පාස්කු ප්‍රහාරය බොදුබල සේනාවට?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    අන්න සිංහල මහා නායකයා, පාස්කු ප්‍රහාරයෙ වැරද්ද අවසානයේ බොදු බල සේනාවේ ඥානසාර හිමිට දාන්න හදන්නේ. දෙරනේ දිලිත්ගේ පත්තරවලම කියනවා.

    සිංහල ඡන්දයෙන් ඇවිත් හම්බයන් එක්ක නිදිවදිමින් සිංහලයන්ට අරින නන්දෙට හුරේ පාරක් දාමු බයියනේ
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    බෝම්බ කරුවන්ට සම්බන්ද අය කියලා ඤනසාර හිමියන්ගේ හැසිරීම ඔවුන් තුල වෛරයක් ජනිත කලා කියලා.ඔවුන්ව අනතවාදයට යොමුවීමට හේතුව ඤානසාර හිමියන්ගේ ප්‍රකාශ සහ හැසිරිම.
     
    • Haha
    Reactions: Ragna_SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    බෝම්බ කරුවන්ට සම්බන්ද අය කියලා ඤනසාර හිමියන්ගේ හැසිරීම ඔවුන් තුල වෛරයක් ජනිත කලා කියලා.ඔවුන්ව අනතවාදයට යොමුවීමට හේතුව ඤානසාර හිමියන්ගේ ප්‍රකාශ සහ හැසිරිම.
    හනේ......

    ඉතිම් පොන්න සර්ට දුක හිතිලැයි
     
    • Haha
    Reactions: Ragna_SL

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    බෝම්බ කරුවන්ට සම්බන්ද අය කියලා ඤනසාර හිමියන්ගේ හැසිරීම ඔවුන් තුල වෛරයක් ජනිත කලා කියලා.ඔවුන්ව අනතවාදයට යොමුවීමට හේතුව ඤානසාර හිමියන්ගේ ප්‍රකාශ සහ හැසිරිම.

    හරි හරි හරි, උන් ඔක්කොම බබාලා :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අලුත් කොනක් අල්ලගෙන ඒ පාර, නටපල්ල නටපල්ල කොහොමත් එක දිගට විපක්ශෙ නිසා අවුලක් නැනෙ ලොල්