පාස්කු ප්‍රහාරය ගෝඨාගේ වැඩක්- හරීන් පුනාන්දු 😱😱😱

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    තිස්සගේ MCC කොරිඩෝව
    කැලණියේ නයා.
    ඉරාජ්ගේ ගවුම
    කොහොමද ඒවා :lol:

    ඒතකොට රාජිිිිිිිිිිිිිිිතගේ කිඹුලා
    අශේන්ගේ කොළ කොටිාටි
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පුංචි තර්කයයි මට නම් තියෙන්නේ ...හරි ඕක කලේ ගෝටම කියමුකෝ. යකෝ 97 වාරයක් විතර ඒ කාලේ යහපාලනේ ඔක්කොම වුන්ට ඕක වෙන්න කලින් දැනුවෙත් වෙලා තිබ්බනේ. නෑ බෑ හු කියන්න බෑනේ , ඒක ෆොන්සෙකා පවා කියනවා. එහෙම වෙලත් ගෝට ඒක කලානම් මොකටද යකෝ ඒක නවත්වගන්න බැරිවුන ආණ්ඩුවක්. ඕකත් තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතපන්, තෝගේ ගෑනිට තොගේ හතුරෙක් හුකල යන්න එනවා කියල යාලුවොත් කියල තොට ඒක නවත්වගන්න බැරිනම් තොගේ පිරිමිකමේ වැඩේ මොකද්ද? :D
    සරලයි.ඔච්චරයි. මේ වගේ ගොං කතා තමා ගැලපනේන සජියගේ , 3 % ඕඩියන්ස් එකට. පට ගාලා ට්‍රිගර් වෙනවා.පව් ඉතින්
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    chanda lan wenakota pissu thada wenawada kohedo :rofl: muge thaththata ehenan bomba gahanawa kiyala thiyenne gota da ethakota? :dull:

    sirawata ban..mewagen wenne pohottuwe chanda nikan wedi wena eka :D gotata ,mahindalata campaign karanna one ne..mun wedi karala denawa..eth gon labba eun mewa piligannawa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාන thread.... @ruchira55 මචන් නාන්නේ නැතුව thread එකක් දාන හැටි ගැන මේ ජෙප්පොන්ට කුප්පියක් දාපන්කෝ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,244
    27,946
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පුංචි තර්කයයි මට නම් තියෙන්නේ ...හරි ඕක කලේ ගෝටම කියමුකෝ. යකෝ 97 වාරයක් විතර ඒ කාලේ යහපාලනේ ඔක්කොම වුන්ට ඕක වෙන්න කලින් දැනුවෙත් වෙලා තිබ්බනේ. නෑ බෑ හු කියන්න බෑනේ , ඒක ෆොන්සෙකා පවා කියනවා. එහෙම වෙලත් ගෝට ඒක කලානම් මොකටද යකෝ ඒක නවත්වගන්න බැරිවුන ආණ්ඩුවක්. ඕකත් තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතපන්, තෝගේ ගෑනිට තොගේ හතුරෙක් හුකල යන්න එනවා කියල යාලුවොත් කියල තොට ඒක නවත්වගන්න බැරිනම් තොගේ පිරිමිකමේ වැඩේ මොකද්ද? :D
    සරලයි.ඔච්චරයි. මේ වගේ ගොං කතා තමා ගැලපනේන සජියගේ , 3 % ඕඩියන්ස් එකට. පට ගාලා ට්‍රිගර් වෙනවා.පව් ඉතින්

    ඉතින් බන් ගහනවා කියල දැනං හිටියට ඔහොම ගහයි කියලා කවුද හිතුවේ :rolleyes:
     
    • Haha
    Reactions: TommyJ and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඉතින් බන් ගහනවා කියල දැනං හිටියට ඔහොම ගහයි කියලා කවුද හිතුවේ :rolleyes:
    genita erala giyaa kiala keewata lamayek hambei ugen kiala hithuwe ne wage kianawa wage thama :lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,476
    47,552
    113
    පොඩ්ඩක් හිටපං.මූ කියනව පාස්කු බෝම්බ ගෝඨගෙ ගේමක් කියල.ඵතකොට මුගෙ තාත්ත දන්නව බෝම්බ ප්‍රහාරය වෙනව කියල ඒකනේ මූට යන්න ඵපා කිව්වෙ.ඵතකොට ගෝඨ වගේම මුගෙ තාත්තත් ඒකට වගකියන්න ඕන..බෝම්බ ප්‍රහාරෙට මුගෙ තාත්තත් සම්බන්ධයි.:lol:
     
    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    mini maruwath hodai.mini maranakam thaththa kiyapude ahala hangila balan hitapu ekath hodai.Sri Lankan politics sadu sadu s..adu:baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෝඨා මාර වෑඩ්ඩෙක් ඈ.... 97 පාරක් කියලා ඒත් අහපු නෑති හින්දා ගහලා දාන්න ඈති... හරීන් වගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක්. කලින් ගොන්නු ටිකක් මුගේ කතාව අල්ලන් ගෑහුවා කාදිනල් තුමාට. දෑන් මූ බල්ලා වගේ ගිහින් සමාව ගත්තා. මේ කතාවට කොහොම රිටර්න් එකක් ලෑබේද දන්නේනෑ.. අනිවා සජියා ගෝඨා ලගට එක්කන් ගිහින් සමාව ඉල්ලන්න ඉඩ තියෙනවා :p
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පුංචි තර්කයයි මට නම් තියෙන්නේ ...හරි ඕක කලේ ගෝටම කියමුකෝ. යකෝ 97 වාරයක් විතර ඒ කාලේ යහපාලනේ ඔක්කොම වුන්ට ඕක වෙන්න කලින් දැනුවෙත් වෙලා තිබ්බනේ. නෑ බෑ හු කියන්න බෑනේ , ඒක ෆොන්සෙකා පවා කියනවා. එහෙම වෙලත් ගෝට ඒක කලානම් මොකටද යකෝ ඒක නවත්වගන්න බැරිවුන ආණ්ඩුවක්. ඕකත් තේරෙන්නේ නැත්නම් මෙහෙම හිතපන්, තෝගේ ගෑනිට තොගේ හතුරෙක් හුකල යන්න එනවා කියල යාලුවොත් කියල තොට ඒක නවත්වගන්න බැරිනම් තොගේ පිරිමිකමේ වැඩේ මොකද්ද? :D
    සරලයි.ඔච්චරයි. මේ වගේ ගොං කතා තමා ගැලපනේන සජියගේ , 3 % ඕඩියන්ස් එකට. පට ගාලා ට්‍රිගර් වෙනවා.පව් ඉතින්
    :yes: :yes: :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    ඔව් කරපු උන්ව අල්ලනව කියල අාවෙ තාම කෙකර ගානවා..ඒ කියන්නෙ මුන්ම තමා කරල තියෙන්නෙ..😁
    මුන් ඉස්සර හොරට සෙල්ලම් කරා දැන් එලිපිට සෙල්ලම් කරනවා. කැසිනෝ බෝඩ් එක්ක සෙට් එක වගේ ගේම ගහන්නේ ගේමටම තමා . එලියේ යලුවෝ කොටින්ම නිකන් මාෆියා කල්ලි වගේ
     
    • Like
    Reactions: topkollek

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EbgAF-lWAAAkGLr
     
    Similar threads