පාස්කු ප්‍රහාරය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අවුල තියෙන්නෙ පාස්කු ප්‍රහාරය ගැන කලින් ලැබුන තොරතුරු අනුව ක්‍රියා නොකිරීම විතරක් නෙමෙයි, සමස්ත රටේම ආරක්ශාව අවුරුදු පහක් තිස්සේ නොසලකා හැරල නිකං හිටපු එක.
    මහින්දගෙ කාලෙ ඕව නොවෙන්නයි, යහපාලනය කාලෙ ඕව වෙන්නයි හේතුව ඒකයි.

    සරත් ෆොන්සෙකා කිව්වා වගෙ මෙක දවසෙ දෙකෙ ගෙම් එකක් නෙමෙ අඩුම අවුරුදුහ් හතක අටක වැඩක්.
    රාජපක්ෂ උන්නැහෙලත් වගකියන්න ඔනි.
    රාජපක්ෂ උන්නැහෙලාගෙ කාලෙ තමා මෙව්වා වර්ධනය වෙන්න බීජ වැපිරුවෙ.
    ගවපාලනය කාලෙ රාජපක්ෂ රෙජීමෙ දුර්වලකම් නිසා වෙච්ච දෙවල් බැක් ෆයර් වෙන්න ගත්තා.
    ගවපාලනයත් ඔහෙ හිටියා
    ගවපාලනයෙ හිටං එක පැත්තකට පොනිල් තව පැත්තකට .

    එකෙන් මෙකෙන් රාජපක්ෂලාට නැති ගෞරවයක් මිනිස්සුන්ගෙන් ආවා.
    එකෙ ප්‍රතිඵල තමා පහුගිය ඡන්ද දෙකෙදි දැක්කෙ.
    අන්තිමට ජාතිකත්වය වියත්මඟ පෙන්නලා මහින්දගෙ සුපුරුදු හොරු සෙට් එක ආයෙත් බලයට පත් කරා.
    මහින්දට අමාරු කාලෙ හිටියා කියන පදනම නිසා උන්ට සැනසිලි තෑගි දීලා දැන් ඔන්න 19 වෙනස් කරන් බැසිල් උන්නැහෙ රජ කරවන්න යනවා.
     
    • Like
    Reactions: ryandok

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේ රටේ පුලුවන් තරමි අන්තවාදින්ට කිරි පොවපු උන් තමයි කතොලික ජනතාව කියන්නේ, තම්බිත් එක්ක එකතු වෙලා Gnanasara Thero ට බැනපු උන් කහ අත දාගෙන මැරෙන්න හදපු උන්, කොටින්ම ඉට් පන්දම් අරන් ගැණු නිදහස් චතුරස්‍රරයේ තම්බින්ටයි සජිත්ටයි රනිල්ටයි පුක දිපු එක තරමි වෙන දෙයක් උන් කරේ නැහැ.. :lol: :lol: , කොටින්ම ඉතින් මිගමුවේ බොම්බ ගහපු ආසනේත් ඇට පොඩි කතොලික හරින්ලාට ජන්ද දිපු නපුංසකයො ඉන්න එකම ආගමේ උන්. මැල්කම් කාදිනල් රංජිත් ගෞරවය යක් තියෙන්නේ. සල්ලි වෙනුවෙන් ගැණිත් දෙන ජාතියේ පොරවල් තමයි බහුතරයක්. :lol::lol: බුදුන්ගේ රස්තියාදුව , අන්තිමට බල්ලො වගේ තම්බින්ම ඈරියා..:lol::lol:

    ෆිඩ්ල් මාෂල් කෙනෙකුත් හිටියා නේද ? විලිලැජ්ජයි යකො.. :lol:
     
    • Like
    Reactions: KDH and knight1

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මේ රටේ පුලුවන් තරමි අන්තවාදින්ට කිරි පොවපු උන් තමයි කතොලික ජනතාව කියන්නේ, තම්බිත් එක්ක එකතු වෙලා Gnanasara Thero ට බැනපු උන් කහ අත දාගෙන මැරෙන්න හදපු උන්, කොටින්ම ඉට් පන්දම් අරන් ගැණු නිදහස් චතුරස්‍රරයේ තම්බින්ටයි සජිත්ටයි රනිල්ටයි පුක දිපු එක තරමි වෙන දෙයක් උන් කරේ නැහැ.. :lol: :lol: , කොටින්ම ඉතින් මිගමුවේ බොම්බ ගහපු ආසනේත් ඇට පොඩි කතොලික හරින්ලාට ජන්ද දිපු නපුංසකයො ඉන්න එකම ආගමේ උන්. මැල්කම් කාදිනල් රංජිත් ගෞරවය යක් තියෙන්නේ. සල්ලි වෙනුවෙන් ගැණිත් දෙන ජාතියේ පොරවල් තමයි බහුතරයක්. :lol::lol: බුදුන්ගේ රස්තියාදුව , අන්තිමට බල්ලො වගේ තම්බින්ම ඈරියා..:lol::lol:
    ඔය වගෙ දෙයක් මන් කියලා මෙකෙ ඉන්න පූට්ටුවෙ ෂැට් එක තාම මන් දාපු පොස්ට් එක කොට් කර කර යනවා මන් මිනිස්සු මැරෙනවාට කැමති කිය කියා.
    මොකද පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂගෙ බිරිය ශිරන්ති මාතාව ක්‍රිස්තියානිනෙ .චිචි බොයිත් බැන්දෙ ක්‍රිස්තියානි කෑල්ලක් නෙ
    ඒක නිසා වෙන්ටැ .
     
    • Like
    Reactions: ryandok

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඇත්තම කතා කලොත් කොටි ඉන්න කාලේ කොටින්ගේ සැහෙන ලොකු රහස් ජාලයක් තිබ්බා. බොම්බේ එන්නේ එක විදිහක. බෝම්බ කාරයා එන්නේ තව විදිහක. උමං පෑලෑන් කරලා උමං ගහනවා නේමේ. බෝම්බේ හදන්න එකයි මරාගෙන මැරෙන්න එකයි. තැන පෙන්නන්න තව එකයි වගේ හෙන සෙට් එකක්. බෝම්බ කාරයා කවුද බෝම්බේ තියෙන්නේ කොහෙද ටාගට් එක මොකද්ද කියලා මොකෙක්වත් දන්නේ නැහැ. එහෙම වුනාම බුද්ධි තොරතුරු හරියටම confirm කරගන්න බැහැ. හැබයි ඔය ලොකු දෙමල මුදලාලිලා දෙතුන්දෙනෙක් සුදු වෑන් වල ගිහින් තමා බෝම්බ එක එක නතර වුනේ.
    හැබයි පාස්කු බෝම්බයේ වෙලේ ඔක්කෝම තොරතුරු ලැබිලා. බෝම්බේකුත් පුරවලා පොලිස් කාරයො ක් මරලා බොම්බේ හදන්න ගෙනාපුවත් අහුවෙලා තියෙද්දිම මේක හොයාගන්න බැරි වුන එක ගැන කියන්න ඕනේ නැහැ. පොලිස් ආරක්ෂාව දාලා බොරුවැඩ නොකර හමුදා බුද්ධි අංශ දාලා මුන්ව සුදු වෑන් රවුමක් ගෙනියන්න තිබ්බා. සම්පුර්ණ වගකීම රනිල් හිටන් ගන්න ඕනේ.
     
    • Like
    Reactions: dayt0na and KDH

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    unp පොන්ස්ලා හිටිය නිසා තමයි බෝම්බ පුපුරනකන් බලන් හිටියේ
    බුද්ධි අංශවලට සහරාන් ලගේ තොරතුරු ගියේ උන් බෝම්බ ගහන්න ප්ලෑන් කරන්නත් කලින්
    ප්‍රස්නේ උනේ යහපාලන ආණ්ඩුවෙන් ඒවා ගණන් නොගෙන උන් බෝම්බ ගහනකන්ම බලන් හිටපු එක
    යුද්දේ කාලේ බෝම්බ පිපිරුවත් යුද්දෙන් පස්සේ එක බෝම්බයක්වත් පුපුරන්න දුන්නේ නැහැ මහින්දගේ ආණ්ඩුවෙන්
    ආරක්ෂාව අඩපන කරලා තිබ්බේ හිටන් හුටන්.ඒ තමන්ට අයිති නැති ආරක්ෂක ඇමතිකම තියාගෙන.ආරක්ෂාව නැත්නම් පොලිසිය නැත්නම් යූන්පි එකට කරන්න දෙයක් නෑ.කඩුව හිටන් හුටන් අරගෙන හංගගෙන ඉන්නකොට ආන්ඩුව යුද්ධ කරන්නේ ආච්චිගේ රෙද්දෙන්ද? මේආ අන්ඩු දැම්මත් ලීසියෙන් කාවවත් හිරේ දාන්න බැරි වසර ගානක් ඇදී යන ඒ වගේම වරද කාරයෙක් හොයාගන්න බැරි නඩු.දැන් කොමිසමෙත් කියන විදිහට හිටන් හුටන්ව කන්ටෑක්ට් කරන්න බැ කියලා තියෙන්නේ.හිටන් හුටන් පිටරට ගිය එක මේක කොයි කාලේ සංවිධානය කරපු එකක්ද? හුගක්ම කලින් එකක්ද?එහෙම නැත්නම් කවද්ද?
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    ඕනම ත්‍රස්ත පහාරයක් එල්ල කරනන් චේතනාවත් තියෙන්න ඕන. චේතනාවක් නැත්නම් නෑ.ගෝටාගේ කාලේ වැදුනේ නැත්තේ එහෙම ගහන්න චේතනාවක් තිබිලා නෑ. 2010-2020 කොටි ගැහුවේ නැත්තේ චේතනාවක් තිබිලා නෑ කොටින්ට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඕනම ත්‍රස්ත පහාරයක් එල්ල කරනන් චේතනාවත් තියෙන්න ඕන. චේතනාවක් නැත්නම් නෑ.ගෝටාගේ කාලේ වැදුනේ නැත්තේ එහෙම ගහන්න චේතනාවක් තිබිලා නෑ. 2010-2020 කොටි ගැහුවේ නැත්තේ චේතනාවක් තිබිලා නෑ කොටින්ට.
    ඔය පාස්කු ප්‍රහාරය දුන්නෙ අර නිව්සීලන්ඩ් ඇටෑක් එකට ඇරියස් කවර් කරන්න කියලත් කතාවක් තියෙනවා.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    විසි වතාවක් දැනුන් දීලා වලක්වාගන්න බැරි උන ජනාදිපති දැන් ඉන්නේ කොහෙද ? එයා කොයි පක්ෂේ සභාපතිද :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,561
    113
    එකමත් එක රටක
    විසි වතාවක් දැනුන් දීලා වලක්වාගන්න බැරි උන ජනාදිපති දැන් ඉන්නේ කොහෙද ? එයා කොයි පක්ෂේ සභාපතිද :D
    Capturedddddddddddd.JPG
     
    • Like
    Reactions: ryandok

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඒකෙන් උනේ මහින්දල කවදාවත් නැති විදියට ශක්තිමත්ව ආයේම ආණ්ඩුවක් ගැනීම 2/3ක් එක්ක... ගෝඨ ගැන තමා විශ්වාසයක් තියෙන්නෙ ටිකක් හරි..

    එහෙම බැලුවම පාස්කු ප්‍රහාරයේ positive පැත්තකුත් තියෙනවා නේද. චන්දෙ ලංවෙලා ගහපුත් නිසා රටට අහිතකර ආණ්ඩුව එලවල දාල රට දියුණු කරන්න පුළුවන් ආණ්ඩුවක් ගෙන්න ලැබුණ.
     
    • Haha
    Reactions: CHANDRA and dilann

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    unp පොන්ස්ලා හිටිය නිසා තමයි බෝම්බ පුපුරනකන් බලන් හිටියේ
    බුද්ධි අංශවලට සහරාන් ලගේ තොරතුරු ගියේ උන් බෝම්බ ගහන්න ප්ලෑන් කරන්නත් කලින්
    ප්‍රස්නේ උනේ යහපාලන ආණ්ඩුවෙන් ඒවා ගණන් නොගෙන උන් බෝම්බ ගහනකන්ම බලන් හිටපු එක
    යුද්දේ කාලේ බෝම්බ පිපිරුවත් යුද්දෙන් පස්සේ එක බෝම්බයක්වත් පුපුරන්න දුන්නේ නැහැ මහින්දගේ ආණ්ඩුවෙන්
    යුද්දෙ ඉවර උනා කියලා අන්තිම කොටියා වෙනකන් මැරුවේ නැහැනේ
    අදටත් ඉන්නවා ඇති යුද පුහුණුව ලබපු කොටි ඕන තරම්, එත් ඒ එකෙකුටවත් අද වෙනකන් එක බෝම්බයක් ගහගන්න බැරි උනා
    සහරාන්ලා අලුතින් ගොඩනැගුන ත්‍රස්ත සංවිධානයක් සහ උන් ගැන බුද්ධි තොරතුරු උන්ගේ මුල් කාලෙදිම ලැබුනා
    ඒවා නොසලකා හරිය නිසයි පාස්කු ප්‍රහාරය සිද්ද උනේ
    පාස්කු දවසේ නැතත් වෙන දවසක හරි උන් ගහනවා කියලා දැන් යහපාලානේ සුද්ද කරලා වැඩක් නැහැ
    2019 ඔය කාලේ යහපලනයක් තිබ්බේ නෑ.ඒක මරා එක්ක 2018 ඔක්‍තෝමර් ආන්ඩුවක් හදලා ගව පාලනයක් උනා.සිරා ඔය කාලේ ගවයෙක් විතරයි.ආරක්ෂක ඇමතිම නැතිව ඒ ආන්ඩුවට කරන්න පුලුවන් මගුලක් නෑ.සිරා ආරක්ෂක ඇමතිකම අරගෙන ව්‍යවස්තා විරොදීව .මේ අවස්ථාවේ ආන්ඩුව මොකෙන්ද ත්‍රස්තවාදීන් අල්ලන්නේ.? අනිත් එක සහාරන්ලා 2009 ඉඳන්ම කියවෙන නම්.තව්හිඩ් ජමාත් එක දැන් අල්ලපන්කො.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    සරත් ෆොන්සෙකා කිව්වා වගෙ මෙක දවසෙ දෙකෙ ගෙම් එකක් නෙමෙ අඩුම අවුරුදුහ් හතක අටක වැඩක්.
    රාජපක්ෂ උන්නැහෙලත් වගකියන්න ඔනි.
    රාජපක්ෂ උන්නැහෙලාගෙ කාලෙ තමා මෙව්වා වර්ධනය වෙන්න බීජ වැපිරුවෙ.
    ගවපාලනය කාලෙ රාජපක්ෂ රෙජීමෙ දුර්වලකම් නිසා වෙච්ච දෙවල් බැක් ෆයර් වෙන්න ගත්තා.
    ගවපාලනයත් ඔහෙ හිටියා
    ගවපාලනයෙ හිටං එක පැත්තකට පොනිල් තව පැත්තකට .

    එකෙන් මෙකෙන් රාජපක්ෂලාට නැති ගෞරවයක් මිනිස්සුන්ගෙන් ආවා.
    එකෙ ප්‍රතිඵල තමා පහුගිය ඡන්ද දෙකෙදි දැක්කෙ.
    අන්තිමට ජාතිකත්වය වියත්මඟ පෙන්නලා මහින්දගෙ සුපුරුදු හොරු සෙට් එක ආයෙත් බලයට පත් කරා.
    මහින්දට අමාරු කාලෙ හිටියා කියන පදනම නිසා උන්ට සැනසිලි තෑගි දීලා දැන් ඔන්න 19 වෙනස් කරන් බැසිල් උන්නැහෙ රජ කරවන්න යනවා.

    වැඩ බැරි UNP එක හැමදාම කරේ තමන්ගෙ නොහැකියාව වහගන්න අනිත් අයට ඇඟිල්ල දික් කර කර බයිල ගහපු එකනේ... :lol:
    බෝම්බ කාලත් සාම්ප්‍රදායිකව UNP එකට කඩේ යන උඹලට ඒක ok උනාට අපිට නං අප්පිරියයි...
    බෝම්බ පිපිරුවත් නැතත් ගෝඨ ජනාධිපතිවරණය දිනනව... යහපාලනය බලයට ඇවිල්ල අවුරුද්දක් යන්නත් කලින් මිනිස්සුන්ට එපා වෙච්ච හින්ද තමයි ඡන්ද ඔක්කොම කල් දැම්මෙ...
    මිනිස්සු මහ මැතිවරණෙදි ඡන්දෙ දුන්නෙ බෝම්බ ගහපු එක සලකල නෙමෙයි, ගෝඨ මාස 9ක් තිස්සෙ කරපු රජයේ අනවශ්ය වියදම් කපා හැරීම, ප්ලෑන් එකකට වැඩ කිරීම, කොරෝනා පාලනය සහ වැල් බයිල ගහන්නෙ නැති නායකත්වය ගැන සලකල...
    තියෙන ක්‍රමය වෙනස් කරන එක පැය 24න් කරන්න බැහැ...
    වැඩක් කරපු මහින්දගෙ හොරු සෙට් එක හොඳයි, UNP එකේ වැඩබැරි හොරු සෙට් එකට වැඩිය...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් රැවැට්ටුව වෙනව එහෙම කරොත්, රැවැට්ටුවත් නැතත් වෙන දෙන්න කෙනෙක් නෑ.
    බෝම්බ පුපුරන්නෙ නැතුව රට දියුණු වෙනව නං ඒ ඇති.
    විග්නේශ්වරන්ල වගේ අය හැමදාම මහින්දල ඉන්නකොට කරේ කෑ ගහපු එක විතරයි, වැඩ නෑ

    vigneshawaran monawa kiuwath uta wiruddawa kisi deyak karanna be moko mahindage relations wena nisa, ekai oka ochara kiyawanne baya nethuwa.
    balapan sirisenata thiyana selakili commission eken statement ganne gerada gihilla, ithin koheda ban okata daduwam denne, mata penne me anduwath oka adagena yai nikan
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක උනේ එක හොදයි කියනවා නෙමෙයි.හැබැයි ඔය කියන විදියට අත්තදන්ගුවට ගත්ත නම් ඕක යන්නේ මුස්ලිම් අහිංසක ජනතාවට සිංහල ජාති වාදියෝ හිරිහැර කරනවා කියල .
    දැන් ආණ්ඩුවට කරනවා නම් වෙනම නීති උන්ගේ ත්‍රස්තවාදී ජාල ඔක්කොම නැති කරන්න පුළුවන් ඕක නිසා .
    නාකොටික් වලත් ඕක කියනවා නේද
    සිද බිග් පික්චර්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොන්ද පන තියෙන රටට වගකියන නායකයෙක් හිටියනම් පාස්කු ප්‍රහාරය වෙන්නේ නෑ..... ඒක ඔප්පු වෙනවා නිලන්ත ජයවර්ධනගේ සාක්ෂි එක්ක සලකලා බැලුවම..... අප්‍රේල් 4 ඉදල 21 වෙනකම්ම මෙයාට බැරිවෙනවා ජනාදිපති සම්බන්ධ කරගෙන මේ තත්වේ පැහැදිලි කරගන්න.... මේ තත්වේ වලක්වන්න වගකිම තියෙන එකෙක් ආණ්ඩුව වෙනුවෙන් ඉදිරිපත් වෙනවද? නිලන්ත ජයවර්ධනම කියනවා මේ තත්වෙ ජනාදිපතිට කිවත් මීට වඩා ආරක්ෂාවක් ඇතිකරයි කියල හිතන්න අමාරුයි කියල... ආය ඉතින් මේව ගැන වාද කරන එක නවත්තපල්ලා...... පඹයෝ කියන්නේ පඹයොම තමයි.....
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රජයේ මර්මස්තානවල ක්‍රියාත්මක චින්තන ජිහාදය – ඥානසාර හිමිගේ සුවිශේෂී හෙළිදරව්ව

    Onna ilagata wenna thiyena de.
    Gnanasara hamuduruwo Saharan la gana kiyanne Mahinadala ge anduwa thibuna kale idala.
    Ethakota unwahansela kiyana de hoyala baluwa nam pasku attack ekak gana ahannawath wenna na.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කොන්ද පන තියෙන රටට වගකියන නායකයෙක් හිටියනම් පාස්කු ප්‍රහාරය වෙන්නේ නෑ..... ඒක ඔප්පු වෙනවා නිලන්ත ජයවර්ධනගේ සාක්ෂි එක්ක සලකලා බැලුවම..... අප්‍රේල් 4 ඉදල 21 වෙනකම්ම මෙයාට බැරිවෙනවා ජනාදිපති සම්බන්ධ කරගෙන මේ තත්වේ පැහැදිලි කරගන්න.... මේ තත්වේ වලක්වන්න වගකිම තියෙන එකෙක් ආණ්ඩුව වෙනුවෙන් ඉදිරිපත් වෙනවද? නිලන්ත ජයවර්ධනම කියනවා මේ තත්වෙ ජනාදිපතිට කිවත් මීට වඩා ආරක්ෂාවක් ඇතිකරයි කියල හිතන්න අමාරුයි කියල... ආය ඉතින් මේව ගැන වාද කරන එක නවත්තපල්ලා...... පඹයෝ කියන්නේ පඹයොම තමයි.....
    එහෙම කියන්න බෑ.ඕනි නම් එදාට විතරක් බේරාගන්න තිබුනා.දැන් උනත් ත්‍රස්තවාදීන්ටෙ චේතනාවක් තියෙනවනම් ගහන්න බැරි කමක් නෑ.හැමතැනම පොලිසිය නෑ.හැම මගුලක්ම බුද්ධි අංශ වලට වාර්ථා වෙන්නේ නෑ.වාර්ථා වෙන හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.ඕවා නිකන් බයි තර්ක.මුස්ලිම් ටෙරරිස්ට්ලා ලංකාව වගේ සිය ගුනයක් බුද්ධි අංශ තියෙන ඇමරිකාවට රුසිගෝටාලා රුසියාවටත් ගහන්නේ හිටපු ගමන්.
     
    • Like
    Reactions: dilann

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙම කියන්න බෑ.ඕනි නම් එදාට විතරක් බේරාගන්න තිබුනා.දැන් උනත් ත්‍රස්තවාදීන්ටෙ චේතනාවක් තියෙනවනම් ගහන්න බැරි කමක් නෑ.හැමතැනම පොලිසිය නෑ.හැම මගුලක්ම බුද්ධි අංශ වලට වාර්ථා වෙන්නේ නෑ.වාර්ථා වෙන හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.ඕවා නිකන් බයි තර්ක.මුස්ලිම් ටෙරරිස්ට්ලා ලංකාව වගේ සිය ගුනයක් බුද්ධි අංශ තියෙන ඇමරිකාවට රුසිගෝටාලා රුසියාවටත් ගහන්නේ හිටපු ගමන්.
    ඔයානම් චිත්ත අදින ගමේගොඩේ චන්ද්‍රා කෙනෙක් තමයි...... මේ විදියට යහපාලනේ අපුල්ලන්න දගලන්න එපා බන්....... තේරුමක් නෑ..... ගහන උන්ගේ විස්තර..... උන් ඉන්න තැන්..... ගහන්න ප්ලැන් කරල තියෙන තැන්....... කරන සූසයිඩ් ඇටෑක් ගාන ඔක්කොමත් කියල තියෙද්දි......අන්තිමට ගහන වෙලාව පවා කියද්දි හොදටම වෙලාව තිබුන උන් ඔක්කොම අල්ලන්න..... එහෙම බැරිඋනා කියන්නේ තනිකරම වගකිවයුත්තන්ගේ වරද.......