පාස්කු.ප්‍රහාරය.පිටුපස

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    පාස්කු.ප්‍රහාරය.පිටුපස

    පාස්කු ප්‍රහාරය පිටුපස පසුගිය රජයේ ප්‍රභල දේශපාලඥයින් දෙදෙනෙක් ? - කාදිනල් හිමියන් ජනාධිපති කොමිෂන් සභාව හමුමේ සාක්ෂි දෙයි.

    7a856f1ea0c5736a4b0b5411091bedc11cb2e55f.jpg


    පාස්කු ඉරිදා ප්‍රහාරයට හිටපු රජයේ ඉහළ ඇමතිවරුන් පිරිසකගේ ඇති සබදතා සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන්හිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අතර එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවයන් ගැන කරුණු සහිතව උන්වහන්සේ හෙළි කොට ඇති බවයි වාර්තා වුනේ.

    ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහ පසුව ඇතිවූ සිද්ධීන් වලට සහ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට හිටපු රජයේ ඉහළ ඇමතිවරුන් පිරිසකගේ ඇති සබදතා සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් එහිදී හෙළි කර ඇති බවයි සඳහන් වන්නේ.

    ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන ජනාධිපති කොමිසම අදාළ ඇමතිවරුන් සම්බන්ධයෙන් වන තොරතුරු අනුව ඔවුන්ව ඉදිරියේදී කොමිසමට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    meka hariyata karoth okkoma mattu wenawa anna edata. gammiris nathuwa gammiris sara danei ape one and only anura kumarata:D:D:yes::yes:;);):D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්තටම මෙහෙම එකක් කියලද? source?
    කාදිනල්තුමා සාක්කි දෙන එක මාධ්‍යට නිරාවරණය වුනේ නෑ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    Kaadinal ubatada kiwe government ekatada

    තොගේ වෙස අම්මලු හුත්තිගේ පුතෝ :lol::lol::lol:

    ඌරු වරිගේ වන්නිය;25000105 said:
    කුරුණෑගල ස්මාර්ට් මොහොමඩ් (Smartm) :lol:

    ඇත්තටම මෙහෙම එකක් කියලද? source?
    කාදිනල්තුමා සාක්කි දෙන එක මාධ්‍යට නිරාවරණය වුනේ නෑ


    :lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    a1lKlkg.png
    3MetXwM.png


    කාදිනල් තුමාගෙ සාක්ෂි කොටසක් මාධ්‍යයට විවෘත වුනා තව කොටසක් මාධ්‍යයට විවෘත වුනේ නෑ... ඒත් තර්ජනයක් වෙන දෙයක්නම් නිල නොවන විදියට ලීක් කරනවා රටට හානියක් වෙයි කියන අවධානමෙන් මිදෙන්න. නැත්නම් ඔය ඇමතිවරු දෙන්නත් "ශානි" ලොක්කා ගිය පාරෙම තමයි යන්නෙ... එහෙම වුනේ නෑ කියලත් කියන්න අමාරුයි.. මෙයාලගෙ හැසිරීම් අනුව...