පාස්කු ප්‍රහාරය ගෝඨාගේ වැඩක්- හරීන් පුනාන්දු 😱😱😱

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පාස්කු ප්‍රහාරය නිර්මාණය වුනේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බවට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

    අප්‍රේල් මස 21වැනි දින පාස්කු දින ප්‍රහාරය එල්ල වී සතියක් ගිය තැන එක්තරා නාලිකාවකට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රට අනතුරකට ගමන් කරන සිටින බව පවසමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමතිදැයි ප්‍රශ්න කල විට එයට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා තමන් සුදානම් බව පැවසූ බව ඔහු සඳහන් කළේය.

    ඉන්පසු දිගින් දිගටම පැවති ආණ්ඩුව විවේචනය කරමින් ජනධිපතිවරණ සටන ඇරඹු බව 2020 මහ මැතිවරණය ඉලක්ක කරගත් ජනහමුවක් අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    21වැනි දින ප්‍රහාරය එල්ල වූ පසුව 27වැනිදා ජනාධිපතිවරණයට තමන් සුදානම් බව පැවසීම බළලා මල්ලෙන් එළියට පැනීමක් බව ඔහු සඳහන් කළේය.

    ඔහු පවසන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම වෙනසක් නැතුව ප්‍රධාන කඳවුරු දෙකටම තිබෙන නිසා මුස්ලිම් සහ කතෝලික ඡන්ද ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය නිර්මාණය වූ බවයි.




    ඔය ඵළියට ඵන්නෙ දැන්.කොහොමද විරුවගේ වැඩ.300ක් මැරුවා ජනපති වෙන්න.කරුණත් උදව් කරන්‍න අැති...😱😱😱
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    giphy.gif
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    tiyena chanda tikath nati kara ganna dangalana taramak. giya paara mangala help kala. me paara harin udaw karanawa.
    :lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,058
    113
    සේදවත්ත
    පාස්කු ප්‍රාහාරය තනිකරම පොලිටිකල් පැලැනක් තමා . එමයි කියලා තේරුම් ග්න්න් බැරි ඉතින් වහල්ලුන්ට ත්මා. උන් පාර්ලිමේන්තුවේත් ඉන්නවා දැන් 😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ නම් වටින පොරක් මචන්....හරීන් ට තාත්ත කියපුව ටිකක් අලවමු මචන්

    bumpi...bumpi....bampiiii :LOL::LOL::LOL:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පාස්කු ප්‍රාහාරය තනිකරම පොලිටිකල් පැලැනක් තමා . එමයි කියලා තේරුම් ග්න්න් බැරි ඉතින් වහල්ලුන්ට ත්මා. උන් පාර්ලිමේන්තුවේත් ඉන්නවා දැන් 😂
    ඔව් කරපු උන්ව අල්ලනව කියල අාවෙ තාම කෙකර ගානවා..ඒ කියන්නෙ මුන්ම තමා කරල තියෙන්නෙ..😁
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    නියම මොංගල් ඩයල් ටිකක්.හරීන් හේ ෆලොවර්ස්ලා.ඌත් පොඩ්ඩක් මොංගල් පාටයි.
     
    • Like
    Reactions: erozan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නියම මොංගල් ඩයල් ටිකක්.හරීන් හේ ෆලොවර්ස්ලා.ඌත් පොඩ්ඩක් මොංගල් පාටයි.


    හරීන් කියන ඒවා විශ්වාසකරන ජෙප්පෙක් දැක්කමයි.....

    bumpi.... මූනම් මරු පොර..ජෙප්පොන්ටම ගැලපෙනවා :LOL:
     

    Similar threads