දුන්නද කියල හොයල බැලුව නේද රනිල්ගෙ කොමිසමයි, සිරිසේනගේ කොමිසමයි, ගොටාබයගේ කොමිසමයි කියන තුනෙන්ම?
    ඒ කොමිෂන් වැඩක් නැහැ කියලා නේ අනුර ගෙනාවේ
    සිරීනගේ රනිල් ගේ කොමිෂන් වලින් හොරු අල්ලනකම් ද මෝඩ ජෙප්පෝ බලාගෙන ඉන්නේ🤣
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    පාස්කු දිනට පෙර කියන්නට නියමිතව සිටි හෙළි කිරීම අනුර හෙළි කරයි

    හම්බයෝ දෙකොනින් හිනා

    Go-BO40bQAA9Jwz

    Go6MWUwb0AACUXz

    Go--N9KbwAA_70e
    JEPPO karanna aththe
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කොමිෂන් වැඩක් නැහැ කියලා නේ අනුර ගෙනාවේ
    සිරීනගේ රනිල් ගේ කොමිෂන් වලින් හොරු අල්ලනකම් ද මෝඩ ජෙප්පෝ බලාගෙන ඉන්නේ🤣
    ගොටාබයගේ කොමිසම මොකද කරේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    මුස්ලිම් උන් ලැට් ඕපන් කරල දෙන්නෙ මේක නිසා තමයි එහෙනම් :rolleyes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ඉබ්‍රහිම් ඕකට ආධාර අනුබල දුන්නද කියල හොයල බැලුව නේද රනිල්ගෙ කොමිසමයි, සිරිසේනගේ කොමිසමයි, ගොටාබයගේ කොමිසමයි කියන තුනෙන්ම?
    ඉබ්‍රහිම් නාන ඇතුලේ හිටියේ , අනුර නේ එලියට ගත්තේ

    https://www.bbc.com/news/world-asia-48218907

    The spice traders​

    It is not completely clear how Hashim, a cleric from the east, established contact with two sons of a well-known wealthy spice trader in Colombo - Inshaf Ahmed Ibrahim and Ilham Ibrahim. The brothers both carried out suicide attacks on Easter Sunday.
    One Muslim community leader told me that Hashim had married a woman from the central town of Kurunegala. Ilham Ibrahim, who targeted the Shangri-La with Zahran Hashim, managed the family's spice farm in Matale, about 50km away from Kurunegala. It is suspected that Ilham Ibrahim and Hashim came into contact in that area.

    https://www.nytimes.com/2020/07/02/magazine/sri-lanka-brothers-bombing.html
    ------ Post added on Apr 21, 2025 at 8:48 AM

    ------ Post added on Apr 21, 2025 at 8:49 AM
     
    • Like
    Reactions: Asmodeus

    oka JEPPO Karannna aththe
     
    • Like
    Reactions: Asmodeus

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,816
    113
    ගොටාබයගේ කොමිසම මොකද කරේ
    ගෝඨාභයගේ කොමිසමක් තිබ්බේ නැහැ බොල. සිරා දාපු කොමිසමක් තිබ්බේ. එක තිබ්බේ ක් වරදකරු හදුනාගන්න නෙමේ ආයේ මේ වගේ එකක් ඇතිවෙන එක නවත්වන්න නිර්දේශ දෙන්න.
     
    • Like
    Reactions: fdk and topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    ගොටාබයගේ කොමිසම මොකද කරේ
    ගෝඨාභය දැන් නැහැ නේ ගෝඨාභය පාස්කු ප්රහාරය කරපු අය අල්ලංස්කම් ද බලාගෙන ඉන්නේ😁
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අපි හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් කියල. ඒක දවසක උසාවියෙදි ඔප්පු කරයි අන්රයිය
    රාජපක්ෂලා ඕකට සම්බන්ධ නම් ලපය ඔච්චර කල් අදින්නේ නැහැ. මේ වෙද්දී නඩුත් අහල හිරෙත් දාලා. :ROFLMAO:🤌
     
    • Like
    Reactions: War Fighter and KDH