පාස්කු ප්‍රහාරය

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    ඊට වඩා හොද නැද්ද ඇයි අපිට ගහනක්න් බලන් හිටියේ කියලා රනිල් ගෙන් ඇහුවානම්
    උන් බලන් හිටපු නිසානේ ගෙදර යැව්වේ උන්ගේ ලොක්කත් දැන් උබලගේ පැත්තේනේ. ගහපු උන් අල්ලන්න ආපු උන් පුක දෙනවද තාම
     
    • Like
    Reactions: iworld

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    මහ බැන්කු හොරුයි.පස්කු ප්‍ර්හාරය කරපු උනුයි අල්ලනවා නාමල් 2025 janapathi unama.
     
    • Haha
    • Like
    Reactions: Any.key and iworld

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය ගෝටාබයව ජනාධිපති කරන්නලු බන් අරුන් සෙට් එක බෝම්බ පුපුරවාගෙන ජිවිත පුජා කරලා තියෙන්නේ. 😂😂😂
     
    • Like
    Reactions: topkollek