අවුල තියෙන්නෙ පාස්කු ප්රහාරය ගැන කලින් ලැබුන තොරතුරු අනුව ක්රියා නොකිරීම විතරක් නෙමෙයි, සමස්ත රටේම ආරක්ශාව අවුරුදු පහක් තිස්සේ නොසලකා හැරල නිකං හිටපු එක.
මහින්දගෙ කාලෙ ඕව නොවෙන්නයි, යහපාලනය කාලෙ ඕව වෙන්නයි හේතුව ඒකයි.
සරත් ෆොන්සෙකා කිව්වා වගෙ මෙක දවසෙ දෙකෙ ගෙම් එකක් නෙමෙ අඩුම අවුරුදුහ් හතක අටක වැඩක්.
රාජපක්ෂ උන්නැහෙලත් වගකියන්න ඔනි.
රාජපක්ෂ උන්නැහෙලාගෙ කාලෙ තමා මෙව්වා වර්ධනය වෙන්න බීජ වැපිරුවෙ.
ගවපාලනය කාලෙ රාජපක්ෂ රෙජීමෙ දුර්වලකම් නිසා වෙච්ච දෙවල් බැක් ෆයර් වෙන්න ගත්තා.
ගවපාලනයත් ඔහෙ හිටියා
ගවපාලනයෙ හිටං එක පැත්තකට පොනිල් තව පැත්තකට .
එකෙන් මෙකෙන් රාජපක්ෂලාට නැති ගෞරවයක් මිනිස්සුන්ගෙන් ආවා.
එකෙ ප්රතිඵල තමා පහුගිය ඡන්ද දෙකෙදි දැක්කෙ.
අන්තිමට ජාතිකත්වය වියත්මඟ පෙන්නලා මහින්දගෙ සුපුරුදු හොරු සෙට් එක ආයෙත් බලයට පත් කරා.
මහින්දට අමාරු කාලෙ හිටියා කියන පදනම නිසා උන්ට සැනසිලි තෑගි දීලා දැන් ඔන්න 19 වෙනස් කරන් බැසිල් උන්නැහෙ රජ කරවන්න යනවා.
