පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕවා දන්නේ නෑ.. අටේ පොඩියි කියලා නම් කවුද කියලා තිබ්බා. පර බල්ලා. මිනිස්සු මෑරෙනකම් සද්ද නෑතිව ගෙදෙට්ට වෙලා ඉදලා දෑන් එනවා කුණුහර්ප කතා කරන්න.. කාදිනල්තුමා යුද්ධේ තියෙනෙ කාලේ මහින්දගේ ආණ්ඩුව කාලේ එයාලට ඈණයක් වෙලා හිටිය කෙනෙක්. ඒත් ඒ කාලෙවත් එතුමාට කවුරුත් අරින්න ගියේ නෑ මොකද සමහර මහනායකලා වගේ බෙන්ස් වලට බා ගන්නවත් දේශපාලකයන්ට කඩේ ගියෙත් නෑති හින්දා.. හරීන් කියන්නේ සක්කිලි කතාවක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Google බැලුන් වලින් උබල ට ප්‍රී වයි පයි හම්ම්බු වෙන්නේ නැත්ද බං 🤣🤣🤣🤣

    google balloon pilibandawa thread ekak thibuna ekata ware,

    ai ban ubai erozan kiyana ekai kisma sambandayak nethi widiyata comment karanne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    google balloon pilibandawa thread ekak thibuna ekata ware,

    ai ban ubai erozan kiyana ekai kisma sambandayak nethi widiyata comment karanne
    උබ නිකං විහිළුවක් විතරයි බං . කෙමෙන් ට කරලා උබ ට යමක් තේරුම් ගනන් පුළුවන් එකෙක් නෙවෙයි නේ .
    කෝ වයි පයි නැද්ද තමා ගත්තේ 🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ නිකං විහිළුවක් විතරයි බං . කෙමෙන් ට කරලා උබ ට යමක් තේරුම් ගනන් පුළුවන් එකෙක් නෙවෙයි නේ .
    කෝ වයි පයි නැද්ද තමා ගත්තේ 🤣🤣🤣

    apo ubalage koheda yana malle pol comment threnne nethi tharamata hodai,
    mata 24 hours office and home wifi free, hithuwada ubala wage mama card dagena saren sere awith baiyo promote karala yanawada kiyala
     
    • Haha
    Reactions: ryandok and Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    apo ubalage koheda yana malle pol comment threnne nethi tharamata hodai,
    mata 24 hours office and home wifi free, hithuwada ubala wage mama card dagena saren sere awith baiyo promote karala yanawada kiyala
    ඔව් ඔව්

    එක තමා මං පෙන බැලුවා වගේ කිව්වේ උබ ට ප්‍ර්‍රී වයි පයි තියෙනවා කියලා 😀😀
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    cardinal kaatewath kade yanewa kiyela penune na kohomath...thibba anduwata banina eke keranna onema deyak..eke pohottuwata kade yamak nemei
     
    • Like
    Reactions: 2osama and Smartm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔව් ඔව්

    එක තමා මං පෙන බැලුවා වගේ කිව්වේ උබ ට ප්‍ර්‍රී වයි පයි තියෙනවා කියලා 😀😀

    ubala wage nikan gotu allala gaththu ewa newei
     
    • Like
    Reactions: D_Mad

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    mama kiuwe agaradaguru kalin dapu sadde dan ne, anika meke lokuma palaweni waga keema pehara arapu eka thamai Sirisena ithin uta daduwan denne kohemada.

    anika 20 awahama commission saba serama nethi wenawa, ita passe kohoma kata daduwam dennada
    තේරුම් ගනින්.... කලින් සද්ද දැම්මේ පරීක්ෂණ හරියට සිද්දවෙන්නේ නැ කියල පෙනුන නිසා....... පාස්කු කමිටුවට චුදිතයෝ දාගෙන අල කරපු නිසා........ වරද උන්ගේ බව දන්න නිසා ප්‍රහාරය ගැන පරීක්ෂණ යටගහන්න උත්සහ කරපු නිසා.......
     
    • Like
    Reactions: D_Mad and erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තේරුම් ගනින්.... කලින් සද්ද දැම්මේ පරීක්ෂණ හරියට සිද්දවෙන්නේ නැ කියල පෙනුන නිසා....... පාස්කු කමිටුවට චුදිතයෝ දාගෙන අල කරපු නිසා........ වරද උන්ගේ බව දන්න නිසා ප්‍රහාරය ගැන පරීක්ෂණ යටගහන්න උත්සහ කරපු නිසා.......

    hari ban eth pradana waga kiwa yuththa Sirisena ta daduwam denne kohomada ubalage pakshe sabapathida koheda wela inna eke,
    Sirisena weradi kiyala uge hitha danna nisa thami pohottuwata join une eke escape wenna.

    anika 20 awahama commission saba nethi unahama katada daduwam denne, okenma penawa okath media show ekak ubala wage wahallu rawattana.
     
    • Like
    Reactions: D_Mad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඕවා දන්නේ නෑ.. අටේ පොඩියි කියලා නම් කවුද කියලා තිබ්බා. පර බල්ලා. මිනිස්සු මෑරෙනකම් සද්ද නෑතිව ගෙදෙට්ට වෙලා ඉදලා දෑන් එනවා කුණුහර්ප කතා කරන්න.. කාදිනල්තුමා යුද්ධේ තියෙනෙ කාලේ මහින්දගේ ආණ්ඩුව කාලේ එයාලට ඈණයක් වෙලා හිටිය කෙනෙක්. ඒත් ඒ කාලෙවත් එතුමාට කවුරුත් අරින්න ගියේ නෑ මොකද සමහර මහනායකලා වගේ බෙන්ස් වලට බා ගන්නවත් දේශපාලකයන්ට කඩේ ගියෙත් නෑති හින්දා.. හරීන් කියන්නේ සක්කිලි කතාවක්

    ranjan mahamayata benna eka sadaranai
     
    • Like
    Reactions: D_Mad

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,142
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට හිතෙන විදියට ගොඩක් අය මේක ගැන කලින් දැනගෙන ඉඳල තියෙනව සහජීවනෙයි,සංහිඳියාවයි කියල බෝම්බ වදින්නෙ නැතිවෙයි කියල හිතන් :cautious:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ranjan mahamayata benna eka sadaranai

    ඕන ගොනෙකුට පුලුවන් ගොන් කතා කියන්න. ඒ වුනාට තෑනේ හෑටියට තමා ඒ කියන ගොන් කතාව කියලා බේරෙන්න පුලුවන්...

    මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයත් සමග නැගි සිටි කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා ප්‍රශ්න කර සිටියේ " අගරදගුරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රීයේ බවත්, පසුගිය වසරේද සිරිත් පරිදි අප්‍රේල් 20 වන දින මධ්‍යම රාත්‍රීයේ කාදිනල් හිමිපාණන් කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ එම දිව්‍ය පුජාව පැවැත්වු බවත් මම ඔබට යෝජනා කළහොත් එය පිළිගන්නේද ? යන්නය.

    එහිදි හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, තමන් ඒ පිළිබද නොදැන සිටි අතර ඉහත කළ ප්‍රකාශය පදනම් විරහිත ව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළේ යැයි පිළිගන්නා බවය.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Bomb blast ekak wenava kiyala godak un danagena hitiya bn.
    Paksha / vipakshe godak aya. ekek wath hithuwe na mehema deyak wevi kiyala.

    Media press ekakath mama dakka MR ho Vimal kiyanawa ape arakshakain kalin dana gena idala thiyenawa kiyala.
    Methana ithin aththama kiuwoth Harin allagena boru bailawak yanne bn. Mata katawath kade yanna one na.

    Meka harin vitharak dana gena hitiya nam miniha waradi. Habai uta yuthu kamak thibba tak gala kattiya danuwath karanna.
    me blast eka 90% dena dana gena hitiya podi deyak hari.
     
    • Like
    Reactions: Darkseid