97 වතාවක් බුද්ධි අංශ අනතුරු අගවද්දි ඒක නොසලකා හැරල දැන් ප්ලැන් කරපු එකක්ලු....... *කේ යහපාලන ටොයියෝ......11/9 වගේ පැලැන් කරල කරපු එකක්
ඉතින් 9/11 එකත් ඒම තමා FBI එකෙන් කියලා තියනකොට CIA එක ඒක ගානකට ගත්තේ නැති නිසා උන එකක් . ඒකට හේතුව ඒක CIA චරපුරුශ මෙහෙයුමක් නිසා . බලපන් 9/11 පස්සේ රටවල් කීයල් ඇමරිකන් ග්‍රහනයේද .97 වතාවක් බුද්ධි අංශ අනතුරු අගවද්දි ඒක නොසලකා හැරල දැන් ප්ලැන් කරපු එකක්ලු....... *කේ යහපාලන ටොයියෝ......
ඇමරිකාව රටක් විදියට කුජීතම වෙලා ගියපු පුහාරයක් ඕක.........උන් නිකන් හුලංඇරපු බැලුමක් වගේ බැස්ස ඕකෙන් පස්සේ....උඔ කියන්නේ රටක් ප්ලැන් කරල ලෝකය ඉදිරියේ මේ විදියට චාටර් වෙනවා කියලද? ප්ලැකනිල් තර්ක එපා බන්..... බින් ලාඩ්න් ඇමරිකාවට ගහනව කියල අනතුරු අගවන්නේ 98 පෙබරවාරි වගේ ඉදල..... ඇමරිකාවත් මේ ප්‍රහාරවලට මුහුණුදෙන්න ප්ලැන් කරනවා..... උන් සීරියස්ම ගන්නවා සිද්දිය... අපේ උන් වගේ නොසලකා ඇරියේ නෑ..... ඒත් ඇමරිකන් කාරයාගේ දුර්වල තැනත් හොයල හොයල අවසානේදි තමයි මුන් මේ ක්‍රෙම තෝරගත්තේ.......ඉතින් 9/11 එකත් ඒම තමා FBI එකෙන් කියලා තියනකොට CIA එක ඒක ගානකට ගත්තේ නැති නිසා උන එකක් . ඒකට හේතුව ඒක CIA චරපුරුශ මෙහෙයුමක් නිසා . බලපන් 9/11 පස්සේ රටවල් කීයල් ඇමරිකන් ග්‍රහනයේද .
අපේ 2/3 බලයක් එක්ක ආන්ඩුවක් . ලෝකේ බල්ලො බලල්ලු වගේ මිනිස්සු මරලා මෙවැනි විප්ලව කරේ අද ඊයෙක නෙමෙයි![]()
ඉස්සලම බිල්ලාඩන්ව හදන්නේ කවුදඇමරිකාව රටක් විදියට කුජීතම වෙලා ගියපු පුහාරයක් ඕක.........උන් නිකන් හුලංඇරපු බැලුමක් වගේ බැස්ස ඕකෙන් පස්සේ....උඔ කියන්නේ රටක් ප්ලැන් කරල ලෝකය ඉදිරියේ මේ විදියට චාටර් වෙනවා කියලද? ප්ලැකනිල් තර්ක එපා බන්..... බින් ලාඩ්න් ඇමරිකාවට ගහනව කියල අනතුරු අගවන්නේ 98 පෙබරවාරි වගේ ඉදල..... ඇමරිකාවත් මේ ප්‍රහාරවලට මුහුණුදෙන්න ප්ලැන් කරනවා..... උන් සීරියස්ම ගන්නවා සිද්දිය... අපේ උන් වගේ නොසලකා ඇරියේ නෑ..... ඒත් ඇමරිකන් කාරයාගේ දුර්වල තැනත් හොයල හොයල අවසානේදි තමයි මුන් මේ ක්‍රෙම තෝරගත්තේ.......
පාස්කු ප්‍රහාරය ඒ වගේද බන්....... ගහන තැන...... ගහන විදිය........ ගහන්න එන විදිය...... ගහන උන් කව්ද...... උන්ගේ නම් ගම්........ දැනට පදිංචිවෙලා ඉන්න තැන්........එල්ලකරන්න බලාපෙරොත්තුවන පුහාර ගණන පවා අනතුරු අගවල තියෙද්දි සහජීවනේ උතුරල ගිහින් අපේ උන් මේක නොසලකා හැරිය නිසානේ මේක උනේ.....
පක්ෂ වලට වහල් සේවය කරනවා කියලා ලෝක ඉතිහාසය වෙනස් කරන්න එපා පොන්ස්.ඉස්සලම බිල්ලාඩන්ව හදන්නේ කවුද
පුහුනු කරන්නේ කවුද සෝවියට් යුනියන් එකට විරුද්ධව
1998-200 කාලේ කැලිෆෝනියාව වෙනම රටක් වෙන්න දගලන රැල්ල නිසා අමරිකාව සීසීකඩ වෙන්න ඔන්ම මෙන්න තියනකොට ගහන ලස්සන පැලැනක් තමා ටුවින් ටවර්ස් ඇටෑක් එක. ගහනවා කියලා FBI එකෙන් වෝනිග් දෙනවා විතරක් නෙමෙයි ඇටැකස්ලා අදුරගෙනත් ඉන්නවා පින් පොයින්ට් කරගන්න නැතුව . cia එකට දුන්නම උන් පිස්සුද අහනවා හෙතුව ඒක උන්ගේ ඉන්සයිඩ් ජොබ් එකක් නිසා. 2001 ප්‍රහාරයෙන් කෙලින්ම ඇමරිකාව මිඩල් ඊස්ට් බහිනවා ආයෙත් , කැලිෆෝනියාවේ රෙවලුශන් එක කෑලේ යනවා .
moka plan karath anduwata nawathanna bale thibba un wage kiyanna ona11/9 වගේ පැලැන් කරල කරපු එකක්
ඇත්ත තිත්තයි තමා .පක්ෂ වලට වහල් සේවය කරනවා කියලා ලෝක ඉතිහාසය වෙනස් කරන්න එපා පොන්ස්.
