පාස්කු ප්රහාරය වෙලාවේ අහින්සකයන් සිය ගානක් මැරුණු වෙලාවේ හිනාඋන,
නාරම්මලදි අර මනුස්සයට වෙඩි තියලා අමු අමුවේ මරපු වෙලාවේ කිසිම ගානකට
ගත්තේ නැති ඇමතිලා කියනවා රටට කෙලවන්න සහය දීපු
සනත් මැරුණම හිනාවෙන්න එපාලු. අර ගාමිණී ලොකුගේ කියපු දේ ඇහුනද?
ඊට පස්සේ කතා කරපු එකා කියපු දේ ඇහුනද? එක්කෝටි විසිපන් ලක්ෂයක මිනිස්සු මේ එක පෙන්දෙක්ගේ කතාවකට චූ යන්න බය වෙන්න ඕනද?

Last edited: