පාස්කු බොම්බය කලේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    දැන් ඉතින් බය නැතිව කතා කරපල්ලා. ආයි මේව Fake Accounts විලින් නෙමෙයි එන්නෙ.. අවු 15ක් විතර පරණ එකෙන්
    පාස්කු ප්‍රහාරය කලේ මෙන්න මූ නිශ්හංක සේනාධිපති. තමන්ට හිතවාදී යුදහමුදා බුද්ධි අංශත් හවුල් කරගෙන. ගෝඨාත් දැනෙගෙනමයි කලේ. මෛත්‍රීලත් දැනගෙන ඉදල සද්ද නොකර ඉදියා.
    මුං කල පව් පලිසන් දෙන්න දැන් පටන් අරන්..



    View attachment 165116
    ඉතින් නඩු දාන්න පුළුවන් නෙ
    සාක්ෂි ඇතුව පොලීසිය ට එන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    බෝම්බ ගහලා මැරුනේ යහපාලන ආණ්ඩු කාලේ ඉන්දියාවෙන් 7 පාරක් කියලත් බෝම්බ ගහනවා කියලා ඒක නවත්වා ගන්න බැරිවෙච්ච ටොයියෝ දැන් හරියටම ගෝඨාභය බෝම්බ ගැහුවා කියනවා🤣🤣🤣

    හැම දේම විහිලුවකට ගත්තා නිසා තමා යහපාලන කාලේ බෝම්බ කෑවේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    Screen-Shot-2020-04-22-at-8.56.31-PM-1024x533.png