පාස්කු ප්‍රහාරය

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය වලක්වාගන්න එදා රට පුරාම ආරක්ෂාව දැම්මනම් ඒක නවත්ත ගන්න තිබුනා.ඔව් ඒ අය පොලිස් ගාඩ් එක ඉන්නවා දැක්ක ගමන් එයාලගේ මිෂන් එක අතහැරලා පසු බසිනවා.හැබයි උන් ඕක ආපහු ඊලඟ ඉරිදා පල්ලි වලට ගහනවා හොටෙල් වලටත් එක්කම.එහෙම නැත්නම් පෙරහැරකට ගහන්න තිබුනා.පෝය දවස් වල බිසි තියෙන පංසල් වලට උනත් ටාගට් වෙන්න තිබුනා.මේක වලක්වා ගත නොහැකි ප්‍රහාරයක්.මොකද එදාට උන් පසු බැහලා ගියාම ඒක වැරදි බුද්ධි අංශ තොරතුරක් විදිහට සැලකෙන්නේ.ඇරෙස්ට් කලත් ලොකු ඉන්වෙසිටිගෙෂන් එකක් යන්නේ නෑ.ඕනිනම් හතර පහක් ඇරෙස්ට් කරයි.උන් කොහොම හරි ඇප අරගෙන එලියට එනවා ආපහු ගහන්න.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒකෙන් උනේ මහින්දල කවදාවත් නැති විදියට ශක්තිමත්ව ආයේම ආණ්ඩුවක් ගැනීම 2/3ක් එක්ක... ගෝඨ ගැන තමා විශ්වාසයක් තියෙන්නෙ ටිකක් හරි..
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඒ වෙනකොට තිබ්බ තවත්වෙත් එක්ක උබ කියන කතාව හරි. දේශපාලන කබ අදිල්ලක්නේ තිබ්බේ.
    උන් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය වලක්වාගන්න එදා රට පුරාම ආරක්ෂාව දැම්මනම් ඒක නවත්ත ගන්න තිබුනා.ඔව් ඒ අය පොලිස් ගාඩ් එක ඉන්නවා දැක්ක ගමන් එයාලගේ මිෂන් එක අතහැරලා පසු බසිනවා.හැබයි උන් ඕක ආපහු ඊලඟ ඉරිදා පල්ලි වලට ගහනවා හොටෙල් වලටත් එක්කම.එහෙම නැත්නම් පෙරහැරකට ගහන්න තිබුනා.පෝය දවස් වල බිසි තියෙන පංසල් වලට උනත් ටාගට් වෙන්න තිබුනා.මේක වලක්වා ගත නොහැකි ප්‍රහාරයක්.මොකද එදාට උන් පසු බැහලා ගියාම ඒක වැරදි බුද්ධි අංශ තොරතුරක් විදිහට සැලකෙන්නේ.ඇරෙස්ට් කලත් ලොකු ඉන්වෙසිටිගෙෂන් එකක් යන්නේ නෑ.ඕනිනම් හතර පහක් ඇරෙස්ට් කරයි.උන් කොහොම හරි ඇප අරගෙන එලියට එනවා ආපහු ගහන්න.

    wikara katha karanna epa, ehema deyak une ne ban. dan rata beragena iwarai 2/3 thiyenne, pasku case eka sampurna waga kiyanna ona ekata upa agamathi thanathura deela sinhalunawa nethi karalama danawa, ekane wigneshawaran arahema kiyaddi kattiyama ahune ne wage hitiye,
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අවුල තියෙන්නෙ පාස්කු ප්‍රහාරය ගැන කලින් ලැබුන තොරතුරු අනුව ක්‍රියා නොකිරීම විතරක් නෙමෙයි, සමස්ත රටේම ආරක්ශාව අවුරුදු පහක් තිස්සේ නොසලකා හැරල නිකං හිටපු එක.
    මහින්දගෙ කාලෙ ඕව නොවෙන්නයි, යහපාලනය කාලෙ ඕව වෙන්නයි හේතුව ඒකයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අවුල තියෙන්නෙ පාස්කු ප්‍රහාරය ගැන කලින් ලැබුන තොරතුරු අනුව ක්‍රියා නොකිරීම විතරක් නෙමෙයි, සමස්ත රටේම ආරක්ශාව අවුරුදු පහක් තිස්සේ නොසලකා හැරල නිකං හිටපු එක.
    මහින්දගෙ කාලෙ ඕව නොවෙන්නයි, යහපාලනය කාලෙ ඕව වෙන්නයි හේතුව ඒකයි.

    hitanta ona une paksha dekama nethi karala horu ekka deal dagena, koti 8000 geyak aran sepa widina, dan aluth adawuwa upa agamathi, janatha wiridaya meda okata dela anduwa janatha aprasadayata path wenawa.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඒ වෙනකොට තිබ්බ තවත්වෙත් එක්ක උබ කියන කතාව හරි. දේශපාලන කබ අදිල්ලක්නේ තිබ්බේ.
    උන් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තා.
    ගෝටා හිටියත් ඕක වදිනවා ගෝටගේ සම්බන්දයක් නැත්නම්. ගෝඨා ආරක්ෂක ලේඛම් කාලේ තමයි කොලඹට වැඩිම ත්‍රස්තවාදී එල්ල වුනේ.ඒක වාර්ථාවක් මම හිතන්නේ.ගෝඨාට අධි ආරක්ෂිත කලාපය තුල ගැහුවේ.ඒක නිසා මේකට ආන්ඩුමාරු උනා කියලා ඕක වදින්නේ නැතුව ඉන්නේ නෑ
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගෝටා හිටියත් ඕක වදිනවා ගෝටගේ සම්බන්දයක් නැත්නම්. ගෝඨා ආරක්ෂක ලේඛම් කාලේ තමයි කොලඹට වැඩිම ත්‍රස්තවාදී එල්ල වුනේ.ඒක වාර්ථාවක් මම හිතන්නේ.ගෝඨාට අධි ආරක්ෂිත කලාපය තුල ගැහුවේ.ඒක නිසා මේකට ආන්ඩුමාරු උනා කියලා ඕක වදින්නේ නැතුව ඉන්නේ නෑ
    එහෙමද. බලමු එහනම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    piththala handiye gothata gahuwada gaha gaththada podiyata.

    එහෙමද. බලමු එහනම් ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

    issarahata monawath wenne ne, 20 awahama ara commission saba serama cancel wela pasku attack ekata sampurna waga kiyanna ona hitan upa agamathi wela koti 8000 gedara sepata idi.
     
    • Haha
    • Like
    Reactions: Smartm and D_Mad

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    hitanta ona une paksha dekama nethi karala horu ekka deal dagena, koti 8000 geyak aran sepa widina, dan aluth adawuwa upa agamathi, janatha wiridaya meda okata dela anduwa janatha aprasadayata path wenawa.

    මයිත්‍රී, රනිල් සහ ඒ ආණ්ඩුවෙ ආරක්ෂාවට සම්බන්ධ සියලු දෙනා වග කියන්න ඕනෙ.
    උඹ කිව්ව වගේ දැං තියෙන ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙනව මයිත්‍රීට ඔය වගේ තනතුරක් දුන්නොත්
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මයිත්‍රී, රනිල් සහ ඒ ආණ්ඩුවෙ ආරක්ෂාවට සම්බන්ධ සියලු දෙනා වග කියන්න ඕනෙ.
    උඹ කිව්ව වගේ දැං තියෙන ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙනව මයිත්‍රීට ඔය වගේ තනතුරක් දුන්නොත්

    uba kiyana eka hari, eth hitan anduwata set une upa agamathi kamata deal eka dagena, eke wenasak ne, rajapakshala sinhalunwa rawattuwa.
    dakke nedda wigneshawarange kathawata sadda nathuwa hitiya, dan Okun owata wada sadde danawa
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    uba kiyana eka hari, eth hitan anduwata set une upa agamathi kamata deal eka dagena, eke wenasak ne, rajapakshala sinhalunwa rawattuwa.
    dakke nedda wigneshawarange kathawata sadda nathuwa hitiya, dan Okun owata wada sadde danawa

    ඔව් රැවැට්ටුව වෙනව එහෙම කරොත්, රැවැට්ටුවත් නැතත් වෙන දෙන්න කෙනෙක් නෑ.
    බෝම්බ පුපුරන්නෙ නැතුව රට දියුණු වෙනව නං ඒ ඇති.
    විග්නේශ්වරන්ල වගේ අය හැමදාම මහින්දල ඉන්නකොට කරේ කෑ ගහපු එක විතරයි, වැඩ නෑ
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මයිත්‍රී, රනිල් සහ ඒ ආණ්ඩුවෙ ආරක්ෂාවට සම්බන්ධ සියලු දෙනා වග කියන්න ඕනෙ.
    උඹ කිව්ව වගේ දැං තියෙන ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙනව මයිත්‍රීට ඔය වගේ තනතුරක් දුන්නොත්
    කොහොමත් මේ අය මෙච්චර සන්නද්ධවෙලා පුහුනු වෙලා හිටියනම් පාස්කු දවසට විශේෂ ආරක්ෂාවක් දැම්මනම් එදාට විතරයි වදින්නේ නැත්තේ.වෙන දවසක උන් ගහනවා හුගක් වෙලාවට පංසල්වලට ඒක වදින්නේ.අනිත් එක සහරාන්ලගේ කට්ටිය බෝම්බ එක්ක අහුවුනොත් උන් කියයි යෙපි ආවේ ගෝටාටයි මහින්දටයි ගහන්න.ඒ දෙන්නා කලුතර යෙපිට ගැහුවා කියලා.ඕක කිව්ව ගමන් සිරිසේන කරන්නේ උන්ට තව බෝම්බ දීලා එලියට දාන එක.සිරාට ඕන කොහොම හරි පොහොට්‍ටුව අල්ලගන්න ශ්‍රී ලංකා එක්ක එකතු වෙලා.කොහොමත් ඕක වදිනවා.ඕනිනම් වෙන ඉරිදා දවසක පල්ලි වලට ගහයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කොහොමත් මේ අය මෙච්චර සන්නද්ධවෙලා පුහුනු වෙලා හිටියනම් පාස්කු දවසට විශේෂ ආරක්ෂාවක් දැම්මනම් එදාට විතරයි වදින්නේ නැත්තේ.වෙන දවසක උන් ගහනවා හුගක් වෙලාවට පංසල්වලට ඒක වදින්නේ.අනිත් එක සහරාන්ලගේ කට්ටිය බෝම්බ එක්ක අහුවුනොත් උන් කියයි යෙපි ආවේ ගෝටාටයි මහින්දටයි ගහන්න.ඒ දෙන්නා කලුතර යෙපිට ගැහුවා කියලා.ඕක කිව්ව ගමන් සිරිසේන කරන්නේ උන්ට තව බෝම්බ දීලා එලියට දාන එක.සිරාට ඕන කොහොම හරි පොහොට්‍ටුව අල්ලගන්න ශ්‍රී ලංකා එක්ක එකතු වෙලා.කොහොමත් ඕක වදිනවා.ඕනිනම් වෙන ඉරිදා දවසක පල්ලි වලට ගහයි.

    ඒක තමයි මම කලින් කිව්වෙ,
    "අවුල තියෙන්නෙ පාස්කු ප්‍රහාරය ගැන කලින් ලැබුන තොරතුරු අනුව ක්‍රියා නොකිරීම විතරක් නෙමෙයි, සමස්ත රටේම ආරක්ශාව අවුරුදු පහක් තිස්සේ නොසලකා හැරල නිකං හිටපු එක.
    මහින්දගෙ කාලෙ ඕව නොවෙන්නයි, යහපාලනය කාලෙ ඕව වෙන්නයි හේතුව ඒකයි."

    රටේ ආරක්ෂාව ගැන හොයල බැලුවෙ නැති නිසා තමයි ඔච්චර සන්නද්ධ වෙන්න, පුහුණු වෙන්න සහ ඔය වගේ දෙයක් කරන්න තිබිච්ච බය නැති උනේ.
    මයිත්‍රීගෙ විතරක් නෙමෙයි වැරැද්ද, මයිත්‍රී, රනිල් සහ ඒ ආණ්ඩුවෙ ආරක්ෂාවට සම්බන්ධ සියලු දෙනා වග කියන්න ඕනෙ.
     
    • Like
    Reactions: erozan

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔහොම කථාවක් අජිත් රෝහණ පොලිස් ප්‍රකාශක තුමත් කියනවා දැක්ක
    ඒත් බෝම්බ ගහන කල්ලියේ නම්, ගහන ස්ථාන වගේ වඩා පැහැදිලි තොරතුරු කලින් ලැබිල තිබ්බනෙ
    ඉස්සර කොටි ගහද්දි මේ තරම් පැහදිලි තොරතුරු නැතිවත් උන්ව මර්ධනය කළානෙ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔහොම කථාවක් අජිත් රෝහණ පොලිස් ප්‍රකාශක තුමත් කියනවා දැක්ක
    ඒත් බෝම්බ ගහන කල්ලියේ නම්, ගහන ස්ථාන වගේ වඩා පැහැදිලි තොරතුරු කලින් ලැබිල තිබ්බනෙ
    ඉස්සර කොටි ගහද්දි මේ තරම් පැහදිලි තොරතුරු නැතිවත් උන්ව මර්ධනය කළානෙ
    හැමදාම බුද්ධි තොරතුරු එනවා.සිරිසේනව ,මහින්දව මරනවා කියලා වාර්ථා කීයක් ආවද කොටි ඉන්න කාලේ ? එහෙම ආවා කියල හැම එකක්ම ක්‍රියාත්මක කරන්නේ නෑ. හුගක් බුද්ධි තොරතුරු බොරු ඒවා එන්නේ.පෙන්ටගනයට ගැහුවේ.ඒක ගැනත් වාර්තාවක් ඇමරිකාවට ඇවිල්ල තිබුනා.දැන් උනත් එකපාරම අනපේක්ෂිත ප්‍රහාරයක් වෙන්න පුලුවන්.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මොකා බලේ හිටියත් ඕනිනම් පාස්කු දවසට විතරයි මේක නවත්ත ගන්න තිබ්බේ.උන් ඕක ඊලඟට ආපහු පල්ලි වලට වඩා වෙසක් එක එනකම් ඉඳලා ලංකාවේ තියෙන බෙල්ලන්විල ,කැලනිය,දලදා මාලිගාව, ශ්‍රී මහ බෝධිය,මිහින්තලවේ වගේ ඒවා ටාගට් කරන්න තිබ්බා.මේ අය මුජහදීන් වලට වඩා සමීප අය මිසක් ඉස් අයි.එස් නෙවෙයි.පොදු පෙරමුනේ එවුන් හිටපු කාලේ තමයි දලදා මාලිගාවේ පලුවක් ගියේ.මිනිස්සු කිසි ගේමක් නැතිව ආපහු චන්ද්‍රිකාව බලේට ගෙනාව 1999
     
    • Dislike
    Reactions: erozan

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මොකා බලේ හිටියත් ඕනිනම් පාස්කු දවසට විතරයි මේක නවත්ත ගන්න තිබ්බේ.උන් ඕක ඊලඟට ආපහු පල්ලි වලට වඩා වෙසක් එක එනකම් ඉඳලා ලංකාවේ තියෙන බෙල්ලන්විල ,කැලනිය,දලදා මාලිගාව, ශ්‍රී මහ බෝධිය,මිහින්තලවේ වගේ ඒවා ටාගට් කරන්න තිබ්බා.මේ අය මුජහදීන් වලට වඩා සමීප අය මිසක් ඉස් අයි.එස් නෙවෙයි.පොදු පෙරමුනේ එවුන් හිටපු කාලේ තමයි දලදා මාලිගාවේ පලුවක් ගියේ.මිනිස්සු කිසි ගේමක් නැතිව ආපහු චන්ද්‍රිකාව බලේට ගෙනාව 1999

    unp පොන්ස්ලා හිටිය නිසා තමයි බෝම්බ පුපුරනකන් බලන් හිටියේ
    බුද්ධි අංශවලට සහරාන් ලගේ තොරතුරු ගියේ උන් බෝම්බ ගහන්න ප්ලෑන් කරන්නත් කලින්
    ප්‍රස්නේ උනේ යහපාලන ආණ්ඩුවෙන් ඒවා ගණන් නොගෙන උන් බෝම්බ ගහනකන්ම බලන් හිටපු එක
    යුද්දේ කාලේ බෝම්බ පිපිරුවත් යුද්දෙන් පස්සේ එක බෝම්බයක්වත් පුපුරන්න දුන්නේ නැහැ මහින්දගේ ආණ්ඩුවෙන්
    යුද්දෙ ඉවර උනා කියලා අන්තිම කොටියා වෙනකන් මැරුවේ නැහැනේ
    අදටත් ඉන්නවා ඇති යුද පුහුණුව ලබපු කොටි ඕන තරම්, එත් ඒ එකෙකුටවත් අද වෙනකන් එක බෝම්බයක් ගහගන්න බැරි උනා
    සහරාන්ලා අලුතින් ගොඩනැගුන ත්‍රස්ත සංවිධානයක් සහ උන් ගැන බුද්ධි තොරතුරු උන්ගේ මුල් කාලෙදිම ලැබුනා
    ඒවා නොසලකා හරිය නිසයි පාස්කු ප්‍රහාරය සිද්ද උනේ
    පාස්කු දවසේ නැතත් වෙන දවසක හරි උන් ගහනවා කියලා දැන් යහපාලානේ සුද්ද කරලා වැඩක් නැහැ
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Black oops team එකක් හදන්න ඕනි.සයිලට් පිට ගිහින් වැඩේ දීලා එන්න.නම ගම කොහෙවත් නැතුව.ආන්ඩු මාරු වුනාට මුකුත් හොයා ගන්න බැරි වෙන්න...සුදු වෑන් එකම තව දියුණු කරලා...
     
    • Like
    Reactions: KDH

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෝටා හිටියත් ඕක වදිනවා ගෝටගේ සම්බන්දයක් නැත්නම්. ගෝඨා ආරක්ෂක ලේඛම් කාලේ තමයි කොලඹට වැඩිම ත්‍රස්තවාදී එල්ල වුනේ.ඒක වාර්ථාවක් මම හිතන්නේ.ගෝඨාට අධි ආරක්ෂිත කලාපය තුල ගැහුවේ.ඒක නිසා මේකට ආන්ඩුමාරු උනා කියලා ඕක වදින්නේ නැතුව ඉන්නේ නෑ
    ෆොන්සේක නෙමේද යුද්දෙ කරේ?