මට හිතෙන්නේ පාස්කු ප්රහාරය වලක්වාගන්න එදා රට පුරාම ආරක්ෂාව දැම්මනම් ඒක නවත්ත ගන්න තිබුනා.ඔව් ඒ අය පොලිස් ගාඩ් එක ඉන්නවා දැක්ක ගමන් එයාලගේ මිෂන් එක අතහැරලා පසු බසිනවා.හැබයි උන් ඕක ආපහු ඊලඟ ඉරිදා පල්ලි වලට ගහනවා හොටෙල් වලටත් එක්කම.එහෙම නැත්නම් පෙරහැරකට ගහන්න තිබුනා.පෝය දවස් වල බිසි තියෙන පංසල් වලට උනත් ටාගට් වෙන්න තිබුනා.මේක වලක්වා ගත නොහැකි ප්රහාරයක්.මොකද එදාට උන් පසු බැහලා ගියාම ඒක වැරදි බුද්ධි අංශ තොරතුරක් විදිහට සැලකෙන්නේ.ඇරෙස්ට් කලත් ලොකු ඉන්වෙසිටිගෙෂන් එකක් යන්නේ නෑ.ඕනිනම් හතර පහක් ඇරෙස්ට් කරයි.උන් කොහොම හරි ඇප අරගෙන එලියට එනවා ආපහු ගහන්න.