පාස්කු බොම්බය කලේ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    දැන් ඉතින් බය නැතිව කතා කරපල්ලා. ආයි මේව Fake Accounts විලින් නෙමෙයි එන්නෙ.. අවු 15ක් විතර පරණ එකෙන්
    පාස්කු ප්‍රහාරය කලේ මෙන්න මූ නිශ්හංක සේනාධිපති. තමන්ට හිතවාදී යුදහමුදා බුද්ධි අංශත් හවුල් කරගෙන. ගෝඨාත් දැනෙගෙනමයි කලේ. මෛත්‍රීලත් දැනගෙන ඉදල සද්ද නොකර ඉදියා.
    මුං කල පව් පලිසන් දෙන්න දැන් පටන් අරන්..



    1648630351934.png
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හිටන් රනිල්ගෙන් ගැලවෙන්න ඕන නිසා ඕක දැනගෙන සද්ද නොකර හිටියෙ. ඒක තමා ආපු ඔක්කොම warnings හන්ගලා රනිලට ආරක්ශක කමිටුවටත් එන්න දුන්නෙ නැත්තෙ.
    නන්දෙ ඔක්කොම එවුන්ව නිදොස් කර නිදහස් කරපු එකෙන්ම පේනවා කවුද කරේ කියලා. උන්ව බේරගත්තෙ නැත්තන් උන් ඔක්කොම එලි කරයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මතකද බෝම්බෙ ගහල දවස් ගානයි ගියෙ ගෝටා අල්ජසීරා එකටද කොහෙද තමා මුලින්ම කිව්වෙ මම ජාතික ආරක්ශාව තහවුරු කරන්න ජනාධිපතිරනෙට ඉල්ලනව කියල.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගොන් වහල් බයියො මොනා කිව්වත්.. ජනපතිවරණෙට මාස ගාණක් තියලා බෝම්බ පුපුරනවා..ඒකම සැකයක් නෙමෙයිද..මෝදි ඵහෙම බලේ ගන්න කරපුව හොයල බලපං..ISIS ඵකට කිසිම පුකේ අමාරුවක් නෑ ලංකාවේ church වලට ගහන්න..ගහනවනම් ගහන්නෙ පන්සල් වලට රාජපක්ෂල මුස්ලිම් උන්ට ලංකාවේ ඒ දවස්වල කරපු දේවල් වලට රිටර්න් ඵක දෙන්න..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    mata hithaganna maragena marena dial hoyaganne kohomada? :eek:
    specially ibrahim nanage putha wage dial ekak mekata set karaganne kohomada?
    ISIS කියන්නේ කුලියට මිනී මරණ උන්..සල්ලි විතරයි ඕන.ISIS ලට ඔච්චර සල්ලි තියෙන්නේ ඒකයි..ඕනම රටකට උන්ගෙ සේවාව දෙනවා සල්ලි දුන්නොත්
     
    • Like
    Reactions: Any.key

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ISIS කියන්නේ කුලියට මිනී මරණ උන්..සල්ලි විතරයි ඕන.ISIS ලට ඔච්චර සල්ලි තියෙන්නේ ඒකයි..ඕනම රටකට උන්ගෙ සේවාව දෙනවා සල්ලි දුන්නොත්

    :( paw ban marunu minissu
    oka nisane ayet mehe pohottuwe ayet gennala dan api mehema duk widinne
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වෙන මුකුත් ඕන නෑ රටේ ජාතිවාදය අවුස්සල මුස්ලිම් සිංහල කොටවල,ගෙවල් ගිණි තියල ජාතිය අාගම ගැන අපිවත් ෆෝම් කරල වඳ කොත්තු,වඳ බ්‍රෙසියර්,වඳ සැත්කම් ගැන පච ප්‍රචාර යවපු ඵකම මදිද කවුද ඕක කරේ කියල හිතාගන්න?

    https://elakiri.com/threads/ත්‍රීවීල්-ඵකක්-ගත්තා-මේ-ස්ටිකර්-ගන්න-තැනක්-තියෙනවද.2038907/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    mata hithaganna maragena marena dial hoyaganne kohomada? :eek:
    specially ibrahim nanage putha wage dial ekak mekata set karaganne kohomada?
    අද උනත් ලංකාව ඇතුලෙන් ඔය වගේ මීහරක් 100ක් 200ක් හොයාගන්න බැරි නෑ. එක පාරක් මැරිලා වර්ජින්ස්ලා 72ක් එක්ක දිව්‍යලෝකේ ඉපදෙනව කිව්වම, ඒ ඩීල් එක එපා කියන්නෙ කවුද?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    mata hithaganna maragena marena dial hoyaganne kohomada? :eek:
    specially ibrahim nanage putha wage dial ekak mekata set karaganne kohomada?
    The people who suicided definitely did it for their religion/god/whatever.

    Question remains if people with ulterior motives either helped/persuaded them in anyway for such a coordinated attack.