මයිනගේ අතින් සම්මානේ ගත්ත කෑල්ල හැලිලා මචං..මුල් පෙලේ ජෙප්පෙක්ගේ ගෙදර සැලසුම් කරල ජෙපි පැටවූ ටිකක් මරාගෙන මැරුණා .
තාත්ත ජාතික ලැයිස්තුවෙන් පාරිලිමේන්තු යන්න ඉන්න ගෙදර ඉන්න ළමයි ඒ පක්ෂේ වෙන්නේ නැති වෙන්න බෑ නේ .
පොට් සිටි එකේ දාන්න ඕන ගල් ලෝඩ් ගානයි , උමා ඔයේ හිල තියන තැනයි , වරයේ ගල කපන්න ඕන තැනයි , සරදියල් සිගරට් හොරකම් කරපු වෑන් එකේ number එකයි ඔක්කොම දන්නා ලප කොටා , උගේ පක්ෂේ ඌ දාපු ජාතික ලැයිස්තු හම්බයා මෙහෙම උන් කියලා දන්නේ නෑ අනේ උර්තල් ලප කොටා .![]()