පාස්කු ප්‍රහාරය වෙලාවේ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    පාස්කු ප්‍රහාරය වෙලාවේ අහින්සකයන් සිය ගානක් මැරුණු වෙලාවේ හිනාඋන,
    නාරම්මලදි අර මනුස්සයට වෙඩි තියලා අමු අමුවේ මරපු වෙලාවේ කිසිම ගානකට
    ගත්තේ නැති ඇමතිලා කියනවා රටට කෙලවන්න සහය දීපු
    සනත් මැරුණම හිනාවෙන්න එපාලු. අර ගාමිණී ලොකුගේ කියපු දේ ඇහුනද?
    ඊට පස්සේ කතා කරපු එකා කියපු දේ ඇහුනද? එක්කෝටි විසිපන් ලක්ෂයක මිනිස්සු මේ එක පෙන්දෙක්ගේ කතාවකට චූ යන්න බය වෙන්න ඕනද?

    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    deshapalaka ballige puthala baya wela maru wikallen kiyawanawa,
    okun marunoth , okunge lamainta jeewithet para bahala yanna bari wei samaharawita.

    sanath nishanthage maranaya hoda padamak okunta.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පාස්කු ප්‍රහාරය වෙලාවේ අහින්සකයන් සිය ගානක් මැරුණු වෙලාවේ හිනාඋන
    ගහන්න ප්ලෑන් කරපු එකා එක්ක වල් වේස බයියො රට බේරගන්න හදනකොට, සාමාන්‍ය ජනතාව නොදැන හිටියට ආණ්ඩුවෙ ඉහල ඇවරියෙ සෙට් එක මේක ගහන්න ප්ලෑන් කරපු එකා ගැන දැනගෙන ඉන්න ඇති. එහෙව් දන්න මිනිස්සුන්ගෙන් මාධ්‍ය වේදියො ප්‍රශ්න අහනකොට මනුස්සයෙකුට මේකට නම් හිනා නොවී ඉන්නෙ කොහොමද කියපන්කො. කටුවාපිටියෙද කොහෙද පොහොට්ටුවට ජන්ද නැතිව පැරදුනාම, මරි මෝඩ වේස බයියො ඒ මැරුන මිනිස්සුන්ට කිව්වෙ "ඕකුන්ට හොඳ වැඩේ" කියල, "ඔහොම වෙලා මදියි" කියලත් කිව්වනෙ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    පාස්කු ප්‍රහාරය වෙලාවේ අහින්සකයන් සිය ගානක් මැරුණු වෙලාවේ හිනාඋන,
    නාරම්මලදි අර මනුස්සයට වෙඩි තියලා අමු අමුවේ මරපු වෙලාවේ කිසිම ගානකට
    ගත්තේ නැති ඇමතිලා කියනවා රටට කෙලවන්න සහය දීපු
    සනත් මැරුණම හිනාවෙන්න එපාලු. අර ගාමිණී ලොකුගේ කියපු දේ ඇහුනද?
    ඊට පස්සේ කතා කරපු එකා කියපු දේ ඇහුනද? එක්කෝටි විසිපන් ලක්ෂයක මිනිස්සු මේ එක පෙන්දෙක්ගේ කතාවකට චූ යන්න බය වෙන්න ඕනද?
    Okunge gewal walata gu gahana oneee. Ekawat karamu
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පාස්කු ප්‍රහාරය වෙලාවේ අහින්සකයන් සිය ගානක් මැරුණු වෙලාවේ හිනාඋන,
    නාරම්මලදි අර මනුස්සයට වෙඩි තියලා අමු අමුවේ මරපු වෙලාවේ කිසිම ගානකට
    ගත්තේ නැති ඇමතිලා කියනවා රටට කෙලවන්න සහය දීපු
    සනත් මැරුණම හිනාවෙන්න එපාලු. අර ගාමිණී ලොකුගේ කියපු දේ ඇහුනද?
    ඊට පස්සේ කතා කරපු එකා කියපු දේ ඇහුනද? එක්කෝටි විසිපන් ලක්ෂයක මිනිස්සු මේ එක පෙන්දෙක්ගේ කතාවකට චූ යන්න බය වෙන්න ඕනද?
    මිනීමරු ගාමිනී ලොකුgay කියන්නේ කෙස් පැහිච්ච තට්ටේ පෑදුන නූගත් නාකි පකයෙක් නේ 🤮 🤮 🤮 . නාකි වෙන තරමට තමයි බයියෝ චූන් වෙන්නේ 😹😹😹.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    jviOufg.jpeg
     
    • Like
    Reactions: Xi Jinping

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,644
    6,850
    113
    කොටුවේ පොන්නය සනත්ගේ සාක්කුවට අත දාලත් බැලුව සල්ලි තියද කියල.
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පාස්කු ප්‍රහාරය වෙලාවේ අහින්සකයන් සිය ගානක් මැරුණු වෙලාවේ හිනාඋන,
    නාරම්මලදි අර මනුස්සයට වෙඩි තියලා අමු අමුවේ මරපු වෙලාවේ කිසිම ගානකට
    ගත්තේ නැති ඇමතිලා කියනවා රටට කෙලවන්න සහය දීපු
    සනත් මැරුණම හිනාවෙන්න එපාලු. අර ගාමිණී ලොකුගේ කියපු දේ ඇහුනද?
    ඊට පස්සේ කතා කරපු එකා කියපු දේ ඇහුනද? එක්කෝටි විසිපන් ලක්ෂයක මිනිස්සු මේ එක පෙන්දෙක්ගේ කතාවකට චූ යන්න බය වෙන්න ඕනද?

    පොලිස් කාරයෙකුත් මැරුණා කියලා අන්තිමට පොඩ්ඩක් කිව්වා නේද.
    උගේ මල ගෙදර වැඩිය සරු පාටක් නැහැ නේද.
    ගමේ මිනිස්සු දෙතුන් දෙනෙක් වගේ ඉන්නෙ පේන විදියට.

    කොහොම උනත් මිනිස්සු හිනා උන එකට පාර්ලිමේන්තුවේ උන් සෑහෙන්න අවුල් ගිහින්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොලිස් කාරයෙකුත් මැරුණා කියලා අන්තිමට පොඩ්ඩක් කිව්වා නේද.
    උගේ මල ගෙදර වැඩිය සරු පාටක් නැහැ නේද.
    ගමේ මිනිස්සු දෙතුන් දෙනෙක් වගේ ඉන්නෙ පේන විදියට.

    කොහොම උනත් මිනිස්සු හිනා උන එකට පාර්ලිමේන්තුවේ උන් සෑහෙන්න අවුල් ගිහින්.

    උන් දැක්ක දැන් රටේ බහුතරේ මුන් ඇත්තටම මැරෙනකන් බලන් ඉන්නේ කියල. චන්දෙ ප්‍රතිපලත් මොනවගේ ඇතිද කියල දැන්ම තේරිලා ඉන්නේ. වේදනාව පිටකරන්න වෙන විදියක් නෑ. JVP එකට බැනලා හිත සනසගන්නවා
     
    • Haha
    Reactions: RandomGuy