පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11/9 වගේ පැලැන් කරල කරපු එකක්
    97 වතාවක් බුද්ධි අංශ අනතුරු අගවද්දි ඒක නොසලකා හැරල දැන් ප්ලැන් කරපු එකක්ලු....... *කේ යහපාලන ටොයියෝ......
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,028
    113
    සේදවත්ත

    ඉතින් 9/11 එකත් ඒම තමා FBI එකෙන් කියලා තියනකොට CIA එක ඒක ගානකට ගත්තේ නැති නිසා උන එකක් . ඒකට හේතුව ඒක CIA චරපුරුශ මෙහෙයුමක් නිසා . බලපන් 9/11 පස්සේ රටවල් කීයල් ඇමරිකන් ග්‍රහනයේද .
    අපේ 2/3 බලයක් එක්ක ආන්ඩුවක් . ලෝකේ බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරලා මෙවැනි විප්ලව කරේ අද ඊයෙක නෙමෙයි 😂
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් 9/11 එකත් ඒම තමා FBI එකෙන් කියලා තියනකොට CIA එක ඒක ගානකට ගත්තේ නැති නිසා උන එකක් . ඒකට හේතුව ඒක CIA චරපුරුශ මෙහෙයුමක් නිසා . බලපන් 9/11 පස්සේ රටවල් කීයල් ඇමරිකන් ග්‍රහනයේද .
    අපේ 2/3 බලයක් එක්ක ආන්ඩුවක් . ලෝකේ බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරලා මෙවැනි විප්ලව කරේ අද ඊයෙක නෙමෙයි 😂
    ඇමරිකාව රටක් විදියට කුජීතම වෙලා ගියපු පුහාරයක් ඕක.........උන් නිකන් හුලංඇරපු බැලුමක් වගේ බැස්ස ඕකෙන් පස්සේ....උඔ කියන්නේ රටක් ප්ලැන් කරල ලෝකය ඉදිරියේ මේ විදියට චාටර් වෙනවා කියලද? ප්ලැකනිල් තර්ක එපා බන්..... බින් ලාඩ්න් ඇමරිකාවට ගහනව කියල අනතුරු අගවන්නේ 98 පෙබරවාරි වගේ ඉදල..... ඇමරිකාවත් මේ ප්‍රහාරවලට මුහුණුදෙන්න ප්ලැන් කරනවා..... උන් සීරියස්ම ගන්නවා සිද්දිය... අපේ උන් වගේ නොසලකා ඇරියේ නෑ..... ඒත් ඇමරිකන් කාරයාගේ දුර්වල තැනත් හොයල හොයල අවසානේදි තමයි මුන් මේ ක්‍රෙම තෝරගත්තේ.......
    පාස්කු ප්‍රහාරය ඒ වගේද බන්....... ගහන තැන...... ගහන විදිය........ ගහන්න එන විදිය...... ගහන උන් කව්ද...... උන්ගේ නම් ගම්........ දැනට පදිංචිවෙලා ඉන්න තැන්........එල්ලකරන්න බලාපෙරොත්තුවන පුහාර ගණන පවා අනතුරු අගවල තියෙද්දි සහජීවනේ උතුරල ගිහින් අපේ උන් මේක නොසලකා හැරිය නිසානේ මේක උනේ.....
     
    ඉස්සලම බිල්ලාඩන්ව හදන්නේ කවුද
    පුහුනු කරන්නේ කවුද සෝවියට් යුනියන් එකට විරුද්ධව

    1998-200 කාලේ කැලිෆෝනියාව වෙනම රටක් වෙන්න දගලන රැල්ල නිසා අමරිකාව සීසීකඩ වෙන්න ඔන්ම මෙන්න තියනකොට ගහන ලස්සන පැලැනක් තමා ටුවින් ටවර්ස් ඇටෑක් එක. ගහනවා කියලා FBI එකෙන් වෝනිග් දෙනවා විතරක් නෙමෙයි ඇටැකස්ලා අදුරගෙනත් ඉන්නවා පින් පොයින්ට් කරගන්න නැතුව . cia එකට දුන්නම උන් පිස්සුද අහනවා හෙතුව ඒක උන්ගේ ඉන්සයිඩ් ජොබ් එකක් නිසා. 2001 ප්‍රහාරයෙන් කෙලින්ම ඇමරිකාව මිඩල් ඊස්ට් බහිනවා ආයෙත් , කැලිෆෝනියාවේ රෙවලුශන් එක කෑලේ යනවා .
     
    • Dislike
    Reactions: 2osama and Darkseid

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඉස්සලම බිල්ලාඩන්ව හදන්නේ කවුද
    පුහුනු කරන්නේ කවුද සෝවියට් යුනියන් එකට විරුද්ධව

    1998-200 කාලේ කැලිෆෝනියාව වෙනම රටක් වෙන්න දගලන රැල්ල නිසා අමරිකාව සීසීකඩ වෙන්න ඔන්ම මෙන්න තියනකොට ගහන ලස්සන පැලැනක් තමා ටුවින් ටවර්ස් ඇටෑක් එක. ගහනවා කියලා FBI එකෙන් වෝනිග් දෙනවා විතරක් නෙමෙයි ඇටැකස්ලා අදුරගෙනත් ඉන්නවා පින් පොයින්ට් කරගන්න නැතුව . cia එකට දුන්නම උන් පිස්සුද අහනවා හෙතුව ඒක උන්ගේ ඉන්සයිඩ් ජොබ් එකක් නිසා. 2001 ප්‍රහාරයෙන් කෙලින්ම ඇමරිකාව මිඩල් ඊස්ට් බහිනවා ආයෙත් , කැලිෆෝනියාවේ රෙවලුශන් එක කෑලේ යනවා .
    පක්ෂ වලට වහල් සේවය කරනවා කියලා ලෝක ඉතිහාසය වෙනස් කරන්න එපා පොන්ස්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,019
    113
    Mother Earth
    මචන් හරීන්ගෙ තාත්තා නේද කියල තිබ්බෙ ඌට දේව මෙහෙයට යන්න එපා ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරල තියෙනවා කියල. ඉතින් තාත්ත එහෙම ටක්කෙට කිව්ව නම් අනිවා ඌගෙ තාත්තත් සම්භන්ධ ඇති. මොන තාත්තද කැමති තමුන්ගෙ පුතා මැරෙනව දකින්න. හරීන්ගෙ තාත්ත තමයි ප්‍රහාරය සැලසුම් කරල තියෙන්නෙ. අඩේ විහිලුවට කිව්වට කියන්නත් බෑ. :D